ත්රීවිල් රියදුරෙක් ගාළු පාරේ බම්බලපිටියේදී තරුණියකට මහ දවල් රහස් පෙදෙස පෙන්වයි.. ලිංගික සංඥා කරයි.. තරුණිය බිය වී පොලීසියට හරවයි..[Video
March 15, 2019 at 10:52 pm | lanka C news
ත්රිරෝද රථ රියදුරෙක් විසින් තමන් බරපතල ලෙස හිංසනයට පත් කල බව ගාළු පාරේ බම්බලපිටිය ප්රදේශයේ මෝටර් රථය පදවමින් සිටි කාන්තාවක් පවසයි.
තමන විවිධ සංඥා කරමින් ලිංගික ප්රදේශය පවා උලුප්පා දැක්වූ බව ඇය තම ෙෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.
බිය වු තමන් පොලීසිය දෙසට වාහනය පදවන බව දැනගැනීමෙන් ත්රිරෝද රථ රියදුරු මග හැර ගියේ යයිද ඇය පවසයි.
මේ සම්බන්දයෙන් පලධාරීන්ගේ අවධානය යොමු විය යුතු යයිද ඇය කියා සිටියි.
නුවර පැත්තෙ තේ දළු කඩ කඩා හිටපු වේසිගෙ පුතාල කොළඹ ආවාම 😂💩😷🤮
Gepostet von Cyber Attack – සයිබර් ඇටෑක් am Freitag, 15. März 2019
This guy must be arrested and “Castrated”.
වරදේ හැටියට ඔබ නියම කරණ දඩුවම හුගක් සර වැඩියි වගේ. හොද වෙලාවට ඕන නඩුකාරයෙක් නොවුනේ.
Sure ekatama pohottuwe manthri
Kenek!
මෙවැනි සිදුවීම් පසුපස කොලඹ සැරිසරන තුප්පහි ස්ත්රී පන්තිය ගැනත් අපගේ අවදානය යොමුවිය යුතුමය.
This shows that country has gone to dogs and dogs have come to drive three wheels!