හෙණ වැදී තුන් දෙනෙක් මියයයි…

April 16, 2019 at 4:40 pm | lanka C news
හෙණ වැදී තුන් දෙනෙක් මියයයි…

අකුණු සැර වැදීමක් නිසා යාපනය චුන්නාකම් ප්‍රදේශයේ දී පුද්ගලයන් තුන් දෙනෙකු මරණයට පත් වී තිබේ.

එළවලු වගාවකට වැඩ කටයුතු කරමින් සිටියදී මෙම පිරිසට අකුණු සැර වැදී ඇති බව වාර්තාකරුවන් කියති.

මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද වේ.

288 views
Main News