එජාප රහස් ජනාධිපතිට කියන්නේ අලවතුවලයි.. ඔහුර රාජ්ය ඇමතිකමක් ලැබුනේ ඒ නිසයි..
March 10, 2019 at 10:22 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ රහස් ජනාධිපතිට කීම නිසා ජේ.සී. අලවතුවල මහතාට රාජ්ය ඇමති දුරයක් හිමි වූ බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පවසයි.
පසුගිය වසර 04 පුරාම එජපයේ සමහර කණ්ඩායම් ජනාධිපතිවරයාට හා ශ්රීලනිපයට කඩේ ගිය බවටද ඔහු චෝදනා කරයි.
ගෙසේ වෙතත් මෙම චෝදනා ප්රතික්ෂෙප කරන රාජ්ය ඇමති අලවතුවල මහතා පවසන්නේ තමනට චෝදනා එල්ල කරන්නේ දේශපාලන ලදරුවන් පිරිමක් බවයි.