මීලග ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී පමණයි.. ඔහු 2025 තෙක් ජනාධිපතියි.. ගෝටා ජනාධිපති කරන්න දරන උත්සාහය දෙස උපහාසයෙන් බලා සිටිනවා..
February 1, 2019 at 12:01 am | lanka C news
මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය වෙනත් කිසිවෙකුට ලබා නොදෙන බවත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාම ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කරන බවත් ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරණයෙන් ජයගෙන 2025 වන තුරු රටේ ජනාධිපතිවරයා ලෙස මෛත්රපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇතැයිද දිසානායක මහතා කියා සිටී.
අනුරාධපුර කලාවැව ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ඇමරිකානු පුරවැසියෙන් මෙරට ජනාධිපති කරන්නට ඇතැමුන් දරන උත්සාහය දෙස උපහාසයෙන් බලා සිටින බවද ඔහු සදහන් කලේය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රථිසංවිධාන කටයුතු හෙට (01) අනුරාධපුරින් ඇරඹෙයි…
Gepostet von Duminda Dissanayake am Mittwoch, 30. Januar 2019
එක රිලාහාමියෙක් පිස්සු දොඩෝල අහවර කරන්නත් ඉස්සෙල්ල තව රිලාහාමියෙක් පටන් ගන්නව ඕයි!
මේයා වගේ දෙකයි පනහේ කෙනෙක් එජාපයේ සාක්කුවේ සිටින කෙනෙක් ගොටාභය ගැන ඔය විදියට කියන්න ආවොත් අපිට කියන්න වෙන්නේ එකම එක දෙයයි.මයිත්රිපාල ජනපතිතුමාගේ එජාප විරෝදී සටනත් සමග එතුමාට සහය දෙන්න ආවේ පොහොට්ටුවේ අපි හැබැයි මේ දෙකයි පනහේ චරිතය නිසා ඒ සහයෝගය ජනපතිතුමාට නැති වෙන්න පුළුවන් .මයිත්රිපාල ජනපතිතුමා නැවත ජනපති වෙනවාද නැද්ද කියල තීරණය කරන්නේ කොහෙවත් යන ගංජා කාරයෝ නෙවෙයි මේ රටේ පොහොට්ටුවට චන්දය දෙන අපියි .මේකා හදන්නේ මෛත්‍රි ජනපතිතුමාව විනාස කරලා එජාපයට පැනල වාසි ලබාගන්න
බල්ලා නගුට වනනවා මිසක් නගුට බල්ලා වනන්නෙ නැති බව ගන්ජ දුමියත් දන්නවා. මෛත්‍රී ට ජනාධිපතිවරණය දිනන්න බැරි බවත් දුමියා දන්නවා. ජනතා ආකර්ෂණය ඇත්තේ පොහොට්ටුවට බවත් පොහොට්ටු අපේක්ෂකයා ගෝටා බවත් දුමියා දන්නවා. ඇමති කටු සූප්පන්න යූඑන්පීයට යන්න බැරි උන දුමිය වගේ ශ්‍රිලනිප ඇබිත්තයන්ට රට, ජාතිය හෝ රටේ ආර්තික විනාසය ගැන කම්පාවක් නැහැ. උන්ට ඕනෑ මෛත්‍රී මහින්ද එකතුව කඩාදමා හෝ රනිලා දිනවා හෝ රාජපක්ෂලා නැති කරන්නය්.
ගොටා අපේක්ෂක වෙන්නෙ නෑ ගොන් බන්ඩො. එදාට මහින්දට අමු සිංහලෙන් බනින්න ලෑස්තිවෙලා ඉඳපන්. 😀
දුමියගෙ ගන්ජ කතා පැත්තක තියමු. අපි ඇත්ත කතා කරමු. ගෝටා දිනවන ස්තීර සාධකය මෛත්‍රී මහින්ද එකතුව බව මහින්ද අමතක නොකල යුතුය්. එසේම විශ්‍රාමික මෛත්‍රීට යූඑන්පී වුර්කයන් ගෙන් බේරී යහතින් ඉන්න පුලුවන් එකම සාධකයත් මහින්ද මෛත්‍රී එකතුව බව මෛත්‍රීපාලත් අමතක නොකල යුතුය්.
කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ මුගේ කතාව
මී හරකෝ , ගිය වාරයේ සිරිසේනට චන්දය දුන්න එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්නේ සිරිසේන සමග වෛරයෙන්. මහින්ද මහත්තයා ට චන්දය දුන්න අය ඉන්නේ සිරිසේන සමග වෛරයෙන්, ජෙප්පෝ ඉන්නේ සිරිසේන සමග වෛරයෙන්. තමුසේ වගේ චන්දයකින් දිනන්න බැරි රට නොවයි අම්මව හෝ ව්කුනලා බලයේ ඉන්න තමුසේ වගේ අත්ලොස්සක් විතර රට විනාශ කරපු සිරිසේනට චන්දෙ දෙයි.
Looks like this guy living in different dream world.
තට්ට දුමියට මේ පාර පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්නෙත් නෑ ඔහොම ගියොත් සිරිසේන ජනාධිපති කරන්න හදනවනම් ඒක තමයි ලොකුම විහිලුව
DUMENDAYO
DENA DEYAK KAALA
WENA DEYAK BALAGENA
HITAPAN
PULUWAN DEYAK ONA
KARANNA
GOTABAYA TA JAYAWEWA.
මෙතුමාගෙ පිටුපසින් ඉන්න මේ බුද්ධිමතුන් ගේ මූණු බැලුවම එතුමාගේ ක්‍රියාවන් හී බුද්ධිමත් භාවය ගැන කිසි සැකයක් නෑ. ගෝටාගෙ වියතුන් කවුද මෙන්න වියතුන් !
දෙබිඩි පුරවැසි කම ගන්නත් දෙබිඩි පුරවැසි කම අතහරින්නත් ශ්‍රි ලාංකික හාමෝටම අයිතියක් තියන බව මෝඩයො දන්නෙ නැහැ.
මොහුගේ මෙම අදහස පුද්ගලික එකක් නොවේ නම්, ජූඇම්පිය අපේක්ශා කරන තත්වයද එයයි. පොහොට්ටුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයකු ජයග්රනය කිරීමට ජනාධිපති තුමා එකග නොවුනහොත් ශ්‍රිලාංකිය බහුතර ජනතාවගේ අපේක්ශාවන් මුදුන්පත් කිරීම ගැටලුවක් විය හැක.