මාකදුරේ මදුෂ්ගේ තවත් ප්රධාන හවුල්කරුවෙක් අත්අඩංගුවේ..
February 10, 2019 at 12:40 pm | lanka C news
ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ්ගේ මත් ජාවාරමේ ප්රධාන හවුල්කරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
‘අන්දරවත්තේ චාමර’ නම් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්රදේශයේදීය.
ඔය පාතාලයො ගන්නවා වගේ , මධුශ්ට ජැක් ගහපු දේශපාළුවෝත් අත් අඩංගුවට ගන්න බැරිද ? දේශපාලන හයි හත්තිය නැතුව කුඩු ලංකාවට ගේනවා බොරු ප්රෙන් !