යුද්දයෙන් කවුරුත් දිනුවෙ නෑ.. ‘එළුග තමිල්’ හොද උත්සවයක්.. – උතුරු ආණ්ඩුකාර
November 27, 2016 at 3:00 pm | lanka C news
තිස් අවුරුද්දක් පැවති යුද්දයෙන් කිසිවෙකු දිනුවේ නැති බවත් ඉන් ඉතිරි වූයේ දුක, වේදනාව, ඇඬීම, ශෝකය පමණක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කලේ යාපනය වලිකාමම් රාමනාදන් විදුහලේදී ඊයේ පැවති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් පල කල ආණ්ඩුකාරවරයා කියා සිටියේ ‘එලුග තමිල්’ ඉතා හොද උත්සවයක් බවය.
මුගෙ පුතෙක්ද අර හිටපු පොලිස් අධිකාරියා;
කොටි ත්‍රස්තයෙක් එක්ක හවුල්වෙලා වැලිවේරියේදී
ජෙයරාජ්ට බෝම්බ ගහල මැරුවෙ?
මේකා කතෝලිකයෙක්. ඒකයි මූ අර සුනිල් පෙරේරා සුනඛයවගේ
සිංහල බෞද්ධයන්ටයි, ශ්‍රී ලංකා යුධ හමුදාවටයි වෛර කරන්නෙ.
The first Sri Lankan Tamil leader who started the demand for separatism was a Christian – Samuel James Velupillai Chelvanayakam; he also called for a “Greater Dravida Nadu” on both sides of the Palk Straits.
It can be said that LTTE just followed his footsteps, backed by the Church and missionaries. Ever since ethnic riots took place in 1983, Anton Balasingham, a Roman Catholic, assumed the mantle of LTTE’s political leadership and was second only to Prabhakaran, also a Christian.
මස් වැද්දන් රැසකි මහ කොටියා …….තැනුවේ ….
තිස් වසරක ශාපෙකට එය දිග හැරුනේ …
මස් ඇස් නහර පුදකළ හෙළයයි දිණුවේ …
ගස් කොල බුදින ගෙරියට එය නැහැ දැනුනේ ……
කිරි දරුවන් පවා පොඩිකල නරුම ගත
වරි ගෙට කෙලසුවා ඌ බිහිකරපු කත
බේරී වී අහස නොතෙමී මිහි මවගෙ වත …
පරි භාහරන් නමටත් හෙන වදිනු ඇත
කවුරුවත් දිනුවෙ නැහැ,දිනුවෙ මේ වගේ බත් බැලයො.යන එන මං නැතුව ඉන්නකොට ආණ්ඩුකාරකමක් දීල සෙරෙප්පු ලෙවකන්න දැම්ම.මැරෙන තුරු එව්ව ලෙවකමින් හෙළුවෙන් ආවඩනව.
The LTTE, the Sri Lankan ethnic Tamil separatist group that engaged in terrorist activities, was not a “Hindu group.”
http://ltte-christian-ties.blogspot.de/
මේ සිංහල අපගෙ රටයි …
මට බොහෝ අය කිව්වේ ජාතිවාදියෙක් කියල..
ඔව් මම ජාතිවාදියෙක්..
මම ජාතිවාදියෙක් කියල කියුවට අමුතු දෙයක් වෙන්නෑනේ.
මම සිංහල නම්, දෙමල නම්, මුස්ලිම් නම් මම හදුන්වන්නේ ජාතිවාදියෙක් ලෙසයි..
හැබැයි මම සිංහල කියල ඕන තැනක කියනවා ..
ශ්‍රී ලාංකික කියල ජාතියක් ලංකාවේ නැනේ …
කොහෙද තියෙන්නේ?..
ජපන් අයගේ රට ජපන් නම් , බාසාව ජපන් නම් ..
මැලේසියාවේ අය මැලේ ජාතිය නම් , බාසව මැලේ නම් ..
ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට.
මැරුවත් ඒක කියන්න ඕන …
අවුරුදු 2500ක ඔප්පුවක් ඔබටත් මටත් තියෙනවා…
නමුත් අපේ කාලකන්නි ජාතිය ඉන්නේ නිදාගෙනයි …
අවරුදු2500ක ලෙයින් ලියපු ඔප්පුව අපේ මුතුන් මිත්තෝ අපට දීල තියෙනවා .
ඊලග පරපුරට ඒ ඔප්පුව දෙනවා මිසක් කාටවත් මායිම් කණු ගහන්න දෙන්න බෑ…
මම සිංහල කියන හැමෝම ජාතිවාදීයි. එකේ ඇති වැරද්දක් නෑ…
කොළඹ පල්ලි 100 ක් තියෙනවා නම් 98 ක්ම බලෙන් හදාගත්තපුව.
හැම තැනම පල්ලි ..මේ ගැන කව්රුත් කතාකරනවද ..
අපි නැතුව මේ ගැන කතා කරන්නේ කවුද?
කතාකරන්න ගත්තම මම ජතිවදියෙක්ලු …
අවුරුදු 2500 ඔප්පුවක් තියෙන අපි
අයිතිකාරයෝ වගේ නැතිව
බෝඩිම්කාරයෝ වගේ ඉන්නේ ඇයි…
අපි තවම මානසික වහල්ලු වගේ හිතන්නේ ..
සුද්ද ඉවත්කරන්න ගිය ගමනේ ධර්මපාල තුමා තමයි ශ්‍රේෂ්ඨතම කෙනා උනේ..
නමුත් යනකම්ම ගැහුවනෙ,නැවට නගින්න සුදානම් වෙලා එතුමා කිවේ,
උබල දැනගනිල්ලා සුද්ද ගියාට පස්සේ කළු සුද්දෝ ටිකක් හැදෙනවා
හාමුදුරුවන්ට උන් ඉනාබෙහෙත් කවනවා කීවා…
දැන් සමහරක් හාමුදුරු වරු ඉනබෙහෙත් කාල ඉන්නේ…
මේ රටේ කොල්ලෙක් කෙල්ලෙක් කවදාවත් බයවෙන්න හොද නෑ.
මොකටද බය වෙන්නේ…
සටන් කරන්න ඕන, නිවටයෝ වගේ ඉන්න එපා..
අද බෞද්ධයා ගහක් යට සිල් රෙද්දක් පොරවාගෙන ඉදල හරියන්නෑ…..පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ
මහ ලොකුවට උතුරෙ ආණ්ඩුකාරයා. ඒ වුනාට මූට බොන්ඩ වතුර ගෙනියන්නෙ දකුනෙන්.
ඒකට ඉන්ධන වලට විතරක් මාසෙට රුපියල් 10,000/= ක්.
ආ.හා! මූ දකුනෙන් වතුර බීල උතුරට ආවඩනවා!
This man Coorey is not a Sinhalese . He is a descendant from Portugese.
කොහොමද තට්ටයගෙ මුහුනෙ තියෙන මනමාල හිනාව?
මෑන්ස්ට යාපනේදි කොටි හොඳට සලකනව වගේ.