බුද්දාගමට කල්ලියට මං ගහනවා..- සන්නස්ගලට ඉරාජ් දුවන්නම දෙයි..

April 9, 2019 at 9:20 am | lanka C news
බුද්දාගමට කල්ලියට මං ගහනවා..- සන්නස්ගලට ඉරාජ් දුවන්නම දෙයි..

තමන් විසින් නිර්මාණය කරන ලද ගීත වීඩියෝවට එල්ල කරන විවේචන සදහා සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ප‍්‍රතිචාර දක්වයි.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් එම වීඩියෝවටත් තමනටත් එල්ල කරන ලද විවේචන බැහර කරමින් ඔහු සදහන් කරන්නේ බුද්ධාගමට පහර ගසන කල්ලිවලට තමන් විසින් පහර දුන් බවයි.

මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති වීඩියෝව මෙසේය.

329 views
Main News