3% පෙරමුණට අබ සරණයි.. රෝහණ විජේවිරගේ පුත‍්‍රයා පොහොට්ටුවෙන් මැතිවරණයට..

March 7, 2020 at 3:00 pm | lanka C news
3% පෙරමුණට අබ සරණයි.. රෝහණ විජේවිරගේ පුත‍්‍රයා පොහොට්ටුවෙන් මැතිවරණයට..

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර මහතා ඉදිරි මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙමින් සිටි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ හෝ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදිනු ඇති බවද සදහන්ය.

ඔහු සහ පොදු ජන පෙරමුණේ ප්‍රධානින් අතර පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

ඔහු තම පියාගේ දේශපාලන සමකාලීනයන්ගේ වර්තමාන පරම්පරාව සමඟ දැනටමත් මේ ගැන සංවාද කිහිපයක්ම සිදු කර තිබේ.

933 views

22 Comments to “3% පෙරමුණට අබ සරණයි.. රෝහණ විජේවිරගේ පුත‍්‍රයා පොහොට්ටුවෙන් මැතිවරණයට..”

  1. RATA WESIYO says:

    The best fit for tat is to put Anura Dissanayake’s son to contest from , U.N.P. ticket.

    • Saman says:

      මිනිමරු විජේවීරගෙ අවතාර වලට චන්දය නොදෙන්න. පුතයි ගෝලයොයි දෙගොල්ලම පරදවමු.

  2. RATA WESIYO says:

    The bes tit for tat is to put Anura Dissanayake’s son to contest from , U.N.P. ticket.

  3. T says:

    Ratata Sevaya Karanaa ohne kenek ta Deshapalana ya enna awasha nahea.Wenath Samajaya ta Kala haki Sewawan godak Thiyanawa. Mekath Ape Rata wala thiyane Amma Appa ge passe Putha, Duwa yana paath Situm Pathum anuwa yana gamank. MU GE MAHA EKKA 1971,1989 RATTA KALA SEWEYA HODATAMA ATHI.

  4. Aurora says:

    උවිඳු පුතා ඔබ ඉතා බුද්ධිමත් විධියට ප්‍රශ්ණ දෙස බලන බව පෙනෙනවා. 1970 JVP එකට ආදරේ කරපු මිනිස්සුත් ඔබට ආශීර්වාද කරනවා ඇති. ගම්පහට එන්න පාර්ලිමේන්තු චන්දෙට, ඉතා විශාල කණ්ඩායමක් ඔබට කැමැත්ත පලකරනවා ඇතැයි සිතනවා. රට නගන්න ගෝඨාභය මැතිතුමාට අවශ්‍ය ඔබ වගේ බුද්ධිමතුන්. ඔබ අනාගතයේ රටට මහා සම්පතක් වෙනවා නියතයි. දේශපාලනයට පැමිණියත් ඔබගේ ආචාර්ය උපාධිය සම්පුර්ණ කිරීම අතපසු කරන්න එපා.

    • ara soyza says:

      තාත්ත කරපු දේ පුතා කරයි කියල සජිත් ගැන කියල මිනිස්සුන්ව බය කරන පොහොට්ටුවෝ මේ මනුස්සය ගැන ඒ ප්‍රතිපත්තියේ නැද්ද ?

      • Pal says:

        No need of predicting about Sajith fool..
        He has already proved his behavior is second only to his farther. His way of working is unbelievably foolish.

        But son of Mr. Rohana Wijeweera is a gold medal winner for his thesis for the PhD.

        Are you mad to compare Sajith with Widhura…

  5. Patient says:

    දැන් විද්වතුන්ට ticket දෙන්න අමාරුයි කියපු පක්ෂය අරහෙන් මෙහෙන් එන ඕන කෙනෙක් දාන්නේ. ඉන්න උන් තමන්ගේ තැන් පරිස්සම් කර ගන්න දගලනව වගෙයි පෙනෙන්නේ. දැන් පොහොට්ටු ව මෙයාගෙ තාත්ත රටට කරපු විනාසෙ අනුමත කරනවද?

  6. Nelson says:

    සේනාදිපතිගේ සල්ලි බලේට එහෙනම් උබටත් නටන්න සිද්දවුනා නේද පුතේ.

  7. shamini jayasooriya says:

    Meyawa ganne aie kiyala buudimath
    Minisun pamanak therum ganeevi
    Rata gana Mara bayak denenawa?

  8. Hesh says:

    මේකට රිදෙන්නෙ වෙන කාටවත් නෙවේ අර 3% උන්ට. උන් තමයි පොහොට්ටුවේ වගේ බොරු කොමෙන්ට් දාන්නෙ.

    • ara soyza says:

      තාත්ත කරපු දේ පුතා කරයි කියල සජිත් ගැන කියල මිනිස්සුන්ව බය කරන පොහොට්ටුවෝ මේ මනුස්සය ගැන ඒ ප්‍රතිපත්තියේ නැද්ද ? ..

  9. Love nature says:

    ජනතා විමුක්ති පෙරමුණ

    පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නමින් 1943 ජුලි 14 දින ( බැස්ටීල් දිනයේ )උපත ලද ලාංකීය උර්තිය විප්ලවවාදියාගේ නම රෝහණ විජේවීර ලෙස පසුව ජනාධාරයට පත්විය. මාක්ස් ලෙනින්වාදී දේසපාලන ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා වේ . ඉතා දිලිදු පවුලක උපත ලත් ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර විය. මවගේ නම වුයේ නැසිනෝනා වික්‍රම කළතොටය . දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ කොට්ටෙගොඩ ධිවර ගම්මානයේ ඔහුගේ කුඩා කල ගෙවී ගියේය. ඔහුගේ මුලික අද්‍යාපනය හැදෑරුවේ ගොඩඋඩ කනිෂ්ට විද්‍යාලයෙනි. (1947 සිට 1953 දක්වා.)ඉන් පසුව 1959 දක්වා ඔහු ගොඩඋඩ මහා විද්‍යාලයේ උගැනුම ලබන ලදී. ඉන් පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළු වේ උසස් අද්‍යාපනය හදාරන ලදී. 1960 දී ලුලුබ්මා මිත්‍රත්ව සරසවියෙන් පිරි නැමුණු ශිෂයත්වයක් ලැබීමෙන් අනතුරුව වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් විනි. වසර තුනක විද්‍යා උපදී පටමාලව ඉතා සාර්ථකව හැරු විජේවීර නම් තරුණ විප්ලවවාදිය තවදුරටත් දේසපාලන ආර්ථික විද්‍යාවද හදාරන ලදී. ඔහු රුසියානු බාෂාව මාස 7 ක් වැනි කෙටිකාලයකින් නිම කළේය. එවකට පවතී රුසියානු හා චීන මතබෙදයෙදේ ඔහුගේ විවේචනය රුසියානු ක්‍රමය වෙත යොමු වුනි.

    • නවීන් says:

      ඔහු මරාදමීමෙන් පසු එම විශිෂ්ඨ දේශපාලන ව්‍යාපාරය අද හුදු බත් බැලයන් අතලොස්සකගේ කයිවාරු මඩුවක් බවට පරිවර්තනය වී පවතින්නේය.

    • ara soyza says:

      ලස්සනට තිබුන රට විනාශ කරන්න රුසියාවෙන් බිහිකරපු ඉත්තෙක් තමයි විජේවීර කියන්නේ .

  10. නවීන් says:

    ඔහු මරාදමීමෙන් පසු එම විශිෂ්ඨ දේශපාලන ව්‍යාපාරය අද හුදු බත් බැලයන් අතලොස්සකගේ කයිවාරු මඩුවක් බවට පරිවර්තනය වී පවතින්නේය.

Main News