හැම ගෙදරම බාර් ලයිෂන් එකක් දෙනවා.. ත‍්‍රිපිටකාභිවන්දනා සතියේදී ඇමති ජෝන්ගෙන් තෑග්ගක්…

March 23, 2019 at 10:00 am | lanka C news
හැම ගෙදරම බාර් ලයිෂන් එකක් දෙනවා.. ත‍්‍රිපිටකාභිවන්දනා සතියේදී ඇමති ජෝන්ගෙන් තෑග්ගක්…

තම නිවසේම කාමර දෙකක් තුනක් හදාගෙන ගෘහස්ථ මට්ටමින් සංචාරය ව්‍යාපාරය කරන පුද්ගලයන්ට බියර් වයින් බලපත‍්‍ර ලබා දීමට කටයුතු කරන බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මරිස්ස සංචාරක පොලිසිය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමිනි.

ජනාධිපතිවරයාගේ මූලිකත්නයෙන් ත‍්‍රිපිටකාභිවන්දනා සතියක් ක‍්‍රියාත්මක කර තිබෙද්දී ඇමතිවරයා විසින් කරන ලද මෙම ප‍්‍රකාශය සම්බන්දයෙන් සමා ජාලයන්හි පලවන්නේ විවේචනාත්මක අදහස්ය.

77 views

15 Comments to “හැම ගෙදරම බාර් ලයිෂන් එකක් දෙනවා.. ත‍්‍රිපිටකාභිවන්දනා සතියේදී ඇමති ජෝන්ගෙන් තෑග්ගක්…”

  1. buruputha says:

    Kohomath Kandane Viyagraya Pissa bava kavuruth dannava. Dan balavena giyama aanduven 75% k poli gevana system ekata geval vala arakku perannath Loan ekak ganna puluvan vei. Maru aanduva. Ponna haththa.

  2. ranjan says:

    අනේ ජෝන් තොගෙ ගෙදරින්ම පටන්ගනින් ගනිකා මඩමක් සහ බාර් එකක්

  3. Mahasona says:

    නැවත පෙත්ත ගහලා

  4. gamarala says:

    මුන් කියන්නේ මත් පැන් දෙවියන්වහන්සේගේ බිමක්ලු වතුර වයින් කරපු නිසා

  5. Ranil agamati tumagey Suwaca kikaru goolayek .aney Apey Rani mhatayata apit ktiray ghamu.

Main News