ජලාශ සිදී ගොස් සක් දෙවිදුන් මතුවෙයි..
March 27, 2019 at 12:40 pm | lanka C news
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියි.
අද (27) අලුයම වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 50 දක්වා පහල බැස ඇති බවත්, දැනට එම ජලාශයේ තිබෙන ජල ධාරිතාවෙන් අඩි 9 දක්වා පමණක් විදුලි උත්පාදනය සදහා ජල ලබා ගත හැකි බව විදුලි බල මණ්ඩලය කියයි.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 63 දක්වා පහල බැස ඇති අතර එම ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 5 පමණක් විදුලි උත්පාදනයට ජලය ලබා ගත හැකි බවය එම ජලාශ භාර ඉංජිනේරුවරයා කියා සිටියේය.
එම ජලාශවල ජල මට්ටම පහල බැසිමත් සමගම එම ජලාශවල රොන්මඩ විශාල වශයෙන් තැන්පත් වි ඇති අයුරු දක්නට ලැබෙන අතර , එම ජලාශ ඉදි කිරිමේදි ජලාශ වලට යට වු නටබුන් රැසක් සහ දුපත් රැසක් මේ වන විට මතු වි ඇත.
මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි යට වු ශ්‍රි සම්මුගනාදන් හින්දු ඝන දෙවි කෝවිලේ මේ වන විට මතු වි ඇති අතර එම හින්දු කොවිල තුල වු දේව ප්‍රතිමාවට ප්‍රදේශවාසින් විසින් දිනපතා වැසි ප්‍රාර්ථනා කරමින් පුජාවන් පවත්වනු ලබයි.
එම හින්දු කොවිල 1917 වර්ෂයේදි ඉදි කර ඇති අතර එම කොව්ලේ අලංකාරය සහ පෞඪත්වය විදහා පැම සදහා කොවිල සම්පුර්ණයෙන්ම කළුගලෙන් ඉදි කර ගල් කැටයම් කිහිපයක් නිර්මාණ කර ඇත.
වසර 100 වඩා ඉපැරණි සම්මුගනාදන් ඝන දෙවි හින්දු කොවිලේ බිතු සිතුවම් තවදුරටත් ආරක්ෂිතව පවති.
– හැටන් රංජිත් රාජපක්ෂ
1 වන සිහිනය
කොසොල් රජු
“කළුපාට වෘෂභයෝ සතර දෙනෙකු යුධ කරන්නේ යැයි සතර දිශාවෙන් රාජාංගනයට පිවිසෙයි. උන් එනවිට නරඹන්නෝ මහා උද්යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වට වී බලා සිටී. වෘෂභයෝ සතර දෙනා යුධ කරන අයුරක් දක්වා නාද කොට ගර්ජනා කොට යුධ නොකර ඉවත්ව ගියහ. ඔල්වරසන් දුන් නරඹන්නෝ වෘෂභ යුද්ධය බලන්නට බැරිව හොදටම දුක්වුණා”
බුදුන් වහන්සේ
අනාගතයේ අධාර්මික පාලනය නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කළට සිදුවන සිදුවීමක් පිලිබදව මෙයින් කියවේ. අනාගතයේ මිනිසුන් අදැහිමි වී මුදලට මුල් තැනක් දෙයි. වනාන්තර කපා පරිසරය ද විනාශ කරයි. මේ හේතුව නිසා නිසි කලට වැසි නොලැබේ. මහා ශබ්දයෙන් අහස ගෙරෙව්වත් වැස්ස නොලැබෙයි.
හරියටම හරි එදා කොසොල් රජතුමා දුටු සිහින එකෙන් එක සිදුවෙමින් පවතිනවා.
කොසොල් රජතුමා ගේ සිහින තේරීමේ දී එකක තියනවා. අධර්මිෂ්ඨ පාලකයන් පහල වුනාම එම රටට මහා ස්වභාවික විපත් සිදුවෙනවා කියලා. මහා මුහුද ගොඩ ගලන සුනාමි වගේ, එයින් විශාල මිනිස් සංහාර වෙනවා කියලා. එහෙම සිදුවුනු සුනාමියෙනුත් සල්ලි ගහපු පාලකයෝ ඉන්නවා කියල කිවුවොත් කොසොල් රජතුමාත් අපබ්‍රංශ වෙයි. එනිසා කියන්නේ නැ.
රටේ ඉන්න පාලකයන් ගේ වාසනාව තමයි සොබාදහමෙන් ප්‍රදර්ෂනය වන්නේ?????
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහල බැසි නිසා 1979 වර්ෂයේ කොත්මලේ ජලාශය ඉදි කිරිමේදී ජලාශයට යටවූ කඩදොර රජ මහ විහාරය සහ තිස්පනේ විහාරය මේ වන විට මතු වෙමින්පවතින බවක් දැනගන්නට ලැබෙනවා.
එම ජලාශයේ 34% ජල ධාරිතාවක් පවතින බවද ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.
aathmarthakami rajasepa windina palakayange paulwala udawiya
API KUPPI LMPUWEN PAHAN KARADDI, GENrator APE SALLIWALIN DIESAL GAHAGENA ,A.C. DAMAGENA SEPEN INNA HETI BALAPALLA.MUNTA PETROL NIKAN. WAHANA NIKAN TELPHONE, T.V SIYALLAMA NIKAN, LIGHT WATHURA BIL GEWANNETH APE TAXWALIN lokaye kisima rataka mehema netha ratata hena wedila, wessa netha O.L nethi 93ninnawalu.. deyyo sakki.
NAMUTH MUNTA SEPA HENA WEDIYAN
ඝන පතියා සක් සුරිදුන් වූයේ කෙසේද යන්න කියනු මැන. ඝනපති එකෙකි. සක් සුරිඳුන් වෙනත් සුරිඳු කෙනෙකි. ඝනපති හින්දු කෝවිල් අදිපති කෙනෙක. සක් සුරිඳුන්, දෙදෙවු ලොවට අධිපති වසූනන් වාසව සෙට්ඨ පුරින්දද වූ ශක්‍ර දේවේන්ද්‍ර දෙවුරජතෙමේය.
Nature eka nokiya kiyanne gas kapana eka nawattanna kiyala. kisima kenukuta wishwayata abiyoga karanna baha. Sobhawa darmaya kiyanne hari apuru deyak eyata awashya nathi kenawa awashya welawata me mihithalayen nathi karala danna puluwan. dinosaur nashta unata passe kshirapai saththu godak issarahata giya wage minissu nathi unama thawa sathwa kandayamak diunu wei.
මේ ජලාශ වල තැන්පත්වී ඇති රොන්මඩ වහාම ඉවත් කල යුතුයි. එවිට ජලශ වල ධාරිතාවය වැඩිවීමෙන් වැඩිපුර ජලය එකතු වේ. කාලකන්නි දේශපාලුවෝ මේවට කැමති නෑ. එක්කො මුන්ට හිතන්න මොලේ නෑ.