3% වනසමින් ඉරාජ්ගේ ‘3% ජවිපාවුන්’ අන්තර්ජාලයේ.. [Video]

July 31, 2020 at 3:00 pm | lanka C news
3% වනසමින් ඉරාජ්ගේ ‘3% ජවිපාවුන්’ අන්තර්ජාලයේ.. [Video]

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් තම නවතම ගීත වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇත.

‘3% ජවිපාවුන්’ ලෙස නම් කර ඇති එම වීඩියෝව නිකුත් කිරීමට පෙර ඔහු විසින් එහි හඬ පටයක් ද අන්තර්ජාලය වෙත මුදාහැර තිබිණු අතර ඊට ඉහල ප‍්‍රතිචාර හිමිවිය.

එකී වීඩියෝ තමන් සහ තම පක්ෂය ඉලක්ක කර ගත්තේ පවසමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් එය ප‍්‍රසිද්ද කිරීම වළක්වා ලීම සඳහා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ද කර ඇතැයි වාර්තා වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ භාවිතයන්ට සමාන්තර රූගත කිරීම් ගණනාවක් වීඩියෝවේ ඇතුලත්ය.

5,440 views

29 Comments to “3% වනසමින් ඉරාජ්ගේ ‘3% ජවිපාවුන්’ අන්තර්ජාලයේ.. [Video]”

  1. Jepi buster says:

    Link එක දාන්න. අවුරුදු 55ක් පරණ පක්ශයක වැඩ කිඩ ඇතුලත් වීඩියෝ එක නරබන්න අපිත් ආසයි.

    • Mahawansa says:

      me sunaka weda karana ayata padamak ugannanna medapara malimawatama chande demu.

      • Jepi buster says:

        ජෙප්පන්ට චන්දෙ දෙන්න අපිට පිස්සු නෑ. අවුරුදු 55ක් පරණ පක්ශයක්. ආන්ඩු කිහිපයක හවුල්කාර පක්ශයක්. පච විදිනවා හැර, කරපු එක වැඩක් තියනවද? විමල්ගෙ පක්ශෙ අවුරුදු 12යි. විමල් කොච්චර වැඩ කරල තියනවද ඒ අතින්.

  2. 77 UNP says:

    මේ වීඩියෝ එකේ නමනම් ගැලපෙන්නේ නැහැ. ඒක “3% ජවිපාවුන් -2019” ලෙස වෙනස් කරන්න වෙනවා. මේ මැතිවරණෙන් එය “2% ජවිපාවුන්” ලෙස වෙනස්කරනවා නියතයි.එවිට “2% ජවිපාවුන් -2020” වෙනවා.

    • Alapaluwa says:

      මම සිතන්නේ මේකේ කොටස් 4ක් වත් ඇති. මේ කොටසේ නම 3% එයට පසු 2% එයට පසු 1% අන්තිම කොටස වඳවියාම.

  3. Nilan says:

    Me Iraj kiyan kalakanniya kalayata anuwa wikunaganna deyak hadanawa. wahallu eka balala muta salli hoyala denawa. Monapakshekata kade giyath me wage thuttudeke wada karanna puluwan mu wage manasika rogiyekuta witharai.

  4. harsha says:

    3%ක් ගන්න පක්ෂයකට විරුද්ධව වියදම් කරලා විඩියෝ හදන්න මූට පයිත්තියන්ද?

    • Jepi buster says:

      චන්ද 3% උනාට ගහන පච වල තරම පරමාණු බෝම්බ වගේ. මිනිස්සුන්ගෙ චන්දෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා කරණ එකම වැඩේ හිටගෙන පච විදීම. වියදම් කරපු හැම සතයක්ම වටිනවා. කලාකරුවාගේ සමාජ ඩියුටිය ආනන්දයෙන් ප්‍රඝ්නාව කරා ගෙන යාම. ඉරාජ් තමන්ගේ කාර්‍යය අකුරට ඉටුකොට තිබෙනවා.

      • harsha says:

        3%න් පාර්ලිමේන්තු යන්න බෑ. 5%ක්වත් ඕනෑ.

    • gamini says:

      3% ekekuta ridila

    • Jepi buster says:

      ජවිපාවුන්ගෙ පක්ශේ පිහිටෙවුවෙ 1955. එදා ඉදන් අද දක්වා මුන් රටට කරපු වැඩේ මොකක්ද?
      කැරලි 2ක් ගහලා 90,000 ක් මිනී මැරුවා. ඇල්පෙනෙත්තේ ඉදලා කාර් ඇසෙම්බල් කරණ එක දක්වා රටේ තිබ්බ සියලුම කර්මාන්තශාලා ගිනි තිබ්බා. තමන්ට වැඩ බැරි නිසා, වැඩක් කරණ උන්ට මඩ ගැහුවා. සත්‍ය කථා කරණ මහත්මා දේශපාලන සන්ස්කෘතියක් අවශ්‍ය නම් ජෙප්පො අතුගා දැමිය යුතුමය.

  5. Dp says:

    වචන දෙකයි……ඉරාජ් සුපිරි..

  6. Kgs basnayake says:

    True
    A song for them
    Aiyyo

  7. Pork says:

    Well done, Iraj. Excellent!

  8. Exජෙප්පා says:

    මෙම වීඩියෝවේ සැබෑනම වියයුත්තේ “3% සිවුපාවුන්” ලෙසයි.

  9. Upul Attanayake says:

    Iraj you are greater than JVP. JVP talking everything No sense. No action Just worry for everything.
    JVP saho no need worry just understand truth is far beyond.
    Iraj trying to make them correct.
    Good on you Iraj. show this thugs how they do their tricks.

  10. kevin says:

    බාලයන්ගෙ බාල වැඩ…

Main News