ඥාණසාර හිමිගේ නම නිදහස දා ජනාධිපති සමාව ලැබෙන ලයිස්තුවේ..- බන්ධනාගාර ආරංචි කියයි..
January 30, 2019 at 10:00 am | lanka C news
පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති නිදහස් දිනය වෙනුවෙන් බන ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දෙන සිරකරු ලේඛණයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නමත තිබීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව අද දිවයින පුවත්ලත බන්ධනාගාර නිලධාරියෙක් උපුටමින් වාර්තා කර ඇත.
එහිමියන්ට සමාව දෙන්නැයි පාර්ශව ගණනාවකින් කරන ලද ඉල්ලීම් සලකමින් ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.
අධිකරණයට අපහාස කලේ යයි ඥණසාර හිමියන් වසර 06ක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර ඇත.
රණවිරුවන් ට විරුද්ධව ගොඩ නැගු බොරු චෝදනා වලට එරෙහිව කතා කිරීම නිසා ගෞරවනීය ඥණසාර හිමියන් වසර 06ක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් මෙය අසාධාරණ නඩු තීන්දුවක් දේශපාලන පලි ගැනීමක් .
කොටින්ට උදව් කරන NGO සහ .අන්තවාදී මුස්ලිම් ඇමතිලා මේවාට වගකිවයුතුයි..
ගෞරවනීය ඥණසාර හිමියන්ට සමාව දෙන මෙන් ජනපතිගෙන් අපි ඉල්ලමු
අධිකරණයට අපහාස කල ඇමති රන්ජන් තාමත් නිදැල්ලේ ..රටට ප්‍රසිද්ධියේ තර්ජනය කළ දෙමළ ත්‍රස්තවාදී කොටි හිතවතියට නියෝජ්ත ඇමතිකමක් නැගෙනහිර ජාතික වන උද්‍යාන විල්පත්තු රක්ෂිතය විනාශකළ මුස්ලිම් ඇමති නිදැල්ලේ .උතුරේ ජාතිවාදී ත්‍රස්තවාදය පතුරවන රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන දෙමළ TNA දේශපාලකයන් නිදහසේ ජිවත් වෙනවා .අද රටේ අවනීතිය රජකරනවා …දැන් පවතින්නේ කැකිරිල්ලේ රජ්ජුරුවන්ගේ නීතිය
සමාව ලැබුනට පස්සෙවත් ගලගොඩඅත්තේ හාමුදුරුවෝ ජාතිවාදය අවුස්සන්නෙ නැතිව, පින් දහමි කරගෙන සුපේක්ෂල ශික්ෂාකාමී භික්ෂුවක් ලෙස හිටියොත් හොඳයි. එමෙන්ම වචන මනා ශික්ෂණයකින් පාවිචිකළොත් හොඳයි. නිදහස්වූ මොහොතේ පටන් ඔබවහන්සේ පිටුපස ජඩමාධ්යකාරයෝ හඹා ඇවිත් මයික් අල්ලනකොට ඒවාට පිළිතුරැ නොදී හිටියොත් හොඳයි. ජඩමාධ්යකාරයෝ තමයි ඔබවහන්සේ විනාශ කළේ.
ඉත්තෑකන්දේ, මාගල්කන්දේ, බෙංගමුවෙි, මැදගොඩ හාමුදුරැවරැ වගේ දේශපාලනඥයන්ට පිරිත්නූල් ගැට නොගසා හිටියොත් හොඳයි. එහෙම නොවුනොත් ආයෙත් ඇතුලට යන්නවෙයි.
GREAT NEWS … We all buddhist requests President to pardon our Great buddhist monk, Ven .Galagoda Atthe Gnanasara thero who was sentenced to prison by a Sri Lankan court.
With respect Honor & Gratitude Ven .Galagoda Atthe Gnanasara thero .Thank you
May the Triple Gem Bless you
President Sirisena ,please give Pardon for Ven Gananasara Thera: soon as possible
Sinhala Buddhists who are in danger. We are the ones who live in fear. Our Sinhala Buddhist leaders are helpless due to the vast powers of these so-called minorities.”We need our Buddhist power back again
ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස ලබා දෙන මෙන් ජනපතිතුමාගෙන් අපි ඉල්ලමු
Anivaryayenma hamuduruwo nidahas wenna onee…ara patta apathayage geni sandya wknaligoda kiyana deshadeohi paratti wa thamayi athulata daanna onee….pahara w.si…
කොටි NGO ලගේ බලපෑම මත බොරු චෝදනා කරමින් අධිකරණයට අපහාස කලේ යයි ගරුතර ඥණසාර හිමියන් වසර 06ක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර ඇත.එය අපි හෙළා දකිමු ..
රටේ ජාතික අපරාධ කරන සුලුජාතිකයන් නිදහසේ ජිවත් වෙද්දි ,ගෞරවනීය භික්ෂුන් වහන්සේ නමකට මෙවැනි දඩුවමක් දීම ගැන අපි කණගාටු වෙමු ..එය හෙලා දකිමු …කරුණාකර ගරුතර ඥණසාර හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලමු
Anivaryayenma hamuduruwo nidahas wenna onee…ara patta apathayage geni sandya wknaligoda kiyana deshadeohi paratti wa thamayi athulata daanna onee….pahara w.si..!!! .anika prageeth eknaligoda kiyana kalakanniya monaa madhya wediyekda…..uoo demellunta kotinta kade giya deahadrohiyek…uoo thaama swiss wala sunanda deshapriya ge flat ekema innawaa…..!!!
හිරෙන් නිදහස් වුනාට පස්සේ මුන් වහන්සේ ගෙන් අපි බලාපොරොත්තු වන්නේ සම්මා සම්බුදුරජානන්ගේ සද්ධර්මයට ගෞරවයක් වන විදිහට හැසිරීමයි
අර්යෂ්ටංගික මාර්ගය මොන තරම් ශ්‍රේෂ්ටද! මහාමංගල සුත්‍රය මොනතරම් අපූරුද! ඒවා ඒ ආකාරයෙන්ම පිළිපදිනවනම් ජීවිතය මොන තරම් සුන්දරද!