30න් පසුවත් ඇදිරි නීතියද.. සෞඛ්‍ය ඇමති හෙලි කරයි..

August 26, 2021 at 10:00 am | lanka C news
30න් පසුවත් ඇදිරි නීතියද.. සෞඛ්‍ය ඇමති හෙලි කරයි..

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය 30 වනදායින් පසු තවදුරටත් දීර්ඝ වීමක් සිදු නො වනු ඇති බව තම පුද්ගලික අදහස බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

රට වසා දමා කොරෝනා වසංගතය පාලනය කිරීමට නොහැකි බව දැන් ලෝකයේ සියලු රටවල් පිළි ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

මෙවර රට වසා දැමීමට සිදුවූයේ පාර්ශව ගණනාවක් ඉල්ලීම සලකා බලමින් බවද ඔහු සඳහන් කළේය.

රට වසා දමා ඉදිරියට යාමට අපහසු බව ලෝකයේ බොහෝ රටවල් අද වන විට ප්‍රකාශ කරමින් ඇති බවත් රට විවෘත කරගෙන කොරෝනා පාලනය කළ යුතු මට්ටමට ලෝකයට ලෝකය පැමිණ ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරිම සම්බන්ධයෙන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි.

හෙට දිනයේ රැස්වන ජනාධිපති කාර්ය සාධක බලකායේදී පවතින තත්වය සමාලෝචනය කිරීමෙන් පසු සීමා දීර්ඝ කිරීම හෝ නොකිරීම තීරණය කරන බව ද ඔහු කියා සිටියේය.

89,075 views

37 Comments to “30න් පසුවත් ඇදිරි නීතියද.. සෞඛ්‍ය ඇමති හෙලි කරයි..”

  1. මාගම් පුතු says:

    ගෞමි නමින් කමෙන්ට් කොටන අවජාතක බල්ලො මේ ලෝකෙ ඉන්නකල් මේ රට හදනව බොරැ මුන්ට දෙන්න ඔන පියානෝගෙ පන්නයෙ ටයර් සාත්තුව.කාලකන්කි හැත්ත.

    • LalithM says:

      මාගම් පුත්තු ලෝකෙට ඔප්පු කරල ඉවරයි තමන් කවුද කියල. තරහ අරන් වැඩක් නැත.

      • MM says:

        ජපේපෝ 3%ට බස්සලා රනිලට ඇප නැති කරලා බුරැසජියා ජෝකරයෙක් කරලා මාගමිපුත්තු ලෝකෙටම පෙන්නුවා තමයි බොල තමන් කවිද කියාලා

    • Asela says:

      ඒක නම් හරි මචන්. මුන් ඒකෙක් දෙන්නෙක් අතුරැදහන් කරන ඒකේ කිසිම වැරැද්දක් මම නම් දකින්නේ නෑ. අපේ ඝෝටාභය මහත්තය ඉවසනවා වැඩී වගේ.

  2. janatha says:

    රටේ ප්‍රස්න වලින් ගොඩ එන්න මුන්ට මෙලෝ පැලැනක් නෑ.. කසිප්පු පර්මිට් ගැනයි,නඩු යට ගහන එකයි, කොමිස් ගහන වැඩයි ඇර ​…

    • Dharshana Abeykoon says:

      ඒකට 2015 අපේ ආන්ඩුව ආයේ සුපරි පරි ඉතිරෙන ගොඩදැමිිමක් කලේ

      • janatha says:

        උනුත් මේක කෑවා.. මොන පැත්ත උන්ත් හොරුන්ට කඩේයන්න තරන් අපි මෝඩ නෑ. මුන්ට තේරෙන්නෙ කුඩුදුමියා එලියට අරන් රජයේ ලොකුතැන් වලට දාන්න​… නීතිය බල්ලට​.වහල්ලුන්ට ඕව තේරෙන් නෑ

  3. බන්ඩක්කා says:

    යකො ලොකෙ රටවල් එක්ක ලන්කාව සසදන්න එපා බොල. එක හෙන විහිලුවක්

  4. Helaya says:

    LOCKDOWN.. This is the name and game of the Covid19 response worldwide. But in reality lockdown is not the answer and it never works instead it gives time and space for the virus to evolve in communities and come back strongly. It delays adopting human immunity to the virus. eg: Newzealand is making a grave mistake in doing total lockdowns at present. NZ ppl will be left behind the human immune system development and when once opened they will be exposed to most deadliest outcome from the Covid 19. We have to evolove ourselves to servive from present and future viruses .

  5. Nawodhi says:

    Never listen to GMOA and lock-down country. Use circuit breaker system. Take 2018 and 2019 years annual death numbers. They are more than 2020 and 2021. Then how can you say that due to C-19 more deaths happened. Open country and follow strict health guidelines. If some body die bury him or her. That is all. Do all activities as usual without lock-down. C-19 is a just flu and fever nothing else. Medical community is creating big lie on this death numbers with media and they do not look at patients and dancing and singing they do in addition to get increase their salaries other allowances. Try to learn how to live with C-19. Say if you are medical person you have to face the reality like a professional solder in war zone.

  6. Manoj says:

    ලෝකෙ කරන විදිහට මෙතැන කරන්න , පාර්ලිමේන්තුවක් ඕන්නෑ. program කරපු පරිගනකයක් තිබ්බම ප්‍රමාණවත් .

    මමත් කියන්නේ රට වහන්න සුදුසු නෑ . හේතුව පාර්ලිමේන්තුවේ ඉන්න 225න් , බොහෝදෙනෙක් මංගල සමරවීර ගියපාර යන්න ඉන්නවා .

    අපරාදෙනෙ එතුමන්ලාට පරක්කු උනොත් එහෙම .

    ඔහොම ඇරලා තියාගෙනම යං …

  7. rocky says:

    Magam Puthu kiyana awajaathaka ballaata kelin welaa! Moo Maagam Huththek bawayi Penenne!