රජය ගැන දමිල ප්‍රගිතිශිලි සන්ධාන සියළු මන්ත්‍රිවරුන් එක මතයකයි.. දැඩි ස්ථාවරයක යි..
February 8, 2019 at 6:48 pm | lanka C news
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමග යලිත් ආරම්භ කර ඇති සාකච්ඡාවලට රජය මැදිහත්විමෙන් වතුකම්කරුවන්ට ලබාදෙන සාධාරණ තිරණය පිලිබදව දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් එක මතයක දැඩි ස්ථාවරයක සිටින බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පවසයි.
අමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ අද (08) හැටන් දික්ඔය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවිමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 700 පමණක් ලබාදිමට වතු සමාගම් ක්‍රියාකර ඇතත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරිමට ප්‍රථම ලබාදුන් රු 140 ප්‍රසාද දිමනාව මෙවර අහිමි කිරිම නිසා එම ප්‍රසාද දිමනාව ලබාදිම සදහා රජයේ මැදිහත්විමෙන් වතු සමාගම් සමග දමිල ප්‍රගිතශිලි සන්ධානය සාකච්ඡා අරම්භ කර ඇති බව අමාත්‍යයවරයා කියා සිටියේය.
සැම මැතිවරණයකදිම එක්සත් ජාතික පක්ෂයට වතුකරයේ ජනතාව ජයග්‍රහණය සදහා ඡන්දය ලබාදෙන බවත්, එවන් ජනතාවකට වත්මන් රජය මගින් දැනුට සිදු කරන සංවර්ධන කටයුතුවලට අමතරව වැටුප් වැඩි කිරිමේදි අහිමි වු රු 140 ක ප්‍රසාද දිමනාව ලබාදිමටද අග්‍රාමාත්‍යයවරයා කටයුතු කල යුතු බව අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසීය.
– හැටන් රංජිත් රාජපක්ෂ
Demellu demalatama adidi apema para sinhala deahapaluwo sinhalayata wirudhdhawa sanhindiyawa kiyala labbak atawagena dangalanawaa…!!!
Demellu demalatama adidi apema para sinhala deahapaluwo sinhalayata wirudhdhawa sanhindiyawa kiyala labbak atawagena dangalanawaa…!!! labbe sanhidiyawa ape paraganta eka chandayak denna epaa
Yanawa kiuwane janawari anthimata…ithin palayallako… thopila thaamath anuduwe inne?