බෝම්බ ප්රහාරය පසුපස බලවත් රටවල්..
April 27, 2019 at 6:30 am | lanka C news
පාස්කු ඉරිදා දිනයේ ශ්රී ලංකාවේ ප්රදේශ රැුසක සිදු වූ ප්රහාරය බලයත් රටවල වැඩපිලිවෙලක් බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමන් සදහන් කරයි.
ජනතාව අවුළුවා අයුද විකුණා ගැනීමේ වැඩපිලිවෙක් ක්රියාවට නංවා ඇති බවද එතුමන් කියා සිටියේය.
මෙරට සිටින ඉස්ලාමික රටවල රාජතාන්ත්රිකයන් පිරිසක් කොළඹ අගරදගුරු නිවස්නයේදී මුණ ගැසුනු අවස්ථාවේදී එතුමන් මේ බව කියා සිටියේය.
තත්වය සමනය වන තුරු දේවස්තාන තුල දේව මෙහෙයන් පැවැත්වීම අත්හිටුවන ලෙසද කාදිනල් තුමන් සියුළු පියතුමන්ලාගෙන් ඉල්ලා සිටින බවද කාදිනල් තුමන් එහිදී තව දුරටත් පැවසීය.
Cardinal Malcolm Ranjith is a VERY WISE human being.We need more people like him.
රටෙි ඇති දේශපාලන තත්ත්වය රනිල් ඇතුලු ගොබෙල්ස් කල්ලිය ට අවාසි නිසා ඇමෙරිකාවේ සහාය ඇතිව කල වැඩක් බව මට සහතිකයි.
USA/BRITAIN /CIA……..RANIL,CHANDRIKA,MANGALA., RAJITHA…SUMMANDIRAN……………….TAMIL DIASPORA…………….thuwsid jamath……………not all muslims in srilanka.
අයිඑස්,අල්කයිඩා,තලෙයිබාන් සියල්ලම පිටුපස….Cia ඉන්නවා……FBi කරන්නෙ ඒක එළිවෙන එක වහන එක…ආයුධ හා උපකරණ විකුණා ගැනීම….ලංකාවට බෝම්බ හොයන උපකරණ දැන ඕනි,
But you are trapped cannot come out of this danger. People think that this is the happiness but not. All are in the same well.