31 වැනිදා ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නෑ.. එජාපය සමග හවුල් ආණ්ඩුව දිගටම..

December 25, 2017 at 3:50 pm | lanka C news
31 වැනිදා ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නෑ.. එජාපය සමග හවුල් ආණ්ඩුව දිගටම..

තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හවුල් ආණ්ඩුව සමග එක්ව සිටින්නේදැයි තීරණය කරන්නේ පළාත් පාලන මැතිවණයෙන් පසුව බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය අවසන් වූ සැණින් පක්‍ෂ මාධ්‍යම කාරක සභාව රැුස්වී ඒ සම්බන්දයෙන් තීරණය කරනා බවද ඔහු සදහන් කලේය.

හවුල් ආණ්ඩුවේ සිටීම සම්බන්දයෙන් මෙම දෙසැම්බර් 31 වැනිදා තීරණයක් ගැනීමට නියමිතව තිබුණද පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පක්‍ෂයේ මුලික අවධානය යොමු කර තිබීම නිසා එම තීන්දුව ගැනීම කල් තැබූ බවද ඔහු කියයි.

12 views

10 Comments to “31 වැනිදා ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නෑ.. එජාපය සමග හවුල් ආණ්ඩුව දිගටම..”

  1. kamalasirikuruwita says:

    ජෝන් සෙනෙවි මහත්තයෝ , බුද්ධිමත් තීන්දුවක් !

    • Dubba says:

      හොඳ තීරණයක්. නියම ශ්‍රී ලංකා කාරයොන්ට චන්දෙදි තමන්ගේ තීරනෙත් ලේසියෙන්ම ගන්න පුළුවන්.

    • ජසයා says:

      ඒ කියන්නේ දිනන වාසි පැත්තට හේත්තුව දානවා කියන එක නේද? ගොනා සාමාන්‍යෙයන් හැරෙන්නේ කෙහෙල් දල්ලට කියලා අපි දන්නවා. වාසි පැත්තට හේත්තුව දාන්න බලාගෙන ඉන්න අයට මෙදා පාර ජනතාව කණ පැලෙන්න උත්තර දෙයි.

    • ජසයා says:

      ඒ කියන්නේ දිනන වාසි පැත්තට හේත්තුව දානවා කියන එක නේද? ගොනා සාමාන්‍යෙයන් හැරෙන්නේ කෙහෙල් දල්ලට කියලා අපි දන්නවා. වාසි පැත්තට හේත්තුව දාන්න බලාගෙන ඉන්න අයට මෙදා පාර ජනතාව කණ පැලෙන්න උත්තර දෙයි….

  2. john the baptice says:

    සිරිසේනට රනිල් නැතුව ඉදිරි ගමනක් නැහැ මුන්ට චන්දය දීමෙන් වලකින්න

  3. Rohitha says:

    SLFPeeya chandeta issarawela as unath naethath paradina eka sikurui.

  4. shantha kuru says:

    munwa wiwasa karanna epa – ledddu

  5. Niru says:

    This government has no future. They can’t go to the Chinese and Russia has shown them that they can’t even go to the Americans. Bunch of idiots ruining the country for good.

  6. kumara says:

    dinana peththa balala thirana ganna ewun thamayi me !

  7. Sriaiyya says:

    Mung deagollama ekai api meawara JVP metharam pahalata UNP Anea saadu! Dang tajudeengea naduwa damaai Chanda turumbuwata.mahajanyaa moadayata andhawi.

Main News