අමල් පෙරේරා බේරාගන්න නීතීඥ උදුල් පේ‍්‍රමරත්න ඩුබායි යයි..

February 10, 2019 at 11:20 am | lanka C news
අමල් පෙරේරා බේරාගන්න නීතීඥ උදුල් පේ‍්‍රමරත්න ඩුබායි යයි..

මාකදුරේ මධුෂ් සමගින් ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින ගායන ශිල්පී අමල් පෙරේරා වෙනුවෙන් නීතීඥයෙකකු ලෙස පෙනී සිටීමට උදුල් පේ‍්‍රමරත්න ඉදිරිපත් වී ඇතැයි වාර්තා පල වෙයි.

ඒ අනුව ඔහු ඩුබායි බලා ගොස් ඇති අතර පහත පින්තූරය ඩුබායිහිදී අද දිනයේ ගන්නා ලද්දකි.

181 views

37 Comments to “අමල් පෙරේරා බේරාගන්න නීතීඥ උදුල් පේ‍්‍රමරත්න ඩුබායි යයි..”

  1. හිගන වම්මු says:

    මුන්ගෙ කොහොමත් සමාජවාදේ තියෙන්නෙ තමන්ට කීයක් හරි හම්බවෙනකම් විතරයි. ඕකගේ ලමයා යන්නෙත් ඉන්ටනැශනල් ස්කූල් එකකට. ඉස්සර කොච්චරනම් කොල්ලො කෙල්ලො අනාත කරන්න ඇතිද පෞද්ගලික අධ්යාපනයට විරුද්ධව උසි ගන්නලා.

  2. REAL MAN says:

    This bugger Udul thinks he is lawyer….. No one cared him an sri lanka too.

    GOOD FOR TRAFFIC CASES ( not drug traffic ) ha ha ha

  3. සිංහලයා says:

    මේ මොන පල් හොරෙක්ද. ඕක අර විජේදාස රාජපක්ෂගෙන් සල්ලි අරන් පොස්ටර් ගහපු බත් බැලයා. ඉන් පස්සේ එක වෙන කෙනෙක් පිට දැම්ම.
    ඕක කාලයක් මානව හිමිකම් ගගා අසරණ මිනිස්සුන්ගෙන් ගොඩ ගියා. උන් වෙනුවෙන් පෙනී ඉදල නම ප්‍රසිද්ද කර ගත්තා.
    දැන් මු මේ කමෙන්ට් වලින් පවා සිගිති ආතල් ගන්න පොරක්.

  4. ධනුෂ්ක says:

    මේක මේ හෙන ගේමක්.
    මු මේ අමල් වෙනුවෙන් ගිය ගමනක් නෙවෙයි.
    මු ගියේ හම්බ වෙන සල්ලි වෙනුවෙන් පමණයි. මු සල්ලි පෙරේතයෙක්.
    අසරණ මිනිස්සුන්ගේ නඩු වලට ගගා සල්ලි අරන් දෙන්නේ නෑ. නඩු කරන්නෙත් නෑ
    අන්තිමට පාතාල සම්බන්දකම් කියල බය කරනවා
    මුන් වගේ එවුන්ට පවුල් පිටින් හැදී ගෑවිලා යන්න ඕනේ.
    ඔය සල්ලි වලින් කන බත් වස වෙන්න ඕනේ.

Main News