30න් පසු මුදල් නැති කතා පුස්සක් වෙයි.. ආධාර වෙනුවෙන් බිලියන ගණනක් ජනපති වෙන් කරයි..

May 4, 2020 at 4:40 pm | lanka C news
30න් පසු මුදල් නැති කතා පුස්සක් වෙයි.. ආධාර වෙනුවෙන් බිලියන ගණනක් ජනපති වෙන් කරයි..

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් පවුල් සදහා වන රුපියල් 5000 අධාරය මැයි මාසය සඳහා ද ලබාදීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් තීන්දු කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මාසයේදී එම දීමනාව ලැබූ පවුල් සහ තවත් අවශ්‍යයි සැලනෙන පවුල්වලට එම ආධාර මුදල බෙදා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපෙදස් දී ඇත.

එමෙන්ම වැඩිහිටි, ආබාධ හා වකුගඩු දීමනාද ගෙවන ලෙස ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් විපක්ෂයේ පක්ෂ විසින් දිගින් දිගටම චෝදනා කළේ අපේ‍්‍රල් 30 වැනිදායින් පසු රාජ්‍ය මුදල් වැය කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැති බවයි.

එවන් තත්වයකදී ජනාධිපතිවරයා විසින් කෝටි ගණක මුදලක් ජනතාවට ආධාර ලෙස බෙදාදීම සඳහා අනුමැතිය දී තිබීම විශේෂත්වයකි.

208 views

40 Comments to “30න් පසු මුදල් නැති කතා පුස්සක් වෙයි.. ආධාර වෙනුවෙන් බිලියන ගණනක් ජනපති වෙන් කරයි..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මේ වෙලාව රටේ කාටත් සල්ලි උවමනා මොහොතක්..
    ගියවර එම මුදල් ගන්න එකතු උන සහ පෝලිම්වල ජල්ලි අල්ලපු මිනිස්සු කන්දරාව දැක්කම දුක හිතුන

    • ගාමිණී කරුණාරත්න says:

      අතිගරු ජනාධිපති තුමා නීතිගරුක පුරවැසියෙකි.ජනතාවට ප්‍රමුඛත්වය දී ක්‍රමවත්ව අවශ්‍ය දේ අවශ්‍ය විදිහට එතුමා ඉටුකරන බව ජනතාව දන්නවා.

    • Chan says:

      ජනාධිපති තුමා පාර්ලිමේන්තුව දිනකට රැස්වීමේදී යන වියදම මිලියන 25 දැන් ජනතාව වෙනුවෙන් නොමිළේ බෙදා දෙනවා . විපක්ෂය පාර්ලිමේන්තුව රැස් කරලා එකත් ජනතාවගෙන් කොල්ලකන්න බලනවා .

  2. heh heh pupenuth hina janadipathita. Gobba vahallu gana.

  3. shanika says:

    paksha wipaksha bhedayen thorawa ..5000 madi JANAA ..amaaruyim kiyala dannawaaa ….20000 k wath denda balanda me amaru welawe…..nathnam 5000 th ekka wena sahana tikakwath..

  4. සමන් says:

    නීතියට අනුව ජනාධිපති තුමා කරන දේ හරියට හරි. ඒක තේරෙන්නෙ නැති උදවිය ඒ ගැන පිලි නොගත්තට කමක් නැහැ ඒත් හිතන්න මේ වෙලාවෙ සල්ලි බෙදන එක, සෞඛ්‍ය වෙනුවෙන්, ආර්ථිකය වෙනුවෙන් වියදම් කරන එක නවතන්න කතා කරන එකම සියලුම මිනිසුන්ට කරන අපරාධයක් නේද? හිතන්න ඒ වගේ මිනිසුන් පස්සෙ යන එකේ තේරුම තමනුත් ඒව අනුමත කරනව කියන එක නෙමේද?

  5. නෙවිල් says:

    මොකෝ යුඑන්පි ජෙවිපි උන්ගෙ #ක මූට්ටු වෙලාද සද්ද නැත්තෙ ?? මුන් තාම හරියට දන්නෙ නෑ ගෝඨාභය කවුද කියල …කතා දෙකක් නෑ 2/3 ගන්නවා ජනාධිපති තුමා …ජයවේවා

    • බලන්න මුහුණේ තිබෙන සිරියාව!

      මෙතන කිසිම විශේෂත්වයක් නැ තිබෙන්නේ නියම කශේරුකාවක් ඇති වාසනාවන්ත  ජනාධිපතිතුමෙක් රටට ලැබී ඇත. එතැනදී  අවශ්‍යය තැනදී අවශ්‍යය වේලාවට තීරණ ගැනීමේ ශක්තිය තිබීම ඔවුට පමණි. අනෙක මේ සියලුදෙයම Glass Clear and Transparent වැඩ , ආයි ඒගැන කිසිවෙකුටත් වචනයක් වත් කියන්න ඉඩතබන්නේ නැ එතරම් ඔවුගේ වැඩ නිහතමානියි,අවංකයි. ඉතින් මේවා දැකලා තමයි  හත්වලාමේ මෙන්න  සමහර උදවියට දිරවගන්න බැරිව මෙතන තපුල්ලන්නේ.උම්බෑ,උම්බෑ,කියලා.අපි මොනවා කරන්නද එයට. කියන්න තිබෙන්නේ ජනාධිපතිතුමාගේ සංකල්ප සහා ක්‍රමවේදය බලා ඉගෙනගන්න කියලා රට කරවන විදිය වෙන මොනවා කියන්නද. මෙතන ඉන්න එවුන්ට ඉර්ශියාවේ බෑ එවුන් මේවා දැකලාඑවුන්ගේ මුහුණුවල් පුපුරු ගහනවා ඇති .අපිට නොපෙනුණත් දැන් අපේ comment වලට ලියන ඒවා දැක්කම හිතාගන්න පුලුවන්වේවි  කට්ටියගේ තරම.කරන්න දෙයක් නැ ඉර්ෂියාවට බෙහේත නෑනේද??? එන්න එච්චරයි කියන්න තියෙන්නේ උන්දැලාට!!

      • ජුන්ඩා නැතිවෙලා says:

        # “හැලීගේ ධුමකේතුව says: May 4, 2020 at 3:08 pm “..අම්මෝ කුක්කු බබාගේ අඳෝනාව. එක පාරක් අලපළුව හොරකම් කරා කියලා මැරෙන්න හැදුවා..ඊට පස්සේ තමන් මෙතන අයිතිකාරයා වගේ අනිත් උන්ට වෙට්ටු දැම්මා..අන්තිමට නංගි උඹේ හැලී යයි කේතුව යිත් හොරකම් කරාද ? 🙃 මෙතන ඔයාගේ බයිලා කියවන්න නෙමේ මිනිස්සු එන්නේ. තමන්ගේ නිදහස් අදහස් කියන්න. අන්න ඒ වගේ මිනිස්සුන්ට යටින් ගිහින් එක එක නම් වලින් මඩ ගැහුවම උනුත් රිටර්න් එක දෙනවා. එක දැනගනින් වෙට්ට පාසි.

        • තමුසෙගෙ ඔය අවලං නැදිච්ච ගතියත් හෙලුවත් මනාලේස කාටත් දැන් දැකගත හැකියි ඒ තමුසේ හෙළුව වසාගෙන සිටියි කියා සිතුවත් ඉන්නේ තනිකරම හෙළුවෙන් බව අපිට පෙනෙන නිසා..ප්‍රථමයෙන් කිවයුතුයි (අංක එක)  තමුසෙට මේවා කියවන්න නොවේ මම ලියන්නේ තම්සේට කවුද කිවේ මගේ comments බලන්න කියලා ඒකනිසා තමුන්ගේ පාඩුවේ ඉන්නවා අනුගේ සිනීකිරන්නේ නැතිව.තම්සේ එක එක නම්වලින් මොකාටද එන්නේ කියලා අපි කවුරුත් දන්නවා. (අංක දෙක) තමුසේගේ  හැදියාවේ චාරියාවත් අපිට පෙනෙන්නවා කුණුහරප ලියන හොඳ පරිසරයක ජිවත් නොවුණු  කාලකන්නියෙක් කියා..(අංක තුන).තමුසේ වගේ තුට්ටුදෙකේ සිල්ලර වැඩ අපිගාවනැ කියන්න තියෙනවනම් යමක් කේලින්ම අපේ නමින්ම ඒ කිවයුතු කෙනාගේ නමට යටින් ලියනවා තම්සේ තමයි එක එක හම්බ නම්වලිනුයි.රාණියි, රටේ ලෝකෙවත් නැති සක්කිලි නම්වලිණුයි  ලියන්නේ (අංක හතර) දැනගන්නවා මෙතන ලියන අයතමුසේ වගේ පහත් මානසික තත්වයකින් පෙළෙන අය නොවන බව. (අංක පහා) තමුසේ මේ කාගේ හරි අශුචි බුදින බත්ලබැයෙක් ඒ මොකාවුවත් ඌත් මහා අසීලාචාර ලෝකයටම වැඩක් නැති වනචරයෙක්ගේ ගති ඇති  පුද්ගලයෙක් නම් පැහැදිලියි… මෙන්න මේ කරුණු මත බ්හිවුණු තමසේලාවැනි අයගෙන් අපි මිට වඩා උසස් ලස්සණ වචන මාලාවක් බලාපොරොත්තුවන්නේ නැ අන්න එක දැනගන්නවා. තම්සේ මේ මුළු පිටුවම අසෝබන කරලා ඉවරයි එයත් මේ ළගකදී පටන් පමණයි. කොහෙන් පාහත් වූණු පැරෂුට් මළ සමයමක්ද කියලා අපිට සිතෙනවා!!! 

      • ගිගිරි says:

        සහතික ඇත්ත. මේ පිස්සු කෙලින ජුන්ඩත් ඉරිසියාවෙ පැලෙන එකෙක්. 😁

    • catseye says:

      nodanna magul nokiya hitu newilo…….dolar nawak awith thiyanawa …gihin tikak ganin eken……naththan raththaran okkoma ganiyi

    • රංජා says:

      මේ දවස්වල මම නැති නිසා මූට්ටු වෙන්න පුළුවන්. මම හිටියා නං මූට්ටු වෙන්න කලින් පලල් වෙන්න දෙනවා. කොහෙද unp එකේ කළු කොරුවන් තොග ගානට හිටියත් පලල් කරන්න පුළුවන් එකෙක් නෑනෙ. පලල් කරන්න කලින් කලින් වෙන්න එපැයි

  6. kawinda says:

    pada JVP/UNP/PARANA TELEPHONE kaarayo ekathuwela mona mada gahanna heduwath wenne eka deyai. Coronath awasan karala athi prabala jayak labanawa. eka ira handa wage sikurui.

  7. Damsev says:

    මංගල සමරවීර මහතාණෙනි .මෙන්න ඔබේ වාරය. ජනාධිපති තුමා ට විරුද්ධව නඩු දමා ඔහුව බන්ධනාගාර ගත කරන්න.

    • මාතර කොල්ලා says:

      නිකමට අහන්නෙ,
      කාටද “මහතානෙණි” කිව්වෙ?

      • රංජා says:

        නිකමටවත් අහන්න එපා, Damsev ගෙ පොඩීම පොඩි මෙව්වා එකක් තීනවා මංගල එක්ක.

  8. A says:

    April 31st

  9. සමන් අප්පිරිය says:

    එතකොට රාජ්‍ය සේවකයන්ගේ පඩි ? මැදමුලන වලව්වේ ඩේසි ආච්චිගේ ච්චියේ හංගලා තිබ්බ මනික විකුණලා ද දන්නේ නැහැ එව්වා ගෙවන්නේ. විධායකය යයි ව්‍යවස්ථාදායක යයි පටල ගත්ත ඒකාධිපති ට ටික දාවසයි මේ ආතල් ඊට පස්සේ ඉතිං ඉතිරි සංග්‍රහ සූප්‍රීම් කෝට් එකෙන් තමයි.

    • රංජා says:

      සමන් ඔයා ඩී ද? ඩී ද?

    • ජනවසභ says:

      ගොංජගෙ සුපිරිං කෝට් තාම තියේ නං අපිට බඩු තමයි. මීට කුමන්තිරන්
      බොල සමනෝ උඹව උඹටම අප්පිරිය නං උඹේ කමෙන්ට් දකින උන්ට වමනෙට එන බව තේතේරුම් ගනින්

  10. gayantha says:

    කෝටි ගනන් ප්‍රින්ට් කරා වගෙ නෙමෙයි ආතල් එක හාල් කිලෝ එකක් ගන්න දාහෙ කොල දෙන්න උනාම

    • රංජා says:

      ඔයාගෙ බැක් සයිඩ් ok නම් මම මංගලට සෙට් කරල දෙන්නම්. දාහෙ කොල, හාල් කිලෝ ගනන් එයා දෙන්නෙ

Main News