අලුත් අවුරුද්දේ මුල්ම නෑ ගමන කදමලු බැදගෙන මහින්ද බලන්නයි..
April 13, 2019 at 12:00 pm | lanka C news
හෙට දිනට යෙදී ඇති සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් දකුණු පළාතේ මහජන නියෝජිතයින් චාරිත්රානු කූලව තෑගි බෝග රැගෙන අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවස වෙත පැමිණ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී අළුත් අවුරුද්දට සුභ පැතුවේය.
ඔවුන් සඳහා විශේෂ සංග්රහයක්ද මහින්ද රාජපක්ෂ මහතා විසින් සූදානම් කොට තිබිණි.
– MR media
අපේ රතු සහෝදර වරු නම් අවුරුද්දට මැදමුලනෙ යන්නෙ නෑ.
ගනුදෙනු කරණ නැකතට කෙලින්ම යන්නේ ඇලෝසියස් හාමුගේ වලවුවට යි.
ඒ මොකද ඒ කියල ඇහුවාම මෙහෙම කිවුවා…………………..
“ප්රජාතන්ත්රවාදය කරන්නේ නැතුව සමාජ වාදය කරන්න බැහැලු.
ඒක ප්රජාතන්ත්ර වාදය කරනවාලු.
සල්ලි නැතුව ප්රජාතන්ත්රවාදය කරන්න බැහැලු.
ඒක නිසා හාමුලාට වැඩ කරලා සල්ලි හොයනවාලු.”
-අරගලයට ජය වේවා-
Slave Byyos, pachawansa not to be seen at airport.
ඇලෝසියස් හාමුගේ වංචාවෙන් හිස් වෙච්ච භාණ්ඩාගාරේ පුරවන්න බදු ගෙවන ඔබ තරම් තවත් වහලෙක් සිටීද ජෙප්පෝ?