3% වනසමින් ඉරාජ්ගේ ‘3% ජවිපාවුන්’ අන්තර්ජාලයේ.. [Video]
July 31, 2020 at 3:00 pm | lanka C news![3% වනසමින් ඉරාජ්ගේ ‘3% ජවිපාවුන්’ අන්තර්ජාලයේ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2020/07/11154.jpg)
සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් තම නවතම ගීත වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇත.
‘3% ජවිපාවුන්’ ලෙස නම් කර ඇති එම වීඩියෝව නිකුත් කිරීමට පෙර ඔහු විසින් එහි හඬ පටයක් ද අන්තර්ජාලය වෙත මුදාහැර තිබිණු අතර ඊට ඉහල ප්රතිචාර හිමිවිය.
එකී වීඩියෝ තමන් සහ තම පක්ෂය ඉලක්ක කර ගත්තේ පවසමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් එය ප්රසිද්ද කිරීම වළක්වා ලීම සඳහා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ද කර ඇතැයි වාර්තා වෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ භාවිතයන්ට සමාන්තර රූගත කිරීම් ගණනාවක් වීඩියෝවේ ඇතුලත්ය.
–
මල් මසුරන්, හැමෝම බලන්ඩ වටිනව.
අනුරයා අමාරුවෙ වැටිල ඉන්න වෙලාවෙ ඉරාජ් ඇවිත් බේර ගත්තා.
මෙන්න සුපිරි වැඩක් . ප්රබකරන්ට ගහන්න ඕන ඌට තේරෙන බාසාවෙන් ඒ කියන්නේ ආයුදවලින් . සාකච්චා සත පහකට වැඩක් නෑ . ඒවගේ ජෙප්පන්ට ගහන්න ඕන මහත්වරුන්ගේ බාසාවෙන් නෙවෙයි උන්ට තේරෙන පීචන් බාසාවෙන් . දැන් උන්ට පැහැදිලිව තේරෙයි මෙච්චරකල් ඇන්දුවා වගේ මිනිස්සු අන්දන්න බැරි බව . 88/89 කාලේ අපි හිටියේ සරසවියේ, නමුත් වහල , මුන්ගේ තිබුනේ කුහකකමයි ගොන්කමයි විතරයි එදත් . අහිංසක අවංක කොල්ලෝ ටිකකුත් මැරුණ අපරාදේ . මෙහෙමයි නිරුවත් ජෙප්පන්ට නෙලන්න ඕන
විමල් වීරවන්සත් ඕක කිව්වා. විජේවීර පේන්න බෑලු මිනිහට
Aanduwen padi ganna wal ballek….
බැන්කු හොරුන්හෙන්, ත්රස්තවාදීන්ගෙන් පඩි ගන්න ජවිපාවුන්ට වඩා ඌ හොදයි.
Boru kiyan nathiwa hitapan! Anuraya aanduwen padi gaththe yahapaalana kaale.
Hello Sir,
It is a great piece of art. Very creative. You are a excellent artist. Good Job. That is the right way to show these pests’ ( JVP) real wickedness and nakedness to the whole world.
Well done Iraj.
Sonal
පප්පානෝ අප්පනෝ ආප්පකන්න සල්ලිනෝ,
පුන්චි අම්මගේ වාහේ නෝ– අයර්ලන්තේ දෙවැනිනොනෝ නෝ
රනියගේ බොන්ඩ් සල්ලි -කෑවානෝ
3% හමෙන් එල්ලී නෝ- මෙවර ඒකත් හැලෙයි නෝ,
අනේ අම්මපා- මේ වෙන දේවල්
හිනාවෙලත් බැහැ – හිනා නොවිත් බැහැ
කාට කියන්නද මේ දෙවල්
Wow, withing 5 hrs it has exceeded 200,000 viewers.
assss
දේශපාලන පොස්ට් ටරයක් හෝ දේශපාලන සින්දුවක් , දෙකම එකයි, ඒම නිසා මු දේශපාලන හිවලෙක්. ලගදීම අලුත් තනතුරක් ලැබෙයි.