කොකේන් උරන ටැබා ගහන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය රන්ජන් හෙලි කරයි..

February 26, 2019 at 9:20 am | lanka C news
කොකේන් උරන ටැබා ගහන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය රන්ජන් හෙලි කරයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක්ද කොකේන් භාවිත කරන බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.

කොකේන් වලට අමතරව ඇය ටැබ්ලට්, සිගරට් වැනි මත්ද‍්‍රව්‍යද ගණනාවක් භාවිත කරන්නේ යයිද ඔහු සදහන් කලේය.

මෙම තොරතුරු තමනට ලබා දුන්නේ තම පුද්ගලික ඔත්තුකරුවන් විසින් යයිද කී ඔහු
මෙම මන්ත‍්‍රීවරිය කවුද කියා හෝ පාර්ලිමේන්තුවේ දැනට සිටිනවාද නැද්ද යන්න මේ අවස්ථාවේ හෙලි නොකරන බවද පැවසීය.

ඒ සියලූ තොරතුරු ඉදිරියේදී රටට හෙලි කරන්නේ යයිද ඔහු කියා සිටියේ ය.

181 views

11 Comments to “කොකේන් උරන ටැබා ගහන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය රන්ජන් හෙලි කරයි..”

  1. namal says:

    geetha akka gana dan wadiya one na…………. eya parliment eke naha…..

  2. Nim says:

    MATA PENA HATIYATA
    RA NIL GE PLAN AKAK
    MENESUNTA SEENE BOLAYAK
    DEELA HAPA HAPA
    ENNA ?
    😂😂😂😂😂😂😂

  3. lolla says:

    Hiru…………….
    Dady ge Badu……………

  4. UNP GAL IBBA says:

    ඇබොල රංජෝ කලුසුරුට්ටු බොන මන්ත්‍රීවරියන් කීයක් ඉන්නවද කැබිනෙට්ටුවේ?????

  5. Manoj says:

    Lalitha kala – opa karala
    Vijya kala – bata gahala

  6. Gayantha says:

    අර අනුරාධපුරේ සදක් වගේ නම තියෙන කෙනා නේද. කොහොමත් ඒ පැත්තේ බොහෝමයක් එහෙමයි. අර ගන්ජා දුමියාත් එහෙනේ

  7. මනෝජ් says:

    අපවිත්‍රා

  8. saman says:

    රංජන් රාමනායක මහත්තයගේ වැඩේ හොඳයි. මාද්‍ය සංදර්සන විතරක් මදි. හරියට පැමින්නිල්ත් දාන්න ඕනි.
    රට කන පාර්ලිමේන්තු මැම්බර් ලගේ හොර මැර කොමිස් අපරාද නීති නැමිලි හෙලිකල යුතුයි……..

  9. saman says:

    ඔබ තුමන්ලා කුඩු ඉවර කලොත් ඒකත් යුද්දේ ඉවරකලා වගේ තමයි.

  10. desabimanaya says:

    දැන් මාසයක් තිස්සේ තෝ අපට පටිට හිසේරදයකි . කොකේන් බැරිනමි තොගෙ එක හරි එවුන්ට උරන්න දීපිය . එතකොට උබට ආතල්නේ …. ඒ අතර කසිවාරැ ලකලින් නැතිව ගමට ගිහිල්ල මෙි දවස්ටාකේවත් පවු ගෙවෙන්නත් එකික දුක්විදින මිනිස්සුනට මෙනවහරි සේවයක් කරපිය ……. හා දැන් වහාම පල

Main News