පරිණත මං ළදරුවෙක් වෙන්නේ නෑ.. කලවැද්දෙක් නොවන හැටි කමල් ගුණරත්න කියා දෙයි..

September 20, 2016 at 1:05 am | lanka C news
පරිණත මං ළදරුවෙක් වෙන්නේ නෑ.. කලවැද්දෙක් නොවන හැටි කමල් ගුණරත්න කියා දෙයි..

තමන් බොහෝ පරිණත තත්වයට පැමිණි යුධ හමුදා නිලධාරියෙක් බවත් දේශපාලනයට පැමිණියහොත් තමන් ලදරුවෙක් වනු ඇති බවත් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

පරිණත තත්වයට ගිය තමනට කිසිදා ලදරැවෙක් වීමට උවමනා නැතැයිද කී ඔහු එනිසා කිසි දිනෙක දේශපාලනයට පැමිණෙන්නේ නැතැයිද ඔහු කියා සිටියේය.

146 views

16 Comments to “පරිණත මං ළදරුවෙක් වෙන්නේ නෑ.. කලවැද්දෙක් නොවන හැටි කමල් ගුණරත්න කියා දෙයි..”

  1. Mohamed Dirshan says:

    You are the great sir I am respect to you not like our ponseka

Main News