30 ලොතරැයියෙන් පැරදුනු මුදල් ඇමති 40 ලොතරැයියක් ගෙන්න සූදානම්..
January 26, 2017 at 12:00 pm | lanka C news
රුපියල් විස්සේ ලොතරැයිවලට වඩා වැඩි තෑගි ඇති ලොතරැයියක් රුපියල් 40ක මුදලකට ඉදිරියේදී හදුන්වා දෙන බව මුදල් ඇමති රවි කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුව අමතකමින් ඇමතිවරයා කියා සිටියේ රුපියල් 30ක් ලෙස මිල ඉහල දැමූ ලොතරැයි ජනපති නියමයෙන් යලි රුපියල් 20ක් දක්වා යළි අඩුකරන බවයි.
Ane gono. Umba wage harakek dakkain dakke na!
ඔන්න නියම මොලේ …..
ඕක වැඩි කරන්න මයි තියෙන්නේ ..සූදුව සූදුවමයි .ගාන වැඩි නම් නිකන් හිටප ල් ලා …
උදේ ම පාරක් ගානේ රෑට අදින ඇදුම් පිටින් ගෑනු ,මිනිස්සු ලොතරැයි බයිසිකල් ලග වට වෙලා ඉන්නෙ .
PACHA GAMARALATA KOKA PENNAI. HOMOSEX PM GAMARALATA WEDEDEI