පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට අත්‍යවශ්‍ය සැකකරුවන් මෙන්න.. දුටු තැන අමතන්න..

April 25, 2019 at 6:55 pm | lanka C news
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට අත්‍යවශ්‍ය සැකකරුවන් මෙන්න.. දුටු තැන අමතන්න..

පසුගිය 21 වන දා පාස්කු ඉරිදා ශ‍්‍රී ලංකාවේ විවිධ ස්ථානයන්හි මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින 06 දෙනෙතුගේ පින්තූර පොලීසිය විසින් ප‍්‍රසිද්ධ කර ඇත.

මේ අය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දන්වන්නැයිද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

071 8591771
011 2422176
011 2395605

318 views
Main News