30න් පසු මුදල් නැති කතා පුස්සක් වෙයි.. ආධාර වෙනුවෙන් බිලියන ගණනක් ජනපති වෙන් කරයි..

May 4, 2020 at 4:40 pm | lanka C news
30න් පසු මුදල් නැති කතා පුස්සක් වෙයි.. ආධාර වෙනුවෙන් බිලියන ගණනක් ජනපති වෙන් කරයි..

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් පවුල් සදහා වන රුපියල් 5000 අධාරය මැයි මාසය සඳහා ද ලබාදීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් තීන්දු කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මාසයේදී එම දීමනාව ලැබූ පවුල් සහ තවත් අවශ්‍යයි සැලනෙන පවුල්වලට එම ආධාර මුදල බෙදා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපෙදස් දී ඇත.

එමෙන්ම වැඩිහිටි, ආබාධ හා වකුගඩු දීමනාද ගෙවන ලෙස ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් විපක්ෂයේ පක්ෂ විසින් දිගින් දිගටම චෝදනා කළේ අපේ‍්‍රල් 30 වැනිදායින් පසු රාජ්‍ය මුදල් වැය කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැති බවයි.

එවන් තත්වයකදී ජනාධිපතිවරයා විසින් කෝටි ගණක මුදලක් ජනතාවට ආධාර ලෙස බෙදාදීම සඳහා අනුමැතිය දී තිබීම විශේෂත්වයකි.

205 views

40 Comments to “30න් පසු මුදල් නැති කතා පුස්සක් වෙයි.. ආධාර වෙනුවෙන් බිලියන ගණනක් ජනපති වෙන් කරයි..”

  1. Piyadasa Yalagala says:

    The crux of matter is that of UNP man of Managala Samaraweera ….guy NOT an Economics or Financial educated person. Even he has NOT that just passes GCE (or) Level, disinger turn Political by back door maneuvering by cast of nepotism? It was feudal of politics ,not that bourgeois liberalism. GR having good advices around him

  2. Piyadasa Yalagala says:

    The crux of matter is that of UNP man of Managala Samaraweera ….guy NOT an Economics or Financial educated person. Even he has NOT that just passes GCE (or) Level, disinger turn Political by back door maneuvering by cast of nepotism?
    It was feudal of politics ,not that bourgeois liberalism. GR having good advices around him.

    Indeed many of them become puppet of US politics is not that eligibility for so-called “Democracy of West”.
    They(UNP) only look for Rich only . That is UNP policies are NOT that FIT for Coronavirus…Economy. !
    We gradually shifting NEW Era running without USA monopolies of Liberalism.
    Good that GR decided to give Rs 5000.00 have nots by blanket payment for NEED that Citizens of Island. It also investment .

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මංගල ඔහොම ගියොත් ඔහේට බේතකටවත් කොල්ලෙක් හොයා ගන්න බැරි වෙනව​.එහෙන් කුඩු අල්ලනව.මෙහෙන් අරක්කු අල්ලනව​.දැන් චප්ප වෙන්න ගහල ලොලිපොප් උරන කොල්ලො කොහෙන්ද හොයාගන්නෙ.ඉක්මනට යන්න බටහිරට,අල්ලන්න බෑක් සයිඩ් එක​.

  4. Piyadasa Yalagala says:

    The crux of matter is that of UNP man of Managala Samaraweera ….guy NOT an Economics or Financial educated person. Even he has NOT that just passes GCE (or) Level, disinger turn Political by back door maneuvering by cast of nepotism?
    It was feudal of politics ,not that bourgeois liberalism.

    GR having good advices around him….People loving policies very incepations since 2005 ..
    Indeed many of leaders of UNP become puppet of US politics, so is not that eligibility for so-called “Democracy of West”. They(UNP) only look for Rich only . That is the UNP set of policies are NOT that FIT for Coronavirus…Economy. !

    We gradually shifting NEW Era running without USA monopolies of Liberalism.

    Good that GR decided to give Rs 5000.00 have nots by blanket payment for NEED that Citizens of Island. It also investment .

  5. sunimal says:

    රනිල්ට සජිත්ට අනුරට හොද කම්මුල්පහරක් ජනාදිපතිතුමට අපේ ප්‍රණාමය

    • catseye says:

      sunimal….warayata dolar nawak awith…airport ekata yuro plane ekakma ewala ……ethaninma tikak illa ganna…….apita kiwwe raththaran

      • හූ ..ඌ..! says:

        මොංගලයගෙ බංකොලොත් බලකාය🤣

  6. රටවැසි says:

    විපස්සයාටත් ඉතිං හිත හදාගන්න මොකක් හරි කතාවක් එපෑ .

  7. sena says:

    ගරු ජනාධිපතිතුමනි ඔය කොපමන සල්ලි දෙන්න කියලා වෙන්කෙරුවත් ගම්මට්ටමේන් එවා බෙදන්න යනකොට තමයි ප්‍රශ්ණ ඇතිවෙන්නෙ
    ගමේ අදායම් මාර්ග ඇති මන්ත්‍රිගෙ හිතවතුන්ටත් දුන්නා පක්ෂ භෙද ඇතිකරනවා
    ඔබතුමා අවංකව සත්බාවයෙන්මේකරගෙන යන කාර්යට අකුල්හෙලන මේ පුද්ගලයො ගැනත් අවධනය යොමුකරන්න

    දිසාපති කාර්යාලය හරහා හමුදාව යොදාගෙන මේය කරන්න

  8. HARAMANIS says:

    30th APRIL HAS PASSED, RETIRED MPS’ CAN TAKE LEGAL ACTION AGAINST PRESIDENT

  9. 77 UNP says:

    විපක්‍ෂ දේශපාලකයෝ දැන් මරු විකාරෙන් දොඩවනවා. කියන සියලුම කථා පට්ට බොරු බව දින 3-4 ඇතුළතදීම ඔප්පුවෙනවා. නීති විශාරදයෝ වගේ කියෙව්වට ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය දශමයක්වත් අඩුවෙලා නැහැ. එන්න එන්න ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා, තිබුණ අඩුපාඩු මඟ හරවාගෙන ඉදිරියට යන බවකුයි පෙනෙන්නේ. විපක්ෂේ බොරුවක් ජනතාව දැනගත්තම විපක්ෂේ තාවකාලික ආතල් එක වැනසිලා පාතාලේට අඩි ගානක් වැටිලයි නවතින්නේ. මුන්ට මොලේ නැතිබව දිගින් දිගටම ඔප්පු කරනවා.

Main News