Whatsapp. Viber හොරෙන් අහන්න උපකරණ ගෙන්වයි…
January 27, 2019 at 10:00 am | lanka C news
ආණ්ඩුව විසින් Whatsapp. Viber ඇමතුම්වලට සවන් දිය හැකි උපකරණ ගෙන්වීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.
එම අන්තර්ජාල යෙදවුම් මගින් ලබා ගන්නා ඇමතුම්වලට බාධා ඇති කිරීමේ උපකරණද මිලට ගැනීමට තීරණය කර ඇති බවද සදහන්ය.
කලින් යහපාලන ආණ්ඩුවව විසින් මෙම උපකරණ මිලදී ගැනීමට සූදානම් සැලසුම් ආරම්භ කර ඇති බවත් වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.
මෙය වලක් වා ගන්න පුලුවන් එකම මග කෙසේ හෝ අය වැය පැරදවීමයි
meka aranna bari deyak…end to end encryption tiyana secure tunnel ekak haraha tamai call eka yanne..