රෝහිතට-ටට්යානාට හනිමූන් කියල ගන්න විශේෂ අද්දැකීමක් තිබුණෙ නෑ.. මොන සම්ප්‍රදායක්වත් ඒ මගුලෙ තිබුණෙ නෑ..- සමනලී ෆොන්සේකා

February 3, 2019 at 2:10 pm | lanka C news
රෝහිතට-ටට්යානාට හනිමූන් කියල ගන්න විශේෂ අද්දැකීමක් තිබුණෙ නෑ.. මොන සම්ප්‍රදායක්වත් ඒ මගුලෙ තිබුණෙ නෑ..- සමනලී ෆොන්සේකා

මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ හා ටට්යානා ජයරත්න අතර මෑතකදී සිදුවූ විවාහය ගැන කලා ශිල්පිනී සමනලී ෆොන්සේකා මහත්මිය විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහසක් ඉදිරිපත් කර ඇත.

රවි සිරිවර්ධනගේ උපුටනයක් ලෙස පල කර ඇති එම සම්පුර්ණ සටහන මෙසේය.

862 views
Main News