පොලිස්පති ජෝකරයෙක්.. වහා ධුරයෙන් නෙරපා වෙනත් අයෙක් පත් කරන්න.. – ජනපතිට දන්වයි..
December 7, 2016 at 10:40 am | lanka C news
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මේ වන විට ජෝකර් කෙනෙකුගේ තත්වයට ඇද වැටී සිටින බවත් සිදුවීම සම්බන්දයෙන් පොලිස්පතිවරයාගෙන් වහා කරුණු විමසන ලෙස ජනාධිපතිවරයාොගන් ඉල්ලා සිටින බවත් බවත් ශ්රි ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසයි.
පොලිස්පතිවරයාගේ යම් වරදක් ඇත්නම් ඔහු ධුරයෙන් ඉවත් කර වෙනත් පොලිස්පතිවරයෙක් පත් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.