31 වැනිදාට පෙර හරීන් ප්‍රනාන්දු ඇමතිමෙන් අස්වෙයි..?
December 22, 2017 at 2:10 pm | lanka C news
මෙම දෙසැම්බර් 31 වනදාට පෙර හරීන් ප්‍රනාන්දු මහතා දැනට ඔහු දරන විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අැමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනටමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහකා දැනුවත් කර ඇති බවත් මෙම තීරණය ගැනීමට හේතුද පහදා දී ඇතැයි වාර්තාවන්හි දැක්වෙයි.
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමති ධුරය මගින් තමනට ඡුන්දය දුන් ඌව පළාතේ මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඡුන්ද දායකයන්ට කිසිදු සාධාරණයක් කිරීමට නොහැකි බව ඇමතිවරයාගේ අදහසයි.
මේ තත්වය මත හරීන් ප්‍රනාන්දු මහතාට ඉක්මනින්ම වෙනත් ඇමති ධුරයක් ලැබෙනු ඇති බවද එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.
Govipolaka Patti gonekuge wadak wage deyak baaradunnoth hadamu neda…kaata hari wadak wenawa…
බඩු ඇමති හැටියට පත් කළා නම් බඩුවල මිල බස්සන්න නියම පොර තමා.
Idiots don’t waste time. Resign. There are many more idiots to take your place
Balumak uda yawanna podi unuth dannawa amathi thumo.