පොහොට්ටුවට එරෙහිව ශ්රීලනිපය කදවුරු බදී.. පොහොට්ටුවට විරුද්දව අලුත් සංවිධානයක් හදයි..
April 14, 2019 at 11:20 am | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්වීමට විරුද්ද ශ්රී ලංකා නිදහස් පෙරමුණු පාක්ෂිකයන් එක්ව නව සංවිධානයක් පිහිටුවා ගැනීමට තීරණය කර ඇත.
ශ්රීලනිප විකල්ප කණ්ඩායම ලෙස කටයුතු කිරීමට එම පිරිස දැනටමත් තීරණය කර තිබේ.
මෙම පිරිසේ ප්රධානීන් පසුගියදා ශ්රීලනිප ජ්යෙෂ්ඨයෙකුගේ නිවසේදී මුණ ගැසී සාකච්චා කර ඇති අතර සාමාජිකයන් තවත් එක් කරගැනීම බාර දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට හා පලාත් සභා මන්ත්රීවරයෙකුටයි.
වසර 4 ට රට විනාස කල හොරු රැල දැන් රට ගැන දුක හිතිලා