මහින්දගේ අවුරුදු මේසේ නෙළුම් පොහොට්ටු කේක්…
April 15, 2019 at 1:20 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේ අවුරුදු චරිත්‍ර සිදු කරද්දී එහි තිබූ විශේෂ කේක් ගෙඩියක් සම්බන්ධයෙන් සියලු දෙනාගේ අවධානය යොමු විය.
නෙළුම් පොහොට්ටුවක් මතු වන සේ එම කේක් ගෙඩිය නිර්මාණය කර තිබූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සලකුණ වන්නේද නෙලුම් පොහොට්ටුවයි.
නිවසේද ස්ථාන කිහිපයක නෙළුම් පොහොට්ටු සලකුණු දක්නට ලැබින.
අලුත් අවුරුද්දේ ගණුදෙනු කිරීම සදහා සූදානම් කරන ලද මුදල් නොට්ටු විශාල ප්‍රමාණයක්ද අවුරුදු මේසයේ විය.
හිට්ලර් පන්නයේ බලයක් රජකර එහි අන්තේවාසිකයින් ලෙස තමන්ටද වැජඹිය හැකිය යි සිතන තක්කඩියන් රැලක් කම්කරුවන් , ගොවියන් ශිෂ්‍යයන් හෝ පොදුවේ ඕනෑම සමාජ තීරුවක් තුල සුළු වශයෙන් දැකිය හැකියි. විශේෂයෙන් සංඝ සමාජය තුල දැකීමට ලැබීම පුදුමයක් නොවෙයි. ඇත්ත වශයෙන් එය චීවරධාරී සුළුතර කල්ලියක්. මුන් රැහැයියන් වගේ කෑගහනවා. සාතිිශය බහුතරය නිහඬව බලාසිටිනවා. ඒනිසා ගොබ්බයෝ හිතනවා උන් බහුතරය කියලා.
Hik hik …
Learn to compare …pls
Hitler and Mahinda. Mahinda got defeated in an election.
මුලින්ම හාමු කෙනෙක් මහින්දට හිට්ලර් කිවුවලු.
එදා ඉදන් ජෙප්පෝ ඔක්කොම ඒක කියව කියව යනවා.
Kumari, ඔයාගෙ බෝර් එක කීයද?
That is only your extremely personal and jealousy feelings only so majority of public who loved to their country standup only former president Honorable and doughty Mahainda Rajapaksha beyond doubt unfortunately Jealousy/Idiot/homos as well as dependent of NGO’s defamatory for such a Heros in our history any way i advise your try to avoid your way of Inferno.
Theruwan Saranai
Jealously makes cruel human to the Society. Remember MR’s period our sources led by MR and the team. your Foolish RW and and group spread the mad talks and cheated the country. Due to the result of that currently we are going to backward. Think twice and more and more in bottom of your heart.
Dear Kumari Madam this is for You
That is only your extremely personal and jealousy feelings only so majority of public who loved to their country standup only former president Honorable and doughty Mahainda Rajapaksha beyond doubt unfortunately Jealousy/Idiot/homos as well as dependent of NGO’s defamatory for such a Heros in our history any way i advise your try to avoid your way of Inferno.
Theruwan Saranai
Majority agree with you. It was represented by feb 2018 votes .thanks