අමල් පෙරේරා බේරාගන්න නීතීඥ උදුල් පේ‍්‍රමරත්න ඩුබායි යයි..

February 10, 2019 at 11:20 am | lanka C news
අමල් පෙරේරා බේරාගන්න නීතීඥ උදුල් පේ‍්‍රමරත්න ඩුබායි යයි..

මාකදුරේ මධුෂ් සමගින් ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින ගායන ශිල්පී අමල් පෙරේරා වෙනුවෙන් නීතීඥයෙකකු ලෙස පෙනී සිටීමට උදුල් පේ‍්‍රමරත්න ඉදිරිපත් වී ඇතැයි වාර්තා පල වෙයි.

ඒ අනුව ඔහු ඩුබායි බලා ගොස් ඇති අතර පහත පින්තූරය ඩුබායිහිදී අද දිනයේ ගන්නා ලද්දකි.

337 views
Main News