පරිණත මං ළදරුවෙක් වෙන්නේ නෑ.. කලවැද්දෙක් නොවන හැටි කමල් ගුණරත්න කියා දෙයි..

September 20, 2016 at 1:05 am | lanka C news
පරිණත මං ළදරුවෙක් වෙන්නේ නෑ.. කලවැද්දෙක් නොවන හැටි කමල් ගුණරත්න කියා දෙයි..

තමන් බොහෝ පරිණත තත්වයට පැමිණි යුධ හමුදා නිලධාරියෙක් බවත් දේශපාලනයට පැමිණියහොත් තමන් ලදරුවෙක් වනු ඇති බවත් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

පරිණත තත්වයට ගිය තමනට කිසිදා ලදරැවෙක් වීමට උවමනා නැතැයිද කී ඔහු එනිසා කිසි දිනෙක දේශපාලනයට පැමිණෙන්නේ නැතැයිද ඔහු කියා සිටියේය.

146 views

16 Comments to “පරිණත මං ළදරුවෙක් වෙන්නේ නෑ.. කලවැද්දෙක් නොවන හැටි කමල් ගුණරත්න කියා දෙයි..”

  1. Neil says:

    Wow!! great statement! Real officer and a gentleman!!
    not like fenseka

    • කළවැද්ද says:

      කමල් මෝඩයෙක් බලපං මගෙ එක බැංකු පොතක විතරක් ලක්ශ 448 ක්. ජායික් හිල්ටන් එකේ ගේ තියෙන්නෙ.

      මේවා ගන්න ඔහොම බෑ. හූ හූ මෝඩයා.

  2. විශ්ලේෂකයා says:

    ඔය කතාව කිව්වේ කාටදැයි වටහා ගන්නවත් පොන්සේකා මහත්තයට නුවණක් තියෙදැයි මට සැකයි. වෛරය ක්‍රෝධය පලි ගැනීම යන හැගීම් විතරයි ඒ මොලෙන් එලියට එන්නේ…

  3. ඕස්ට්‍රේලියන් පගාකාරයා says:

    ළදරුවෙක් නම් බැරියෑ ඒකා කළවැද්දෙක් වෙලා නෙවැ.

    • OLU says:

      පාදඩයන් විසින් යුධ අපරාධකරුවන් කරන්නට තනන රට රැකි වීර පුතෙකුගේ හඬට සවන් දෙන්න – ජාතිය සිහිනයක්‌ සේ දුටු ත්‍රස්‌ත නායකයාගේ මරණය සිදුවුයේ ඔහු අණ දුන් සේනාංක අතින් ඔහුට ලබා දී තිබූ රණ භූමියේදීය. රණවිරුවන් දිවිපුදා රැක දුන් අපේ මව් බිම රැකීමට සිංහලයෙනි පෙරට වරෙව්
      බල කාමය වෙනුවෙන්, රට රැකි අපේ විරෝධාර රණවිරුවන් අපරාධකාරයන් කල ඔවුන් ගේ ජයග්‍රහණය LTTE මිනීමරු ද්‍රෝහීන්ට විකුණූ දුෂ්ඨ සිරිසේනගේ දුර්වල නිවට පාවා දීම ඉදිරියේ සිංහලයා නිහඩව සිටිය යුතු නැත අසාධාරණය අයුක්තියට එරෙහිව මේ යමපාලකයින්ට විරුද්ධව සිංහල අපි
      සමගි වී එක්විය යුතුයි රණවිරුවෝ රට රැක ගත්තෝය – රණවිරුවෝ අප රැක ගත්තෝය – එහෙත් අපි ? මොනවාද ඔවුන්ආරක්ෂා කිරීමට අපි කලේ ? තවත් බලා සිටිය යුතුද ?
      මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට අපේ උත්තමාචාරය
      https://www.youtube.com/watch?v=5x95az6WN8E

  4. sam says:

    people please don’t make statements which is not good for Kamala Gooneratne and SF may take revenge on him

  5. Sihala Yaka - සිහල යකා says:

    කල වැද්දව දැන් පොනිල් ගෙ වත්තෙ බැඳල ඉන්න බල්ල​ බවට පත් කරල​.
    මේව ඇහුවට ඌට ලැජ්ජාවක් නෑ.
    පොනිල් උසී උසී කිව්වම බුරාගෙන කන්න පනින එක පමණයි උගේ රජකරිය​. ඒකට පොනිල් සූප්පු කරල වීසි කරන මස්කටු, හං, ඇට ඌට ලැබෙනව​. ඌ දැන් ඉන්නෙ අමු හෙලුවෙන්.

  6. We’re very proud of you Sir! We salute you thousand times!Hat-off to you Sir! You’re a real gentleman with a strong spine! We Sinhalese are very lucky to have a hero like you!

  7. Notthischange says:

    But people will need someone like you sir…

    • SALMAL says:

      Major General Kamal Gunarathna He is a great war hero 21century in our Motherland ..
      .Patriotism is not a short and frenzied outburst of emotion but the tranquil and steady dedication of a lifetime.
      Thank You Sir … We appreciate what you done to protect our Motherland
      We will never forget the day. May 18th 2009. The time will pass away.. but we will never forget what you heroes have sacrificed behalf of us.. to live in peace of mind.. Thank you..
      We Salute you and All our great War heroes
      May The Triple Gem Bless you all
      Tribute to Sri Lankan Defence Forces
      https://www.youtube.com/watch?v=nhKxZSOf-fc

  8. dilky says:

    Very professional and a real gentlemen indeed.
    Thank you many times for your great contribution towards eradicating terrorism from this country and letting us and our children breath peacefully .

  9. sasiri says:

    oba thoma saba wirayek,boddi mathek. pota waradda gena pamankada padinciyata giya ladarownta hoda padamak obathoma kiyala donna .

  10. lion says:

    කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ -උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ -ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද මිනිසුන්නේ

    මෙම කවිය කියවන විට බාල මහලු ඕනෑම කෙනෙකුට සිංහල ජාතිය වෙනුවෙන් මහත් සෙවාවක් කළ එස් .මහින්ද හිමි සිහිවේ.

Main News