30න් පසු රට වහන්නෙ නෑ.. වහන්න කිවුවේ පාපිෂ්ඨ සාහසිකයන්..- සෞඛ්‍ය ඇමති

August 27, 2021 at 10:00 am | lanka C news
30න් පසු රට වහන්නෙ නෑ.. වහන්න කිවුවේ පාපිෂ්ඨ සාහසිකයන්..- සෞඛ්‍ය ඇමති

30 වැනිදායින් පසු රට තවදුරටත් නොවසනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඇතැම් දේවලට හදවතින් එකඟ නොවුනත් සෙසු අයගේ අදහස් වලට ඇහුම්කන් දී එම ඉල්ලීම් ඉටු කිරීමට ද සිදුවන අවස්ථා ඇතැයි ඒ මහතා පැවසිය.

අඩු ආර්ථිකයක් පවතින රටක් වසාගෙන ඉදිරියට යා නොහැකි යැයිද කී ඔහු මහ ජනතාවගේ සහයෝගය උපරිම ලබාගෙන කොරෝනා වසංගතය පාලනය කිරීම වඩා ප්‍රායෝගික බව තම අදහස බවද කියා සිටී.

ලෝකයේ කිසිම රටක් ඇඳිරි නීතිය දමා වසංගත ව්‍යාප්තිය විසඳාගෙන නැතැයි පැවසූ ඔහු රට වසා දමන්නැයි ඉල්ලීම් කල පිරිස් අතර පාපිෂ්ඨ සාහසික බලවේග ක්‍රියාත්මක වී ඇති බවද ඇමතිවරයා කියයි.

ඔවුන්ගේ යටි අරමුණු අවබෝධ නොවීමට තරම් ආණ්ඩුව මෝඩයන් නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.

63,518 views

58 Comments to “30න් පසු රට වහන්නෙ නෑ.. වහන්න කිවුවේ පාපිෂ්ඨ සාහසිකයන්..- සෞඛ්‍ය ඇමති”

  1. Gamini Senanayake says:

    වැහුෙව නැද්ද?

  2. TNA says:

    wahanne nee keeweth lokuma loku papishtyayek neda?

  3. Sweden Doc says:

    ධනවත් ස්වීඩනය වත් වැහුවේ නෑ ආර්ථිකය වැටෙනවා කියලා. මහළු අය සහා ලෙඩ්ඩු සෑහෙන මැරුණා. ඒක මෙම රටවල් දරා ගත්තා රට වෙනුවෙන්.

  4. Kalana says:

    මොක්කුද මුන්?

  5. sam says:

    kiuwoth kiyannema gon kathawakne

  6. "ගොබ්බයන්" සිතාසිටිනුයේ බටහිර සුද්දන් ඹවුන්ගේ දෙවිවරැ කියාය.! says:

    කාලා වරෙන් ගොරකයෝ…!

    රී ලංකාව් සහ ඉන්දියාවේ කළු සුද්දන්” ශ්‍රීලංකා ” ඡනාධිපති “සහ ඉන්දියානු” ටී මේකර්”
    ” ඡනාධිපති ” ඇතුළු, ක්‍රිස්තියානි ”ගොබ්බ මිත්‍යාධුශ්ඨිකයන්”ද සමඟ
    ”ගොරකයන්.. “බටහිරට පෙම්බඳින “ගොබ්බයන්” සිතාසිටිනුයේ බටහිර සුද්දන් ඹවුන්ගේ දෙවිවරැ කියාය,.!

    කාලා වරෙන් ගොරකයෝ…!

  7. Amda says:

    ගොන් කතා නොකියා සින්ගප්පූරුවේ කරන විදිය බලන්න…එහෙම නැතුව මේක ඔක්කොම ඇරගත්තොත් ඕනෙ එකයි එපා එකයි ඔක්කොම පාරෙ.
    ගෙදර ඉඳන් කරන්න පුලුවන් රැකියා එහෙම කරන්න, අනික් අයට කලින් වගේ 50%ක් හෝ ඊට අඩුවෙන් ස්ටාෆ් එක කැඳවලා ශිෆ්ට් එකට වැඩ කරන්න දෙන්න, ආයතනයෙන් ප්‍රවාහනය දෙන්න…ඒත් අනවශ්‍ය අයට පාරට බහින්න දෙන්න එපා…
    පොදු ප්‍රවාහනය සීමා කරන්න ඔෆිස් වෙලාවට විතරක්…හෝටල්, රෙස්ටුරන්ට්, සාප්පු වහලා ඒත් ඒවයේ කෑම ඩිලිවරි කරන්න දෙන්න..
    ඒත් ෆාමසි සහ අත්‍යවශ්‍ය බඩු විකුනන තැන් විවෘත කරන්න දෙන්න…
    බොරුවට සෙනඟ එකතුවෙන ක්ලබ්, පබ් වහන්න. ඩිලිවරි වලින් ඕනෙ දෙයක් කරගන්න දෙන්න.

    අනික තමයි වැක්සින් ගහපු නැති උන්ට පාරට බහින්න දෙන්න එපා.

  8. babahukun says:

    Eii ban ubata aye Australiawedi wage uda tattuwen pannina hithen nedda apita pau nodi………….

Main News