31 වැනිදා ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නෑ.. එජාපය සමග හවුල් ආණ්ඩුව දිගටම..
December 25, 2017 at 3:50 pm | lanka C news
තව දුරටත් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ආණ්ඩුව සමග එක්ව සිටින්නේදැයි තීරණය කරන්නේ පළාත් පාලන මැතිවණයෙන් පසුව බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය අවසන් වූ සැණින් පක්ෂ මාධ්‍යම කාරක සභාව රැුස්වී ඒ සම්බන්දයෙන් තීරණය කරනා බවද ඔහු සදහන් කලේය.
හවුල් ආණ්ඩුවේ සිටීම සම්බන්දයෙන් මෙම දෙසැම්බර් 31 වැනිදා තීරණයක් ගැනීමට නියමිතව තිබුණද පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පක්ෂයේ මුලික අවධානය යොමු කර තිබීම නිසා එම තීන්දුව ගැනීම කල් තැබූ බවද ඔහු කියයි.
ජෝන් සෙනෙවි මහත්තයෝ , බුද්ධිමත් තීන්දුවක් !
හොඳ තීරණයක්. නියම ශ්‍රී ලංකා කාරයොන්ට චන්දෙදි තමන්ගේ තීරනෙත් ලේසියෙන්ම ගන්න පුළුවන්.
ඒ කියන්නේ දිනන වාසි පැත්තට හේත්තුව දානවා කියන එක නේද? ගොනා සාමාන්‍යෙයන් හැරෙන්නේ කෙහෙල් දල්ලට කියලා අපි දන්නවා. වාසි පැත්තට හේත්තුව දාන්න බලාගෙන ඉන්න අයට මෙදා පාර ජනතාව කණ පැලෙන්න උත්තර දෙයි.
ඒ කියන්නේ දිනන වාසි පැත්තට හේත්තුව දානවා කියන එක නේද? ගොනා සාමාන්‍යෙයන් හැරෙන්නේ කෙහෙල් දල්ලට කියලා අපි දන්නවා. වාසි පැත්තට හේත්තුව දාන්න බලාගෙන ඉන්න අයට මෙදා පාර ජනතාව කණ පැලෙන්න උත්තර දෙයි….
සිරිසේනට රනිල් නැතුව ඉදිරි ගමනක් නැහැ මුන්ට චන්දය දීමෙන් වලකින්න
SLFPeeya chandeta issarawela as unath naethath paradina eka sikurui.
munwa wiwasa karanna epa – ledddu
This government has no future. They can’t go to the Chinese and Russia has shown them that they can’t even go to the Americans. Bunch of idiots ruining the country for good.
dinana peththa balala thirana ganna ewun thamayi me !
Mung deagollama ekai api meawara JVP metharam pahalata UNP Anea saadu! Dang tajudeengea naduwa damaai Chanda turumbuwata.mahajanyaa moadayata andhawi.