කිසි ජනපතිවරයෙක් නොකල දෙයක් මෛත්‍රී කරයි.. බහුජාතික සමාගමට එලිපිට චෝදනා.. ‘රට කිරිපිටි සෞඛ්‍යට අහිතකරයි.. බොන්න හොද නෑ..’ කියයි..
February 15, 2019 at 11:22 pm | lanka C news
විදේශයන්ගෙන් ගෙන එනු ලබන පිටිකිරි වර්ග කවුරුන් කෙසේ කීවද ජනතාවගේ සෞඛ්‍යට සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
මේ බව ප්‍රකාශ කළ පසු මහා බහුජාතික සමාගම් තමන් සමග අමනාප වනු ඇති බවත් කවුරුන් තරහා වුවද එම ප්‍රකාශය තමන් සිදු කරන බවත් ජනාධිපතිවරය කීය.
රටක් දියුණු වීමට නම් දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය විය යුතු බවත් බහුජාතික කිරිපිටි සමාගම් වලට උවමනා පරිදි ජනතාවගේ සෞඛ්‍ය හසුරුවන එක වරදක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙහිඅත්තකණ්ඩියදී පැවති උත්සවයක් අමතමිනි.
මෙරට විධායක ජනාධිපතිවරයෙකු ප්‍රබල බහුජාතික සමාගම්වලට එරෙහිව සිදු කරන ලද පළමු ප්‍රකාශය ලෙසද මෙය සැලකිය හැකිය.
Milo walata kiyuweth me kathawami! Namuth Milo adatath welandapole wikunanawa. Kiripiti walata wenneth e tikamathmmai!
Milo walata kiyuweth oya kathawama thamashas! Namuth adaptation welandapole wikunanawa. Kiripiti walata wenneth e tikamathmmai!
Kiyala wedak nehe malliye, kerena prathikarmayak neththam. ?
ජනපතිගේ මේ ප්‍රකාශයට බෙහෙවින් ස්තුති කළයුතුය.
ආනයන කිරිපිටි වලට බදු වැඩිකරල දේශීය දියර කිරි ගොවියාට ආධාර කරල ඔවුන් නගා සිටෙව්වෙ මහින්ද ය්. මගේ වත්තෙත් වැඩේ සුලුවෙන් කරනවා. වසර හතරක් කතා නොකල දේ දැන් දැන් මෛත්‍රී ට ලඟ එන ජනාධිපතිවරණය මතක් වෙලාද?
Milo ganath okamai kiyuwe. Habai thawama Milo ganath welandapole wikunanawa .Kiripiti walata wenneth ekama thama !
ඔස්ට්‍රේලියා නඩුව අලුත් වෙයි වගේ.
“කිසි ජනපතිවරයෙක් නොකල දෙයක් මෛත්‍රී කරයි” ……!!!
ඒ ප්රවණතාවයේ නම් අඩුවක් නෑ උන්දැගේ.
ජනපතිවරණ හාස්කම් සෙල්ලං නැහැ….
මරාගෙන මැරෙන හටන් කරුවොත් රටට දායාද කොන්නවා ::::::….>>>>