සුද්දන් දෙදෙනකුට රජ ඇදුම් අන්දවා දලදා මාලිගාව ඉදිරියේ සමලිංගික චිත‍්‍රපටයක් රූගත කරයි..[Video]

April 3, 2019 at 12:00 pm | lanka C news
සුද්දන් දෙදෙනකුට රජ ඇදුම් අන්දවා දලදා මාලිගාව ඉදිරියේ සමලිංගික චිත‍්‍රපටයක් රූගත කරයි..[Video]

විදේශිකයන් දෙදෙනෙකුට සාම්ප්‍රදායික නිළමේ ඇඳුම් අන්දවා මහනුවර දළදා මාළිගාව ආසන්නයේ පිහිටි ප‍්‍රසිද්ධ හෝටලයක් ආසන්නයේ වාර්තා චිත‍්‍රපටයක් රූපගත කිරීම නිසා එහි අණුසුම් තත්වයක් ඇතිවිය.

සමලිංගික විවාහයක් පදනම් කර ගත් වාර්තා චිත්‍රපටයක් මෙහිදී රූගත කරමින් සිටි බව එහි නිෂ්පාදකයෝ පැවසුහ.

මෙම වාර්තා වැඩසටහන එංගලන්තයේ නිෂ්පාදනයක් වන බව එහි මෙරට නියෝජිතවරිය සඳහන් කළ අතර ඊට මෙරට නිසි බලධාරීන් විසින් අවසර ලබාදී ඇති බවද ඇය සඳහන් කළාය.

ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා එම රූගත කිරීම නතර කිරීමට සහ දර්ශන මකා දැමීමට ඔවුන් කටයුතු කරන ලදී.

මේ සම්බන්ධයෙන් තම කණගාටුව පළකරන බව විදේශීය කාන්තාවක් එහිදී සඳහන් කලාය.

93,346 Viewers

24 Comments to “සුද්දන් දෙදෙනකුට රජ ඇදුම් අන්දවා දලදා මාලිගාව ඉදිරියේ සමලිංගික චිත‍්‍රපටයක් රූගත කරයි..[Video]”

  1. Vesamuni says:

    meya denata diyathwa pawathina jathiyata agamata nigrahakireeme wedasatahane kotasakbawa penei. oya pennana rajaya liyakiyawiliwala monawada thienne kiyala balanne nedda? kavuda eththatama meyata wagakiyanne one. mahanayaka waruni obawahansela ay thawaduratath nihanda? muslimrataka meya unanam denatamath miniyak dekak marala neda? sinhala bauddhayan ponnayan vidiyata lokayata penweematada mewani de karanne?

    • එංගලන්තයේ සිට ""අනිච්චාවත සංඛාරා"" says:

      මොවුන් එංගලන්තයේ සුද්දෝ නොවෙයි කට හඬින් හා පෙනුමින් ….(පෝලන්ත ජාතික පෙනුම) එංගලන්තයට රස්සාවල් හොයා ගෙන…ආපු ආක්‍රමිකයෝ…!
      මොවුන් ඊස්ටන් යුරෝපීය වගේ පෙනුම හා කතා කරපු ඉංග්‍රීසි භාෂා උච්චාරනයෙන් පෙනී යන්නේ..!
      මොවුන් එංගලන්තයේ මුස්ලිම් පල්ලියක් ලඟ මේ විදියට කලානම් ක්‍ෂනිකවම “කොත්තු” වෙලා හමාරයි..!
      උඩරට පාරම්පරික නිළමේ ඇඳුමට කල අපහාසයටම දඬුවම් කළ යුතුය මෙයට සම්බන්ධ හැමෝටම.!!
      මේ වට්ටක්කා ගෙඩියක් වගේ ඉන්න ලංකාවෙ ගෑනිට අපි පාතාලයේ පිහිට පතනවා…!
      මධු අයියේ පිහිට වෙයං!

      • Vesamuni says:

        un hungarian kiyala ara lankika kanthawa kiyanawa. sampurnayenma videowa beluwanam eka pehediliy.

    • Nilame says:

      Because Prime Minister is a Ponnaya, so these things are happening

    • Suren says:

      The local woman Iranthi Abeysinghe who arranged this filming should be punished. She of course should be a Christian who has no any sensitivity towards our ancient culture. Her background should be investigated & published & she should be prosecuted misleading the film cooperation & damaging our cultural heritage.

  2. නිළමේ says:

    පෘතුගීසි. ලන්දේසි. හම්බ කලවම් ලේ තියෙන එවුන්ට මේවා ඒ තරම් දේවල් නෙමේ.

    • Saman says:

      ඒ කියන්නෙ පර්සි වගේ යුරෝපියන් නම් තියෙන අයටද?

      • Abu says:

        නම් වලට ලේ කියල කියනවද? 3 වසරෙ සිංහල පන්තියකට පලයං

      • hiru says:

        කලවම් වෙලාද කියල හොයා ගන්නේ නම් වලින් නෙවේ…….. කරණ වැඩ වලින්.

    • Kamal says:

      නිළමෙලා ගොඩක් සමලිංගිකයෝ. එයාලගෙ ළමයි ගෙදර වැඩකාරයන්ට දාව උපන් අය.

  3. Sam says:

    අයෝ ඕක මොකක්ද ..දෙරණ සභාපතිගේ ස්සුති කතාවට මීක් නැහැ

  4. cw says:

    Where are those “heroes” who complained about car racing?

  5. Tomy says:

    එතකොට මේ ලංකාවේ සම්භන්ධ වෙලා තියෙන කට්ටිය කිසිම දෙයක් දන්නේ නැති බබාලා නේද ? මේ ගෑනි බෞද්ධ නෙවෙයි . 100% ක් ෂුවර් .

  6. bond king says:

    Aiyo mokata para suddo genne ? appe samanala jordu kuttama raniya, gal sagala saha kukku akila wathi dala hodata mal kadala show ekak haduwoth ela thamai!

  7. adikarana saganayaka says:

    thawa thawath malwathen saha asgiriyen gaurawa sammana dpala. etharam hoda kalak sasaneta thiyenne.

  8. කේමා says:

    ඔය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑමට අපේ මොන්ගලටත් අවස්ථාවක්
    දුන්නනම් කොලුවා ඒක බොහොම තාත්ත්විකව රඟපායි.

  9. Love nature says:

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

  10. Samarakoon says:

    ” ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා එම රූගත කිරීම නතර කිරීමට සහ දර්ශන මකා දැමීමට ඔවුන් කටයුතු කරන ලදී.”

    I hat off to the brave citizens of Kandy who protested against this cultural and religious distasteful act.

  11. sunil Aththanayaka says:

    E hitiya iranthi abesinghe kiyana kalu mahatha wesa gani …e patta wesiwa lankawen elawanna onee hari nam…hati witharak nityawek wage ,ekilu lankawe producer , ekita nadu daanna onee…!!!

  12. Walli says:

    This is no wonder under pimp government full of Gays from top to bottom.

  13. Saman says:

    මොනවා වුනත් නුවර එවුන් එඩිතර එවුන්. මහනායක හා කිව්ව නිසා නාමල්ගේ රුසියානු ගණිකාවන් මාලිගාව ඉස්සරහ නටන්න දුන්නට නැත්නම් නාමල්වත් මේ වගේ ප්‍රශ්න කරනවා

Main News