3% පෙරමුණට අබ සරණයි.. රෝහණ විජේවිරගේ පුත‍්‍රයා පොහොට්ටුවෙන් මැතිවරණයට..

March 7, 2020 at 3:00 pm | lanka C news
3% පෙරමුණට අබ සරණයි.. රෝහණ විජේවිරගේ පුත‍්‍රයා පොහොට්ටුවෙන් මැතිවරණයට..

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර මහතා ඉදිරි මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙමින් සිටි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ හෝ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදිනු ඇති බවද සදහන්ය.

ඔහු සහ පොදු ජන පෙරමුණේ ප්‍රධානින් අතර පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

ඔහු තම පියාගේ දේශපාලන සමකාලීනයන්ගේ වර්තමාන පරම්පරාව සමඟ දැනටමත් මේ ගැන සංවාද කිහිපයක්ම සිදු කර තිබේ.

899 views

22 Comments to “3% පෙරමුණට අබ සරණයි.. රෝහණ විජේවිරගේ පුත‍්‍රයා පොහොට්ටුවෙන් මැතිවරණයට..”

  1. අප නම් අස ඇති පරිදි විජේවීර අද්‍යාපනය පසෙක තබා තම කොමියුනිස්ට් චින්තනය මත තදින් පිහිට රුසියානු දේසපාලනය
    බරපතල ලෙස විවේචනය කරන්නටම කාලය කැපකළ නිසා ,ඔහුගේ අද්‍යාපනය අවසන් කිරීමට පෙර රුසියාවෙන් නෙරප දම ඇත.
    අද්යපානය සාර්ථකව නිම කලේ නම් ඔහු වයිද්‍ය වරයෙකු විය යුතුය. එය එසේ නොවිනි.

  2. Lol says:

    Rata kapu, podu depala ginithiyapu thaththage putha. Muge thaththa නිසා keedahak marunada, iskole kee masayak wahuwada, thappa kawa tarawalin liyala.

    Ehewu thaththage putha, army camp ekaka hadune, monawage manasikathwayakin innawada kiyala kawurith dannawada? Oya Wijeweera pawule wadi denekta pissu,

  3. Open mind says:

    ජනතාව නොඉල්ලු ආයුධ සන්නද්ධ අරගලය නිසා ලංකාවට ලැබෙන්න තිබූ සියලු විදේශ ආයෝජන නැති කළ ‘වීරයා’. ජවිපෙ දැන් යන මග හොඳයි.

  4. Kalana says:

    Good move…

Main News