3% වනසමින් ඉරාජ්ගේ ‘3% ජවිපාවුන්’ අන්තර්ජාලයේ.. [Video]

July 31, 2020 at 3:00 pm | lanka C news
3% වනසමින් ඉරාජ්ගේ ‘3% ජවිපාවුන්’ අන්තර්ජාලයේ.. [Video]

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් තම නවතම ගීත වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇත.

‘3% ජවිපාවුන්’ ලෙස නම් කර ඇති එම වීඩියෝව නිකුත් කිරීමට පෙර ඔහු විසින් එහි හඬ පටයක් ද අන්තර්ජාලය වෙත මුදාහැර තිබිණු අතර ඊට ඉහල ප‍්‍රතිචාර හිමිවිය.

එකී වීඩියෝ තමන් සහ තම පක්ෂය ඉලක්ක කර ගත්තේ පවසමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් එය ප‍්‍රසිද්ද කිරීම වළක්වා ලීම සඳහා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ද කර ඇතැයි වාර්තා වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ භාවිතයන්ට සමාන්තර රූගත කිරීම් ගණනාවක් වීඩියෝවේ ඇතුලත්ය.

7,027 views
Main News