බෝම්බ ප‍්‍රහාරය පසුපස බලවත් රටවල්..

April 27, 2019 at 6:30 am | lanka C news
බෝම්බ ප‍්‍රහාරය පසුපස බලවත් රටවල්..

පාස්කු ඉරිදා දිනයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදේශ රැුසක සිදු වූ ප‍්‍රහාරය බලයත් රටවල වැඩපිලිවෙලක් බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමන් සදහන් කරයි.

ජනතාව අවුළුවා අයුද විකුණා ගැනීමේ වැඩපිලිවෙක් ක‍්‍රියාවට නංවා ඇති බවද එතුමන් කියා සිටියේය.

මෙරට සිටින ඉස්ලාමික රටවල රාජතාන්ත‍්‍රිකයන් පිරිසක් කොළඹ අගරදගුරු නිවස්නයේදී මුණ ගැසුනු අවස්ථාවේදී එතුමන් මේ බව කියා සිටියේය.

තත්වය සමනය වන තුරු දේවස්තාන තුල දේව මෙහෙයන් පැවැත්වීම අත්හිටුවන ලෙසද කාදිනල් තුමන් සියුළු පියතුමන්ලාගෙන් ඉල්ලා සිටින බවද කාදිනල් තුමන් එහිදී තව දුරටත් පැවසීය.

245 views

21 Comments to “බෝම්බ ප‍්‍රහාරය පසුපස බලවත් රටවල්..”

  1. Saman says:

    Bond hora is the master mind

    • කෝනාර says:

      2019 ජනවාරි 05 දින පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු මැතිවරණය කඩකප්පල කල සියලු යහපාලන සංවිධාන ගෝලීය ත්‍රස්තවාදී උගුලේ කෙරුම් කාරයන්‍ ය. ජනාධිපති කොමිසමක මගින් 2019 ජනවාරි 05 මැතිවරණය අවලංගු කල කුමන්ත්‍රණකරුවන්ට දඩවම් ලබා දිය යුතුය. 2019 අප්‍රේල් 21 ඝාතනවල මිනීමරුවන් වන්නේ 2019 ජනවාරි 05 මැතිවරණය කඩාකප්පල කල ගෝලීය ත්‍රස්තවාදයේ මෙරට නියෝජිතයනය.

  2. පොඩිනම says:

    නානසාරටත්, අපේ පිං බත් ගිලින්නන්ටත් වඩා මුන්වහන්සේට දැනීමක් දැක්මක් තියෙන බව පේනවා.

    • ගව හල says:

      ඒක තමයි සුද්දගෙ මරු ආගමට වහල් වෙන්න ඇත්තෙ… ☝️😁

    • Buddhi says:

      ඇත්තද. නමවත් නොකියා හාමුදුරුවන්ට මෙවන් විදියට කතා කරන්න තමුන් කවුද. පොන්න කතා නොකිය හිටු. අපිට අපේ හාමුදුරුවන් වගේම කාදිනල්තුමත් හරිම වටිනව.

    • Buddhi Mangala says:

      ඇත්තද. නමවත් නොකියා හාමුදුරුවන්ට මෙවන් විදියට කතා කරන්න තමුන් කවුද. පොන්න කතා නොකිය හිටු. අපිට අපේ හාමුදුරුවන් වගේම කාදිනල්තුමත් හරිම වටිනව.

    • RAW Agent says:

      ඒ විතරක් නෙවෙයි දැනුන දේ කෙලින් කියන්න කොන්දත් තිියෙනවා.
      ඒකයි ලොකුම දේ
      මල්වත්තට අස්ගිරියට නැතිම දේ

  3. Sun says:

    They create problem within communities so they can do some selling of arms. It has been happening round the world. Even the officials in the top world organisations are doing this as they are helping. It is the nature of the world . We have to be careful not to involve them or invite them to resolve it.

  4. amaris aiya says:

    100% true, Your Eminence !!! Those so called ‘Western Block’ bastards did the same during Sinhala-Tamil riots.

    • Sun says:

      Thank you. When I hear all these news of bombing and killing innocent people my heart started vibrating with fear . Politicians are there to do the job well and paid from taxpayers money. They have to organize the system to tackle this problems. I am sure most of the have are too old to forecast and project. If they are blaming each other, that is not paid for. We can run the country. You better go home and sleep.

  5. ගාමිණි says:

    ඔබ වහන්සේ ඇත්ත දකින්නේ සිංහල සම්බවය නිසාය..අන්තිමේ ගෝලීය ත්‍රස්තවාදයේ ගොදුරක් ලෙස ඔබ වහන්සේටත් දඩුවම් දෙනු ඇත. වහාම ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය ස්තාපිත කරන ලෙස යහපාලක උන්මත්තකයන්ගෙන් ඉල්ලා සිටිමු

  6. Rupa says:

    දකින ඇත්ත නොවලහා කෙලින් පැවසීමට ඔබතුමාට ඇති අවංක එඩිතර කමින් බිදක් වත් අපේ ඇමතිවරැන්ට නැත. මාද්ය සාකචිචා හරියට ආටක නාටක වගේ.

  7. Dp says:

    මෙච්චර ජීවිත විනාශ වෙලා තියෙද්දී කෝ වෙනදා ඩොලර් වලට කහින නපුන්සක පිරිමි නර්ස් ? , වියන්ගොඩ ,වික්‍රමබාහු ?
    යස්මින් සුකා , නවී පිල්ලෙයි දැන් සනීපෙන්ද ? හැම එකටම කෑ ගහන amnesty international ..NGO කාරයෝ නිදිද ?

  8. අංකූරා says:

    බෞද්ධයකු වශයෙන් මාහට අපේ සමහර ස්වාමීන් වහන්සේලාට මෙවැනි සංයමයක් නොමැති වීම ගැන විශාල කණගාටුවක් දැනේ !!!.
    අප කටයුතු කල යුත්තේ ප්‍රඥාවන්තව ය .

  9. බන්ඩා says:

    ඇෆ්ගනිස්තානයෙන් සෝවියට් හමුදාව පන්නන්න ඇමරිකාව යොදා ගත්තෙ මුස්ලිම් අල්කය්ඩා වය්. සිරියාවෙ අසාද් පාලනය පෙරලන්න බටහිරයන් සවුදිය හරහා IS යොදා උත්සාහ කලා. ඉතින් කාදිනල් තුමා බෝම්බ කරැවන්ට බටහිර සම්බන්දයක් ඇති බව කියන කතාව ඇත්ත විය හැකිය්. අපේ බුද්ධි අංශ නැවත ක්‍රියාත්මක කර අපේ හමුදා වලට ලංකාවෙ හව්හීදල ලුහු බැඳ විනාස කල හැකි බව බහුතර ජනතාවගේ අදහසය්. වැඩේ හරස් වී ඇත්තේ පරගැති වැඩබැරි යහපාලන යය්.

  10. ගිරිරාජ් says:

    මදැයි කොරියානු ආධාර බලාගෙන හිටියා? ලෙක්සස් වාහන පර්මිට්, මාළිගා හදාගන්න හිටියා…? මේ උන්නාන්සේට අමු කැවිලාද ?

Main News