වසර තුනහමාරකට පසු විපක්ෂ නායකට පණ එයි.. ව්‍යවස්ථා යෝජනාව දැමූ අගමැති අනපේක්ෂිත ප්‍රතිචාර මහින්දගෙන්..[Video]
January 12, 2019 at 12:05 am | lanka C news![වසර තුනහමාරකට පසු විපක්ෂ නායකට පණ එයි.. ව්‍යවස්ථා යෝජනාව දැමූ අගමැති අනපේක්ෂිත ප්‍රතිචාර මහින්දගෙන්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/01/ranil-mahinda.jpg)
සිංහලයන්ට වෙනත් ජාතියක් පාගාගෙන සිටීමට අයිතියක් නැති සේම වෙනත් කිසිදු ජාතියකට තවත් ජාතිකයක් පෑගීමට අයිතියක් නැති බවද හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අදහස් පළ කරමිනි.
ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් සියලු ජාතීන්ට එකඟ විය හැකි ආකාරයෙන් ගෙන ආ යුතු බවත් එසේ නොකළහොත් අසාර්ථක වනු ඇති බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.
වසර තුනහමාරකට පමණ පසුව විපක්ෂ නායකවරයෙකු ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙය විය.
මීට පෙර සිටි විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා එම කාලයේ දී සැලකිය යුතු වටිනාකම යුත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් මැදිහත් වීමක් දක්නට නොලැබින.
විපක්ෂයක් යනු ආණ්ඩු පක්ෂයේ වැරදි නිවැරදි කිරීමයි. නමුත් මෙතෙක් වුයේ ඩයස්පොරාවේ රෑකඩ විසින් රට රෑකඩ පත් කිරීම හා ඊට පබයන් බිහි කිරීමයි… ජය වේවා අපේ හිටපු ජනාධිපතිතුමනී
පළමුව 2500ක සංස්කෘතියට විරුද්ධව යයි
මහාවංශය පිලිනොගනි
සිංහලය වෙනුවට ඉංග්‍රිසිය වැලද ගනි
ඉංග්‍රිසියෙන් බුදු දහම හදාරයි
ඉංග්‍රිසිය හා පාරිභාසිත පාලි හා සිංහල වචන වලින් උඩගු ලෝකයක් හදා ගනි
ඉංග්‍රිසියෙන් තමයි බුදු දහම ඉගෙන ගත යුත්තෙ කියයි
සිංහලය අමතක කරයි. සර්ව ආගමික වේ. බෙදුම් වාදයට අතවනයි .ලමා පරපුර අවජාතක කරයි .මව්බිම අහිමි කර ගයි. අවසානයේ එයින් නොනැවති මවුබිම සිංහලයන්ට අහිමි කරයි. සිංහල භාෂාව වෙනුවට ඉංග්‍රිසිය රජකරයි.කැප්පෙටිපොල මෝඩයෙක් ලෙස දකි. අවසානයේ සිංහලයා විනාශ කරපු පාපයෙන් අපායේ යයි. මෛත්‍රි බුද්ධ ශාසනයත් අහිමි කර ගයි.
Do anyone in Sri Lanka could expect justice and fairplay from CB robbers pertaining to Sinhalese??We are with You Hon MR After 3 and half years the real Opposition leader speaks A;\ll this time there was a OPL an old fart siding with the Government for any thing including a no confidence motion What a JOKE??
මේක බලා ඉන්න කොට කලිසං කෝට් ඇඳගෙන උන්ගෙන් ඇත්ත පිරිමි කව්ද කියලා හොයන්න බෑ වගේම, විපක්ෂයේ වාඩි වෙලා හිටියට ඇත්තට විපක්ෂයේ ඉන්නේ කව්ද කියලාත් හොයන්නත් බෑ
You are the Xavier of the nation.
Wish you all the very best.
May Triple Gem Bless You.