3% එකෙක් නිසා ලංකාවට Paypal ගන්න තිබූ අන්තිම අවස්ථාවක් ගිලිහෙයි.. තිබෙන ගිණුම්ද දැඩි තර්ජනයක..

June 6, 2020 at 11:20 am | lanka C news
3% එකෙක් නිසා ලංකාවට Paypal ගන්න තිබූ අන්තිම අවස්ථාවක් ගිලිහෙයි.. තිබෙන ගිණුම්ද දැඩි තර්ජනයක..

අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මහමැතිවරණය අස්සේ පේපෑල් පෙන්වා තරුණ චන්ද ගැරීමේ ප්‍රයත්නයක්

එළැබෙන මහමැතිවරණයට සමගාමීව තරුණ චන්ද ලබාගැනීම උදෙසා අන්තර්ජාල මුල්‍ය ගෙවීම් ක්‍රමයක් වන Paypal තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා යන්න මැතිවරණ සටන් පාඨයක් ලෙස යොදාගැනීමට විවිධ අපේක්ෂකයින් කටයුතු කරන බවක් අප අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමයට හෙළිදරව් වී ඇත.

විශේෂයෙන්ම මෙලෙස විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ක්‍රියා හේතුවෙන් නොදුරු අනාගතයේදී Paypal ශ්‍රී ලංකාවට ලබාගැනීමට තිබෙනා එකම අවස්ථාවත් ඇහිරි යනු ඇතැයි අප සංවිධානය විශ්වාස කරමු.

බොහෝ ශ්‍රී ලාංකිකයන් විවිධ ක්‍රම ඔස්සේ දැනට Paypal ගිණුම් පවත්වාගෙනු යනු ලබන අතර මහමැතිවරණ අපේක්ෂකයින්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් එම ක්‍රම වලට Paypal ගිණුම් පවත්වාගෙන යාම දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ.

විශේෂයෙන්ම තරුණ ජනතාව නොමග යැවීම සදහා Paypal සමාගමෙන් එවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලෙස සකස් කරන ලද ව්‍යාජ පණිවිඩයක් මේ දිනවල සමාජ මාධ්‍ය අඩවි හරහා සංසරණය වෙමින් පවතින අතර මෙවැනි ව්‍යාජ ලේඛන වලට නොරැවටී තමන්ගේ වටිනා චන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස අප තරුණ ජනතාවට අවධාරණය කරමු.

හේමාල් ශ්‍රී
කැදවුම්කරු
අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමය

60,856 Viewers

9 Comments to “3% එකෙක් නිසා ලංකාවට Paypal ගන්න තිබූ අන්තිම අවස්ථාවක් ගිලිහෙයි.. තිබෙන ගිණුම්ද දැඩි තර්ජනයක..”

  1. SIRIMAL says:

    Let Pay Pal customers borrow 3% from Anura Kumara Dissanayake. This is better at least, because AKD’s party will be much less than 3%

    • Lanka says:

      Paypal kiyanne mokakda kiyala mee burana lokka danne naa wage peenne….. issaeawela eeka igenagena hitahan maadya niwedana denda kalin………

  2. Kamal says:

    Government should actually start a similar service for sri lanka through a government bank, that accept any credit card from any bank. This is a big way sri lanka can keep our money in side the country.

  3. බන්ඩා says:

    Paypal කියන්නෙ internet මගින් කරන වෙළදාමේ එක payment gateway (මුදල් එකතු කරන ක්‍රමයක්) පමනය්. තව කොච්චර තියනවද?

  4. Saradiel says:

    සජිත් රනිල් මහමැතිවරණය ලං වෙද්දි සෙවිලි තහඩු දෙන්නම් , වැසි ආවරණ, පෑඩ් දෙන්නම් කියලා ආවට රැවටෙන්න එපා.

  5. හේවාල් says:

    මේ හේමාල්ලා කියන තරම් එම සමාගම බොලඳ නැහැ. ‌මොකාටද අඳින්න යන්නේ

  6. සයිමා says:

    මේවා පිලිගන්න තරම් මීහරක් තරුණ ප්‍රජාවක් මේ ලංකාවෙ ඉන්නව කියල අමතක කරන්න එපා

  7. රතු මෙව්ව එක says:

    ජෙප්පෝ = සක්කිලි වේ…ගෙ පුතාලා

  8. nadi says:

    jvp unp ඒකට චන්දේ දෙන ඒවුන් දේශත් ද්‍රෝහියෝ තමන්ගේ රට මේච්චර විනාශේකට ඇද දැම්ම මිනිස්සු නැවත රට හදයිද දෙමළ මුස්ලිම් චන්ද බලාගෙන මෙච්චර දවසක් සිංහළයට කෙලෙවුව මුන් ගැන තවත් විස්වාසේ තියලා චන්දේ දෙන්නේ මුන් එක්ක හොරා කාපු වුන්මයි ඒනිසා සිංහලයෙක් නම් තමන්ගේ රට ජාතිය ආගම තමන්ගේ දරුවන්ගේ අනාගතේ ගැන හිතලා මේරට බේරගන්න පුළුවන් සිංහලයෙක් මිනිහෙක් ගේනවා ඇරෙන්න මේ නඩේ නැවත ගෙනාවොත් වෙන්නේ අපේ රටේ උරුමයන් අපේ දරුවන්ට නැත්තට නැතිවෙනවා 1977 ජේ ආර් ඇවිල්ලා අපේ උරුමයන් මංකොල්ල කන්න හොරකම් කරන්න unp කාරයන්ට පුරුදු කලා jvp කාරයෝ කැම්පස් දරුවෝ දාගෙන කැට හොලවලා සල්ලි මංකොල්ල කැවා රටේ සම්පත් අනාගත දරුවන්ට අහිමි කලා තවත් මුන්ගෙන් දෙයක් රටේ ජනතාවට ලැබෙයි කියලා හිතන්න වත් ඒපා මුන් රගපනවා චන්දේ ගන්න නියම සිංහලයෙක් නම් මේ ඒක ඒක පක්ෂ වලට බෙදෙන්නේ නැතුව සිංහළ බෞද්ධ සිංහළ කතෝලික කියන්නේ සිංහළ ජාතියක් හැටියට එකමුතුවක් ඇතිකරන් මේ චන්දේට මුණ දෙමු අපේ දරුවන්ට රටක් තියෙන්න ඕනේ මේ සිංහළ රට විනාශ කරන්න unp jvp ngo දෙමළ මුස්ලිම් කල්ලි වලට ඉඩ නොදෙමු