යුද්දයෙන් කවුරුත් දිනුවෙ නෑ.. ‘එළුග තමිල්’ හොද උත්සවයක්.. – උතුරු ආණ්ඩුකාර
November 27, 2016 at 3:00 pm | lanka C news
තිස් අවුරුද්දක් පැවති යුද්දයෙන් කිසිවෙකු දිනුවේ නැති බවත් ඉන් ඉතිරි වූයේ දුක, වේදනාව, ඇඬීම, ශෝකය පමණක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කලේ යාපනය වලිකාමම් රාමනාදන් විදුහලේදී ඊයේ පැවති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් පල කල ආණ්ඩුකාරවරයා කියා සිටියේ ‘එලුග තමිල්’ ඉතා හොද උත්සවයක් බවය.
‘එලුග තමිල්’ ඉතා හොද උත්සවයක් ඔබේ මොලේ අවුල්ද ? ලෝකයේ කුමන රටේද මිනීමරු ත්රස්තවාදීන් සමරන්නේ ?
ඔබට අවුරුදු 30 බිහිසුණු LTTE තස්තවාදය අමතක වුයේ කෙසේද ?
30 years of LTTE Terror Killings:…..
http://www.lankaweb.com/news/items/2016/07/26/30-years-of-ltte-terror-killings-do-sinhalese-lives-matter-to-unhrc/
SHAME ON YOU Cooray
උතුරේ ආණ්ඩුකාරයා කරණ මෙවැනි ප්‍රකාශ වලින් රටේ කීර්ති නාමයටත්, සිංහල ජාතියටත්, ජාතින් අතර සන්හිදියාවටත් බලවත් අගතියක් සිදුවේ. සියල්ලන්ටම ප්‍රථමයෙන් මේ රටේ සිදු වුයේ යුද්ධයක් නොව මානුෂික මෙහෙවරක් බව තේරුම් ගැනීමට නොහැකි පුද්ගලයෙක් උතුරේ ආණ්ඩුකාරයා වීම විමතියට කරුණකි. මෙය මානුෂික මෙහෙවරක් වන්නේ මෙම ප්රයත්නයෙන් ප්රතිලාභ ලැබුනේ එනම් මරණ භයෙන් තොරව නිදහසේ ජිවත් වෙමේ අයිතිය ලැබුවේ සිංහලයන් පමණක් නොව මේ රටේ ජිවත් වන සියලුම ජන කොටස්, එනම් සිංහල, දෙමල, මුස්ලිම් හා බර්ගර් ජාතින් වීමයි. ලෝකයේ බිහිසුනුම ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම වන L.T.T.E. මැර කල්ලිය නිසා පිඩාවට, වදහිංසා වලට, මරණයට පත් වුයේ සිංහලයන් පමණක් නොව ඉහත සඳහන් සියලුම ජාතීන්ට අයත් ජනතාවයි. කෙසේ වෙතත් L.T.T.E. ක්‍රියාකාරකම් නිසා දෙමල ජනතාවට සිදුවූ හානිය සුළු පටු නොවේ. ත්‍රස්ත වාදීන්ගෙන් මැරුම් කෑ ද්‍රවිඩ නායකයන්ගේ නාම ලේඛනය ඇතුළු ත්‍රස්තවාදය පිළිබඳ පැහැදිලි විස්තරයක් http://www.lankaweb.com/news/items/2016/11/26/sri-lankas-problem-is-terrorist-not-ethnic/ වෙබ් පිටුවේ සඳහන් වේ. L.T.T.E. යට බැදීම ප්‍රතික්ෂේප කිරීම, විවේචනය කිරීම, මුදල් ස්වරණාභරණ තරුණ දු පුතුන් පවා දීම, ප්‍රතික්ෂේප කල දෙමල ජනතාව කෘර ලස ඝාතනයට ලක් වූ බව නොදන්නා කෙනෙක් මෙරට සිටය නොහැක. , දෙමල ජනතාවගේ පැවැත්ම සඳහා තිබු දුම්රිය, විදුලිය, ජල සම්පාදනය, මං මාවත් ඇතුළු සියලුම යටිතල පහසුකම් විනාශ කලේත්, ද්‍රවිඩ ළමයින් බලහත්කාරයෙන් බඳවා ගෙන ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර ඔවුන් cannon fodder බවට පත් කලේත්, තමන් සතු සිඅලුම් දේ අහිමි වී සරණාගතයන් බවට පත්වී සිටි අහිංසක දෙමල ජනතාව මිනිස් පලිහක් ලෙස තැන තැන වලට දක්කමින් ඔවුන් මරණ බියෙන් මුසපත් කලේත්, මිනිස් පළිහෙන් පිටතට පැනීමට උත්සහකල අහිංසකයන් බල්ලන් බළලුන් මෙන් සාහසික ලෙස මරා දැමුවෙත්, රජයේ හමුදා හෝ සිංහලයන් නොව නොව L.T.T.E.ය බව දෙමල ජනතාවට අමතක වීම මහත් අභාග්‍යකි. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් වඩාත් ප්රතිලාභ ලැබුවේ ද්‍රවිඩ ජාතියයි. එමනිසා ලංකාවේ සිදු වුයේ ද්‍රවිඩ ජනතාවට විරුද්ධ සිවිල් යුද්ධයක් නොව, තමන්ගේ පටු අරමුණු සක්ශාත්කරගැනීම සඳහා පිළිගත් ක්‍රමවේද පසෙක ලා රටේ සියලු නීති රීති උල්ලංගනය කරමින් තමන්ගේම නායකයන් ඝාතනය කරමින් සියලුම රටවැසියන් භීෂණයට පත්කරමින් සිදුකල මහා විනාශයක් රජයේ නිත්‍යානුකුල හමුදා මැදිහත්වී අවසන් කිරීමයි. නොපැවතුනු යුද්ධයකින් කිසිවෙක් දිනා නැති නමුත් ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් මේ රටේ සියලුම ජනතාව එනම් සිංහල, දෙමල මුස්ලිම්, හා බර්ගර් ජනකොටස් මරණ භයෙන් තොරව නිදහසේ ජිවත් වීමේ මහගු ජයග්‍රහණය භුක්තිවිඳින බවත්, උතුරුකරයේ සිට ආණ්ඩුකාරයා පුරසාරම් දොඩන්නේත්, දකුණේ නායකයන් නිදහසේ තම දේශපාලන කටයුතු වල දෙන්නෙත් දේශයේ රණවිරුවන් ජිවිතය පුජාකරමින් අපහට අත්කරදුන් ඒ මහගු ජයග්‍රහනයේ අසිරිය නිසා බවත් උතුරේ ආණ්ඩුකාරවරයා නොදැන සිටීම මහත් අභාග්‍යකි.
මට ආසයි මුගෙ තට්ටෙ පච්චයක් කොටන්න
Very good idea!
උබ දිනුවෙ නැති උනාට මේරටේ බහුතර ජනතාවනම් දිනුවා. බෙදුම්වාදීන් මැරුම්කැවා. රටට නමක් ආවා යුද්දයක් ඉවරකරපු ලෝකේ එකම රට කියලා, රටේ ආරක්ෂක හමුදාවට විශාල යුද අද්දැකීම්ගානක් එකතුවුනා.
තට්ටේ පැණි බේරෙන දිනය ලඟයි.ප්රවෙසෙමෙන් කුරේ වලන් ගැට්ට කරේ
යුද්දයෙන් කවුරුත් දිනුවෙ නෑ.. ‘එළුග තමිල්’ හොද උත්සවයක්. උතුරේ .ආණ්ඩුකාරයා…
මොහු කතා කරන්නේ හොද සිහියෙන්ද ? අහෝ රටකට ගිය කල ….
ජාතියක් සතු විය යුතු උදාර ලක්ෂන සිංහලයන් අතරින් ගිලිහී යමින් සිටින යුගයක, මෙවැනි පුද්ගලයන් සිටීම පුදුමක් නොවේ මේ දේශදෝහීන් නෙරපා දැමීමට සිංහලයේ අප එක් විමට කාලය උදා වි ඇත. බලා සිටීමෙන් පලක් නැත අපේ රට අනතුරේ සිංහලයෙනි වරෙව් ඉදිරියට
කොල්ලනේ…කෙල්ලනේ මිනිසුනේ සිංහලයා වෙනුවෙන් පාරට බහින්න ඕනේ කාලය දැං ඉතිං ඇවිත් තියෙන්නේ.. තව බලන් හිටියොත් අපේ අන්තිම කාලේ මේක තමයි බොලවු.. එකතු වෙයවු. සිංහලයාගේ මරණ වරෙන්තුවයි යහපාලනය ගෙනෙන්නේ …..සිරිසේන -රනිල් සමගින් යමපාලනය නෙරපා අපේ රට ජාතිය ආගම රැක ගනිව් හෙළයිනි
සැපක් ලැබීමට අසරණ දුපත්තු
හිසක් ඉලක්කය කර ගත් වැඩ ගත්තු
නමක් සියල්ලක දිම මුල් කර ගත්තු
රැළක් තමයි අද ලක් මවගේ පුත්තු
දුගඳක් නොඉවසන මුත් පිටතින් පත්තු
නරිරොක් ගැහෙන තැන්වල රිංගා ගත්තු
කෙසඟක් පමණ මොල කබලක් නැති සත්තු
අද ලක් මවගෙ ජාතික පෙම්බර පුත්තු
Mr .Reginold Cooray ..Shame on you
වසර තිහක් පුරාවට දහස් ගණනක් හමුදා විරුවන්ගේ සහ අහිංසක සිවිල් ජන ජීවිත විනාශයකින් පසුව දිනාගත් මව්බිමේ නිදහස යළිත් වරක් බෙදුම්වාදය ඉදිරියේ දියකරමින් පවතින යුගයක වලිගය දෙපරැන්දේ ගහගෙන ද්‍රවිඩ බෙදුම්වාදය ළග දණ නමන උතුරේ ආණ්ඩුකාරයා ගේ කෙරුවාව බලව් හෙලයිනි මේ තරම් නින්දිත, නිර්ලැජ්ජිත පාවාදීමක් මොහු කලේ කෙසේද ?
මේ රටේ යහපාලන පාලකයෝ නිලධාරින් බල තන්හාවෙන් මත වෙලා …අපේ රටේ අභිමානය කෙළසනවා ..එකෙන් ප්‍රයෝජන ගන්නේ ජාතිවාදී බෙදුම්වාදී දෙමළුන් අන්තවාදී මුස්ලිම් සුළු ජාතිකයින් ..සිංහලයෝ මුදලට බලේට තන්හාවෙන් රට ජාතිය පාවා දෙනවා ..සිංහලයන් එකිනෙකා කුලල් කාගන්නා විට එයින් ප්‍රයෝජන ගන්නේ සුළු ජාතින් ,,මේ බව උබලගේ මොලේට නොතේරෙන්නේ මන්ද මිනිසුනේ ? මේ විනාශ වන්නේ අපේ සිංහල ජාතිය සතු ලෝකයේ එකම මාතෘ භූමියයි ..දෙමලාට තැමිල් නාඩුවත් .. මුස්ලිම් ජාතිකයින්ට අරාබියත් ඇත නමුත් සිංහල අපිට ඇති එකම මව් බිම මේ රටයි …හෙලයිනි ඇස් ඇර බලපියව් …..
අපේම මිනිස්සු අපේ රට ජාතියට එරෙහිව කටයුතු කරන මේ කාලේ එම දේශදෝහීන් පන්නා දමා අපේ රට ජාතිය රැක ගැනීම ඔබෙත් මගෙත් යුතුකමයි වගකීමයි ….සිංහලයෙනි සමගිවීම හැර වෙන විකල්පයක් නැත .. උතුරේ බුදුපිළිමයක් වත් තියාගන්නට හදාගන්නට බැරි ලෙස LTTE දෙමල ත්‍රස්තවාදය පෝෂණය වෙලා ….මේ රටින් සිංහලයන් එලවන බව TNA මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ කියනවා …ත්‍රස්තවාදය උතුරේ නැගෙනහිර දැන් රජ වෙලා ..යහපාලනය නිදි ….උතුරේ ආණ්ඩුකාරයා දෙමල ඩයස් පෝරාවේ..කොටි රායප්පු පුජකයින් නටවන එක රූකඩයක් …ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තරව තවත තවත් අපකීර්තියට ලක් කර රට මානව හිමිකම් උගුලේ හිරකරමින් සිංහල බෞද්ධයන් මිලේච්ඡයන් ලෙස ලෝකය පුරා හංවඩු ගසමින් LTTE ත්‍රස්තවාදී සැමරීම සාධාරණය කරන මේ යහපාලනය කෙසේද අපි විශ්වාස කරන්නේ
පාහරයො තෝ තමිල්නාඩුවට පල පොන්නය තෝ නැවත චන්දයට දකුනට ආවොත් තෝව එලවනව තොගෙ හල්දුම්මල ගනිකා මඩමෙ දැන් දෙමලිච්චියන්ගෙ පස්ස ලෙවන පාහර ජාතිද්රෝහිය
ආයි…..ආයි න0ගිගෙ හැඩ…..අපි දැන්නෙ බ0 දන්නෙ මූ ගයි කෙනෙක් කියල.
ගයිස් ලට ජාතියක් නෑ…..ආගමක් නෑ…..පාටක් නෑ..ලි0ග භේදයක් නෑ….මනුශ්යත්වයක් නෑ….
මොකෙක් උනත් කමක් නෑ උගෙ අධෝ මුඛය හාරනව නම්….
මූ හෙට අනිද්ද චන්දයක් තිබ්බොත් සමලි0ගිකතවය පිලිගන්න ඕන කියල උඩින්ම මූ ඉන්නව.
අනේ නිකම් ඉඳපන් පරයා. තොපි වගේ සක්කිලි හින්ද තමයි මේ සිංහල බෞද්ධ රට නැති වෙලා යන්නේ.
කොහෙද මිනිහෝ “යුද්ධෙන් පස්සේ දුක, වේදනාව, ඇඬීම, ශෝකය පමණක් ඉතුරු වුනේ”? යුද්ධ ඉවර වෙච්ච නිසා මිනිසුන්ගේ දුක වේදනාව නැතිවෙලා ගියා.
උතුරේ දෙමල, මුස්ලිම් ජාතිකයෝ අද සැනසීමෙන් ජීවත් වෙන්නේ මහින්ද යුද්ධෙ ඉවර කරපු නිසා කියලා කියන්න බැරි තියෙන අලුගුතේරු කමට මිසක් වෙන මොකොටද? අද හැටියට නම් යුද්ධෙ දිනලා දීලා දුක් විඳින්නේ රණවිරුවොයි, ඒ මිනිස්සුන්ගේ පවුල්වල අයයි විතරයි. තොපි, දෙමලු, මුස්ලිම් ඇතුළු අනිත් හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නවා.
හැබැයි පොඩි දුකකුත් ඇති නේද යුද්ධෙ ඉවර වුනාට? තිබුනානම් හොඳට යුද්ධේ වවා ගෙන කන්න තිබුන නේද?
දෙකට නෙමිල දී දී හිටපිය දෙමළුන්ට තවටික දවසක්. ලබන මාසෙන් පස්සේ වෙන දේ තොගේ ඉතුරුවෙලා තියන මයිල් ගස් ටික වත් දන්නේ නැහැ.
ලොව කිසිම රටක ජාතික ගීතය භාෂා 2 කින් ගායනා නොවේ. හේතුව බහුතර ජනයා භාවිතා කරන භාෂාවෙන් ගායනා කීරීම හෝ සියළුදෙනා එකග භාෂාවකින් ගායනා කිරීම හැර ජනවර්ගය, ආගම හෝ ප්‍රදේශය අනුව ගායනා කිරීමට ගියොත් ජාතික ගීතයේ වටිනාකම කිසිවෙකුට නොතේරෙනු ඇත.