වාහන දඩ මුදල් 25,000 තෙක් ඉහලට..

March 26, 2019 at 4:40 pm | lanka C news
වාහන දඩ මුදල් 25,000 තෙක් ඉහලට..

රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.

ඒ අනුව බීමතින් රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීය, දුම්රිය හරස්මාර්ග සංඥා නොතැකීම ඇතුළු වැරදි හතක් සම්බන්ධයෙන් මෙසේ දඩ මුදල් ඉහල දැමීඹට සාකච්චා වෙමින් ඇති බව ඔහු සදහන් කලේය.

මීට පෙරද මෙම වැරදි සදහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා වුවත් වැඩි කරන ලද්දේ රුපියල් 3000කින් පමණක් යයිද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

153 views

9 Comments to “වාහන දඩ මුදල් 25,000 තෙක් ඉහලට..”

  1. dilky says:

    Very good move

    • nagasinha says:

      බැදුම්කර හොරකමේ පාඩුව අල්ලන්න ඔය ග්නානට බදු ගහල මදි.
      තව මොනවගෙන් හරි බදු වැඩි කරන්න වෙයි.

    • pra says:

      අනේ අයියලා අංකල්ලා… දකුණෙන් සෙමින් යාමටත් 25,000 ක් ගහන්න !!! එතකොට වමෙන් ඉස්සර කිරීමේ වැරැද්දත් කෙරෙනවා අඩු වෙනවා. මූදට අමුඩෙ වගේ හන්දියෙන් හැරවීම.. ඒ කියන්නෙ හන්දියට මීටර් 10-15ක් විතර තියල දකුණු ලේන් එකෙන්ම හැරවීම.. ඒකටත් දඩයක් ඕන. එහෙම දාල තමයි මුළු හන්දියම බ්ලොක් වෙන්නෙ. ඇයි යකුනෙ එන දිශාවට මුහුණලා පාක් කිරීම, වමට යූ ටර්න් ගැසීම.. මෙව්වටනෙ දඩ ගහන්න ඕනෙ.. මේහැත්ත කවදාවත් වාහනයක් පදවපු නැති එවුන් වගේ

  2. Dp says:

    මේක කරන්නේ අවංක චේතනාවෙන් නම් රියදුරු බලපත්‍රය මස 3,6 හෝ වසරකට තහනම් කල හැකිය . බැංකු කඩලා හැමතැනින්ම හොරා කාලා දැන් ඒවා අල්ලන්නේ ජනතාවගෙන් .හොර පොලිස් කාරයෙක් වරක් කල කිව්වොත් අපිට නෑ කියන්න අවස්තාවක් නෑ. 10000,ක් පගා නැත්නම් උසාවි

  3. Gamini says:

    O.k very good now this is your chance when election come it’s our chances keep in your mind RS 25000.00 it’s not small amount

  4. Love nature says:

    පොලිසියට වැටුප් වැඩිකිරීමක් වෙන්නත් පුලුවන්

  5. Rohitha Rathnaweera says:

    Good move as a Revenue for the government. Has anyone inquired where these money goes?
    As per the gazette they go to the treasury and Police welfare fund without spending a cent to improve conditions of roads

  6. Dushantha says:

    හරි ෂෝක්නෙ ඉතුරු ඔක්කොම හරි ඔය අධික වේගය කියන එකෙන් නන් බන්කොලොත් ආන්ඩුවට ගොඩ ගිය හෑකි. එක එක තෑන් වල එක එක වේග සීමා තියෙන්නෙ. සමහර තෑන් වල පෑයට කි මී 30 වේග සීමාත් තියනවා. ගොඩක් තෑන් වල ගහලත් නෑ.

  7. Gamarala says:

    පුවාහන අමාත්‍යංශයේ හා එයට අයත් ආයතන වල පගා ගැහිලි හා ‌හොරකමි නැවැත්තුවොත් ඒය මුදල් ‌සේරම ‌මුදල හොයා ගනන්ට පුලුවන්.

Main News