බුද්දාගමට කල්ලියට මං ගහනවා..- සන්නස්ගලට ඉරාජ් දුවන්නම දෙයි..
April 9, 2019 at 9:20 am | lanka C news
තමන් විසින් නිර්මාණය කරන ලද ගීත වීඩියෝවට එල්ල කරන විවේචන සදහා සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ප්‍රතිචාර දක්වයි.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් එම වීඩියෝවටත් තමනටත් එල්ල කරන ලද විවේචන බැහර කරමින් ඔහු සදහන් කරන්නේ බුද්ධාගමට පහර ගසන කල්ලිවලට තමන් විසින් පහර දුන් බවයි.
මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති වීඩියෝව මෙසේය.
meyawa chanden paraada karapu eka honda bawa thawath oppu wenawa. iraj nawa aareka video nirmaanaya karanawa. upul nawa sithuwili kiyala vikruthi prakaasha karanawa. upul kemathi nehe viraj wage ekek samajaya piligannawata. eakai me hethuwa.
බුද්ධාගම ආරක්ෂා කරන්න මරු පොර. 😀
ඉරාජ් කොලුවෝ…….. ඒ දවස් වල චුන්ද සූකරයත් ඔහොම කතාවක් කිවුවේ නැද්ද දන්නේ නෑ.
උබ මොනව කලත් ඉරාජ් මේ හිපාටුවට ගහන එකනම් අගය කරනවා!
Good Viraj if what you said is true, hitting those who try to slander Buddhism. I don’t know about your other deeds but we need all to protect our precious religion from these NGO goons.
දැන් වැඩේ චොර වෙලා නීතියෙන් කෙල වෙයි කියලා බයට මේ නපුන්සකයා අගාමත් ඇදලා අරන් බේරේන්න හදන්නේ. අර ඌරු මස් කකා මාලු ඔලු ගිලින සමන්ත බඩ්ඩා කරේ තියන් යන එකා කියනවා බුද්දගමට ගහන අයට මම ගහනවා කියලා. නිර්මල බුද්දගම වනසන කුමන්ත්රණයයේ කොටස් කරුවෝ තමයි සමන්තයා සහ ඊරජ් කියන්නේ ( සාන්නස්ගලයත් මේකෙම කොටස් කාරයෝ ). මේවට හොදට මුන්ට ගෙවනවා. මුන්ට ගහන්න ඔන ආසූචි වලින්.
iraj ,sannasgala, megollo degolloma ekayi.
Ala viraj, oya niyamaiiii….go ahead…we are back on u
napunsaka Iragen araksha kara ganna tharamanata budhdhagama pirihila lankawe. Iraj kalakanniya lankawata pililayak.
උඹ ගැනුන්න්ගේ නිරුවත පෙන්න පෙන්නද බුද්දාගම රකින්න යන්නේ? පල පරයෝ යන්න නිකං බොරු pada talks නැතුව.
වරදට එරෙහිවෙන එක හොදයි ඉරාජ්ට සුබපතනවා විඩියෝ දානකොට සබියත්වය ගනත් ටිකක් හිතන්න
හා.. අනේ තෝ වගේ ගොනෙක්
ඕස්ට්‍රේලියාවේ සාරවත් තැන භූමි තියනවා කියන්නේ ඇත්තද?
මේ වගේ මුසල ගොත අපතයන්ගේ කථා News හැටියට දාන්න එපා !!.
sannasagala ge kalliya thamayi 2015 di anthara jalaye mohono potha mada gahana thippolak kale. dan megollo mohono pothe pirisidu kama balanwa.
Well done. I am with you as a Buddhist Others are afraid to Buddhism cos they know this is the ultimate truth. If some body wants an argument I will be there.