31 වැනිදායින් පසු තනි එජාප ආණ්ඩුවක්..පාර්ලිමේන්තුවේ බලය අල්ලනවා.. – හරීන් කියයි..

December 26, 2017 at 9:20 am | lanka C news
31 වැනිදායින් පසු තනි එජාප ආණ්ඩුවක්..පාර්ලිමේන්තුවේ බලය අල්ලනවා.. – හරීන් කියයි..

එළැඹෙන 31 වැනිදායින් පසු තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ඇති කිරීම සදහා තමන් දිවි හිමියෙන් කැපවන බව විදුලි සංදේශ හා ජිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මුලින්ම පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්‍ෂය බලය අතර ගත යුතු බවත් ඇමතිවරයා සදහන් කරයි.

එසේ බලය ලබා ගැනීමට නම් මෙම පළාත් පාලන මැතිවරණයේදී එජාපයේ හයිය පෙන්වි යුතු යයිද ඔහු පෙන්වා දෙයි.

ඔහු මෙසේ කියා සිටියේ බණ්ඩාරවෙලදී පැවති එජාප ජන හමුවක් අමතමිනි.

17 views

6 Comments to “31 වැනිදායින් පසු තනි එජාප ආණ්ඩුවක්..පාර්ලිමේන්තුවේ බලය අල්ලනවා.. – හරීන් කියයි..”

  1. Lal says:

    Why Gon free wi-fi minister waiting? Just do that
    Then you can rob rest of the Central Bank, sell rest of the major goverment assets including all the ports divide country into small pieces and so on

    Also you can build few more volkswagen car factories and tyre factories and give free wifi and so on. If people don’t have food they can eat croton

  2. ඩිජිටල් බුවා says:

    හොදට අම්මට ඩිජිටල් කරයි.

  3. lion says:

    31 වෙනිදා පසුව පොහොට්ටුව අත බුලත් කොලය ආණ්ඩුවට ජය පතමු

  4. lion says:

    රජපසු කුලේ රට කරවන බූරුවනේ
    අතපසු කලේ තොප රජකළ වීරුවනේ
    සැපපසු ලොලේ කිමිදෙන ඔබ සුවයහනේ
    ජනපසු බලේ අද හෙට තොප වනසන්නේ

  5. “හකේ පුරීන්“ says:

    මෙයා බබා එක එක වෙලාවට එක එක කතා කියනවා. ඔහොම යං මචං ඡන්දෙන් පස්සෙ බලමුකො.

  6. Free Wi Fi says:

    ඩිජිටල් හරින් ඇමති වූවාට වැඩක් නැත​.අමාත්‍යාංශය ඇතුලේ තබා උගේ ගෙදරවත් ඌට නිදහසේ ඩිජිටල් කර ගන්නට නොහැක​.හිටං පරපුර මහ දවාලෙත් ඌට ඩිජිටල් කරමින් සිටින්නේය​.

Main News