කොල්ලුපිටියේ මහා කුඩු තොගය එවා ඇත්තේ මාකදුරේ මධුෂ් ඩුබායි සිටයි..
February 25, 2019 at 9:20 am | lanka C news
කොල්ලුපිටියේ සුපිරි වෙලද සංකීර්ණයක රථ ගාලේ තිබියදී අත්අඩංගුවට ගන්නා ලද මෙරට ඉතිහාසයේ විශාලම හෙරොයින් තොගය ඩුබායිහි සිට මාකදුරේ මධුෂ් විසින් එවන ඒවා විය හැකි යයි පොලීසිය සැක පල කරයි.
මධුෂ් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වන්නට පෙර මෙම තොගය එවන්නට ඇතැයි පොලීසිය සදහන් කරයි.
හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව එක් පුදගලයෙකුගේ ඥාතියෙක් ඩුබායිහි සිටින බව පොලීසිය හෙලි කරගෙන ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් මධුෂ් මේ හා සම්බන්ධ ඇතැයි සැක කරයි.
කිලෝ 294.490ක් වූ මෙම හොරොයින් තොගය රුපියල් කෝටි 295ක් පමණ මිල වන බවද පොලීසිය කියයි.
මෙම තොගය අත්අඩංගුවට ගන්නා ලද්දේ වෙනත් අයෙකුට අලෙවි කිරීමට උත්සාහ කිරීමේදීය.
ලොක්කා කුඩු ව්‍යාපාරය එයාගේ ඡන්ද ව්‍යාපාරය බවට පත් කරගෙන…
MESEE ATHADANGU WATA
GANNA HORA YEN
WALATA WANADE
MAHA JANATHAWA TA
DANA GANEEMEE
AYTHYAK NADDA ?
The largest heroin haul so far found in Sri Lanka which was taken into custody yesterday in Kollupitiya was in possession with two Muslims from Panadura. The second largest haul so far found was in possession with some Bangaladeshi Muslims who had the haul stored in a house in Attidiya-Dehiwala. One of the biggest contributory factors for Muslims to engage in heroin trafficking is that the vast majority of the drugs users are non-Muslims ( Kafirs), especially the majority community, the Sinhalese. In a very unlikely future event of an increasing number of Muslims are among the drug users, Muslims engaging in the business would be significantly less.
සේරම කුණු බේරේ බොක්කටලු ….මුස්ලිම් ජාතිකයන්ගේ හොර මත් කුඩු බිස්නස් සේරම දැන් මාකදුරේ මධුෂ් ගේ වෙලා
අඩෝ පරයා කට වහපිය ….. හොඳ සිංහල බෞද්ද මදුෂ් මල්ලිගේ සුපිරි වැඩ නිකන් තම්බින්ගේ එකවුන්ට් එකට දාන්න හදන තොපි වගේ ජාති ද්‍රෝහීන්ගේ අත් කපන්න ඕනේ කොමෙන්ට් දාන්න බැරිවෙන්න … අර සව්දියේ වගේ….. තොපි වගේ මුසලයෝ හින්ද තමයි අපිට ගෝටා ජනාදිපති කර ගන්න බැරිවෙන්නේ
Don -උබේ ලියා ඇති භාෂාවෙන් පැහැදිලියි උබේ චරිතය ..දැන් අල්ලන් ඉන්න මත් කුඩු කාරයෝ තම්බින් බව උබ දන්නේ නැද්ද ? සිංහලයන්ට මත් කුඩු පොවලා අපේ රට මංකොල්ලා කෑමට හදන අන්තවාදී තම්බින් අපේ රටෙන් පිටමං කලයුතුයි /
අත් කපන්න ඕනේ මත් කුඩු බිස්නස් කරන මිනිස්සුන්ගේ ඒවාට විරුද්ධව පුද්ගලයන්ගේ නොවේ …
තම්බිගේ තොප්පිය කරකවන්නේ නැතුව හිටු
අඩො Don තොගේ කොන කපලද බලපිය. නැත්නම් මම කපනවා තොගේ… යකෝ සිංහල බෞද්ධයන්ට මොකුත් කියන්න එන්න එපාග වල් පරයා
“මරණ දඬුයම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනට පමණක් ලබාදීම පිළිනොගන්නේ යයි ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සදහන් කරයි.” මධුෂ් බය නොවන්න ගොඩගන්න අපි ඉන්නවා. ඔන්න සහයට JVP.
Investigations are on. Let the police get to the bottom of it.
Then lets talk.
In the meantime, the police must destroy this recovered drugs immediately in the presence of the Colombo Chief Magistrate under his/her supervision.