30% කින් ජල ගාස්තු වැඩිකිරීම ජනපති අණින් ටිකකට අත්හිටුවයි..
November 15, 2016 at 5:30 pm | lanka C news
දෙසැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ 30%කින් ජල ගාස්තු ඉහල දැමීම අත්හිටුවීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ. ඇමති චන්දිම වීරක්කොඩි අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සලකා බැලීමට ඇමතිවරුන් තිදෙනෙක් සහිත පත් කරන බව විෂය බාර අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේය.
මෙම කමිටුවේ සාමාජිකයින් වන්නේ රවි කරුණානායක, සරත් අමුණුගම, රාවුෆ් හකීම් යන ඇමතිවරුන්ය.
Kalakanninge palanaya-= yahapalanaya ……………………..duppathage poket ekata gahala andu karana thopi hedigevilama pala