මධුෂ් ඇල්ලීමේ ගෞරවය STF ප්‍රධානී ලතීෆ්ටයි..
February 6, 2019 at 2:10 pm | lanka C news
පාතාල නායක මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාටත් ඔහුගේ කණ්ඩායමටත් බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.
රාමනායක මහතා සිය නිල ට්විටර් ගිණුමේ මේ බව සටහන් කර ඇත.
Credit should go to the brave Police officer Senior DIG Latheef for this operation along with other units. Weldon https://t.co/HrzKwApGTf
— Ranjan Ramanayake (@RamanayakeR) February 5, 2019
මුස්ලිම් අයත් මෙහෙම අල්ලනවාද? ලතීෆ්
දෙමල අය අාදරය අපෙ රටට පනසේ
සිංහලය කුඩ්ඩෙන් වැනසේය මරුසේ
මුස්ලිම් කුඩු රජුල ලුහු බැඳලම රහසේ
කල ලතීෆ්ට මාෂල් තරු දි යුතු ගරුසේ
මහාපරිමාණයෙන් ගස් කපන ,කුඩු ගෙන්වන මුස්ලිම් ඇමතිලා ඔවුන්ගේ ගෝලයෝ අල්ලන්නෙ නැත්තේ මන්ද ?
හැබැයි තවම සතොස කුඩු කාරයා නිදැල්ලේ
රාත්‍රියට දුවන සැපම වාහන දැක්කාම
හිතාගනු බැරිය ලංකාව ඇයි දුප්පත්ම
කුඩු රජු පැටව් කඩ්ඩෙන් කතා කරාම
සිතාගත හැකිය සතොසේ කුඩු රජාම
පොලිස්පති. ලතීෆ් මහතාණෙනි , මහාපරිමාණයෙන් කුඩු ,කේරළ ගංජා ගෙන්වන උතුරේ දෙමල දේශපාලකයන් අඩංගුවට නොගන්නේ මන්ද ? ඔවුන්ට වෙනම නීතියක්ද ?විශේෂ අවසරයක්ද ?
අනේ ගොන්ජො ඕක අමුතුවෙන් කියන්න ඕනාද
අපි දන්නවා ඒක
Honours must go to the President. All this is happening after he took over the police department including the CID. None of these would have happened if Sirisena and Ranils were still in good terms. Hats off to Sirisena.