ඥාණසාර හිමිගේ නම නිදහස දා ජනාධිපති සමාව ලැබෙන ලයිස්තුවේ..- බන්ධනාගාර ආරංචි කියයි..

January 30, 2019 at 10:00 am | lanka C news
ඥාණසාර හිමිගේ නම නිදහස දා ජනාධිපති සමාව ලැබෙන ලයිස්තුවේ..- බන්ධනාගාර ආරංචි කියයි..

පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති නිදහස් දිනය වෙනුවෙන් බන ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දෙන සිරකරු ලේඛණයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නමත තිබීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව අද දිවයින පුවත්ලත බන්ධනාගාර නිලධාරියෙක් උපුටමින් වාර්තා කර ඇත.

එහිමියන්ට සමාව දෙන්නැයි පාර්ශව ගණනාවකින් කරන ලද ඉල්ලීම් සලකමින් ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

අධිකරණයට අපහාස කලේ යයි ඥණසාර හිමියන් වසර 06ක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර ඇත.

218 views
Main News