මුදල් ඇමති ලැබෙනවා කියූ ඩොලර් මිලියන 450 බොරුවක්.. පාස්කු බෝම්බ පෙන්නා ඇමරිකාව රටේම ඉඩම් ටිකට කෙලින මහ උගුලත් අටවයි..

May 4, 2019 at 3:27 am | lanka C news
මුදල් ඇමති ලැබෙනවා කියූ ඩොලර් මිලියන 450 බොරුවක්.. පාස්කු බෝම්බ පෙන්නා ඇමරිකාව රටේම ඉඩම් ටිකට කෙලින මහ උගුලත් අටවයි..

පසුගිය දා ශ්‍රී ලංකාචට එල්ල උන ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් සමග මේ රටේ සුපිරි හෝටල් ඇතුළු ක්‍රිස්තියානි පල්ලි කීපයක් බෝම්බ පිපිරීමෙන් ජීවිත තුන්සියයකට අධික ප්‍රමාණයක් අහිමු චුන අතර කෝටි ගානක දේපල හානියක් මෙන්ම මෙරටේ සංචාරක කර්මාන්තය කඩා වැටුණි .

එහි දී මුදල් අමාත්‍යවරයා කියා සිටියේ මෙම විපත නිසා ශ්‍රී ලංකාවට විශාල වාසියක් අත්වුන බචයි. ඒ එම සිද්ධියත් සමග ඇමරිකාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක් ළබා දීමට දීමට තමන් සමග ඇමරිකාව වුණා යයි කියමිනි.

එහෙත් ඒහි ඇත්ත තත්වය නම් ඇමරිකාව මිලියනියමි සංවර්ධන ගිණුම හරහා ඉදිරි වසර පහ සඳහා ඩොලර් මිලියන 80 බැගින් මේ රටේ ඉඩම් බැංකුවක් පිහිටුවීම සහ කොළඹ ප්‍රදේශයේ මෝටර් රථ වාහන තදබදය අඩු කිරීම සඳහා සැලැස්මක් වෙනුවෙන් උපදේශක සේවා සඳහා එම මුදල ලබා දීමට එකග වීමකි.

එහෙත් . මෙම මුදලින් රුපියලක් වත් ලංකාවට නොලැබෙන අතර එම මුදල් අතරමැදියන් වන විදේශීය උපදේශක සේවා සඳහා ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ ඉඩම් බැංකුවත් පිහිටුවීමත් ඒ හරහා බලාපොරොත්තු වන්නේ දැනට රජය සතු ව ඇති සියළුම ඉඩම් තොරතුරු එක් රැස් කොට ඒ සඳහා ඉඩම් බැංකුවක් පිහිටුවිමයි. ඒ හරහා අවශ්‍ය පුද්ගලයන් ට මෙන්ම පුද්ගලික අංශයට එම රජයේ ඉඩම් විකුණා දැමීමකටද ඉඩ ලැබෙනු ඇත.

ඒ අනුව පැහැදිලි වන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් රටේ ඛේදජනක තත්වයක් ඇති වූ අවස්ථාවක ජනතාව නොමඟ යවමින් ප්‍රකාශයන් නිකුත් කිරීමක් බව පසුගියදා කොලඹ පැවති උත්සවයක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.

35,260 Viewers

7 Comments to “මුදල් ඇමති ලැබෙනවා කියූ ඩොලර් මිලියන 450 බොරුවක්.. පාස්කු බෝම්බ පෙන්නා ඇමරිකාව රටේම ඉඩම් ටිකට කෙලින මහ උගුලත් අටවයි..”

  1. Nuwan says:

    මංගල වගේ පරිනත දේශපාලකයන්ටත් දේශපාලනය අමතක වෙලාද නැත්නම් අන්තිම කාලේ පිස්සු කෙලින්න පටන් අරන්ද? සියලුම ආණ්ඩු අන්තිම කාලේ හැසිරෙන්නේ මිනිස්සු මෝඩයෝ කියල හිතාගෙන. ගිය ආණ්ඩුව සලමන් කාන්ල ගෙනල්ල කරන්න හදපු එකේ අනිත් එක තමා මේ.

    • Norata Eka says:

      සල්මන් ඛාන් ගෙනල්ල මෙච්චර විනාශයක් වුනාද?? මට මතක නෑනේ…

  2. මහරගම ජනතාව says:

    Breaching the Trust…!

  3. Sun says:

    Don’t rust this man with double tongue. He is probably following American Wesak Koodu principle without knowing the inner of it or is matured enough to look through it. Do you get it friends with wisdom.

  4. Sun says:

    Don’t rust this man with double tongue. He is probably following American Wesak Koodu principle without knowing the inner of it or is not matured enough to look through it. Do you get it friends with wisdom.

  5. Ravana Parapura says:

    හදිසි නිතිය යටතේ මේ රජය විසුරුවා දමමු ප්‍රශ්නය ඉවරයි

Main News