ලංකාවට එරෙහි UN මුල් වෙඩිල්ල තියයි.. R2P සහිත පලමු නිවේදනය එයි..

May 15, 2019 at 10:00 am | lanka C news
ලංකාවට එරෙහි UN මුල් වෙඩිල්ල තියයි.. R2P සහිත පලමු නිවේදනය එයි..

ශ‍්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිල වෙබ් අඩවියේ නිවේදනයක් දක්වා ඇත.

‘ආරක්‍ෂාව සදහා වගවීම’ යන්න ඇතුලත් හිසින් යුතුව එම නිවේදනය පල කර ඇත. (Responsibility to protect – Link)

බෞද්ද බහුතරයක් වෙසෙන ශ‍්‍රී ලංකාව තුල ඉස්ලාම් කතෝලික ආදී අන්‍යාගමිකයන්ට ඒ ආගම් ඇදයීම සදහා නිදහස තිබිය යුතු බවත් ඒ සදහා වන බාධා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් නිවේදනයේ දැක්වෙයි.

ශ‍්‍රී ලංකාව තුල සුළු ආගමිකයන් අවදානමකට ලක්ව සිටින බව නිවේදනයේ සඳහන් වෙයි.

සම්පූර්ණ නිවේදනය මෙතනින්

165,176 Viewers

38 Comments to “ලංකාවට එරෙහි UN මුල් වෙඩිල්ල තියයි.. R2P සහිත පලමු නිවේදනය එයි..”

  1. LION says:

    ඇමෙරිකානු බටහිර කතෝලික හමුදා ඉරාකයේ ඇෆ්ගනිස්ථානයේ යේමනයේ සිරියාවේ සිවිල් මුස්ලිම් ජනතාවට බෝම්බ ගහනකොට මුන් නිදි ලැජ්ජයි

    • Senarath says:

      සිංහල බෞද්ධයන් ට එරෙහි කලු සුද්දන්ගේ වැඩ…
      දැන් ඉතින් එක සිංහල වචනයක් බෑ. .
      කලු සුද්දන්ගේ ආරාධනා වෙන් ගෝලීය විනිසුරුවරු ලංකාවට….නියමයි…මල් හතයි ..

      • kanishka Tissa says:

        The Western Imperialists do their best to keep this government in power in order to achieve their unmet remaining ulterior motives, one of which would be to send the US forces to Sri Lanka. The huge unpopularity of their puppet government is a major concern for them. The attacks on Churches and hotels are aimed at creating instability in the country so that the elections due in few months time can be postponed. One of the other tactic would be to create a rift and a conflict between Buddhists and Christians further reinforcing the massive instability prevailing in the country right now.

        • Totally agree with u and Boo! Thanx.

        • ranil says:

          ඉංග්‍රීසි නීතිය..ඉංග්‍රීසි ක්‍රමය…කලු සුද්දා මොඩල් සිංහලයන්ට දැන් හරි ජොලි.
          ගෝඨාභය පුරවැසිකම ගත්තු රටේ හමුදාව ලංකාවට.. නියමයි.

        • Saman says:

          කනිශ්ක තිස්ස කියල නම දාගෙන පර සුද්දගෙ බාසාවෙන් මූ මොනාද මේ දොඩවන්නෙ?

          • Samanan says:

            kinishka tissa kiyala thiyena de hariyata hari.oba tuma thawa tikak ingirisi igena gaththoth narakada?

    • Gamini says:

      කලු සුද්දන් ලංකාව මිහිපිට අපායක කිරීමේ සූදානමක්..

  2. Boo says:

    Idiotic, unfounded and uninformed article by under-educated political appointees to the corrupt UN. It perfectly reflects the nature of those under-educated unqualified foolish armchair generals in the UN.

    According to this stupid article, those writers of that article didn’t even know who did the 21 April church attack, and who did the 11 May attacks on mosques etc etc. Those fools simply “assumed” while in a deep sleep that “all attacks” were carried out by majority Buddhists.

    Chimpanzees can do a better job than those uninformed monkeys in the UN. What a laughable lot of donkeys in UN !

    • Critic says:

      Very true! UN and Westren world are the hubs of terrorists and their economies depends on terrorisms. They destroy stable countries in the world.

  3. sathya says:

    UN, I am a Born Catholic. We live peacefully in Sri Lanka. My Ancestors lived peacefully in Sri Lanka.
    Do not poke your finger into my Country. Mind your business.
    Sri Lankans are a great Nation.
    Stay out of Sri Lanka.
    1st Warning

  4. Sujeeva says:

    SL Govt must now react to this. Tell what actually took place.. Tell that we do not need UN to tell us what to do.

  5. Lokka says:

    Muslim terrorists who deal with ISIS killed Innocent poor un armed more than 250 people including women and children, also more than 500 people were injured, please report with correct figures don’t release less figures to minimize the Muslim terror attack to our peaceful country. first you massage to Muslim religion leaders to help our most discipline armed force to catch them, also ask why they keeping swords ,T56, shot guns, RPG, knifes and speed boats with them. don’t show foolish UN as a responsible Organization in the world.

  6. aba says:

    ”බෞද්ද බහුතරයක් වෙසෙන ශ‍්‍රී ලංකාව තුල ඉස්ලාම් කතෝලික ආදී අන්‍යාගමිකයන්ට ඒ ආගම් ඇදයීම සදහා නිදහස තිබිය යුතු බවත්”

    දැන් හැරිනේ සේරම !!!!!!!!!

  7. Dushantha says:

    එතකොට බහුතර සින්හල බෞද්ධයො මරාගෙන මෑරෙන බෝම්බ ගහලා සුළු ජතික අනයාගමිකයො මරලා ? වෑරදියි නේන්නන්. නපුන්සකයො පාලනය කරන රටකට මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයිනෙ.

    • danuskha says:

      රට පාලනය කරන්නේ පිරිමිද​, ගැහැණුද නැත්නම් නපුන්සකයින්ද කියන එක වැදගත් නැත​. පොන්නයෙක් වුනත් හරියට නිවැරදිව පාලනය කරන එකයි වැදගත්

      • Dushantha says:

        ඉතින් උඹ ඔය අවවාදෙ මේ ආන්ඩුවෙ ලොකු උන්ට දීපන්කො. දෑන් අවුරුදු 4ක් වෙලත් හෑමදේම අනාගෙන නාගෙනනෙ ඉන්නෙ.

        • danuskha says:

          මගේ අවවාදේ අවුරුදු 4 ක් අනාගෙන නාගෙන ඉන්නවුන්ටත් අනාගතේට නාගන්න ඉන්න හැම එකාටමයි. මෝඩ හරකෙක් වගේ වචන භාවිතා නොකර වැදගත් විදියට කොමෙන්ට් දාන්න ඉගෙන ගන්න

  8. AMILA says:

    As Sujeeva said SL. Govt. has to address to whole world.

  9. UNP GAL IBBA says:

    When April 21 our churches and Hotels attacked bay Muslim terrorist UN was sleeping I think UN indirectly supporting terrorist I feel like united nasice?

  10. john the baptice says:

    Trump withdraws from UN Human Rights Council Great

  11. praddepe says:

    this notice is some thing like an “Andhabootha Jathakaya” it says that ”

    The Special Advisers noted a recent spate of attacks against Muslim and Christian communities in Sri Lanka, a majority Buddhist country.” ???????????????????????????????????

    No friends thisseems to be another step of a well planned agenda………….. Beweare ……….all Bidhista, Christains, Hindus & Mislims of this country….

  12. Love nature says:

    Most Important Thing Trump Said During His UN Speech

    “As president of the United States, I will always put America first, just like you as the leaders of your country, will always and should always put your country first.”

    • Kadiya says:

      “As president of the Sri Lanka, I will always put my family first, just like you as the leaders of this country, will always and should always put your personal interest first.”

  13. Samanan says:

    The ‘Note to Correspondents …………..’ is a string of fabricated lies. It has turned the IS terrorist attacks on Christian churches and hotels into attacks on ‘Muslim and Christian religious minorities’ by genocidal Sinhalese Buddhist extremists! Ranil and Maithri, do you agree?

  14. USA Ranil says:

    Fourteen hundred thousand civilians were butchered in Iraq while uNO was sponsoring US invasion to that country! Zionism is flourishing everywhere now!

  15. neil says:

    Do not rule out invisible fincing and providing support to corrupt ploticians here and west by Tamil diaspora. This isideal opertunety to carve an Eelam. They sponsor vilonce together with west.

  16. kelum says:

    UN IS TERRORIST FATHER AND MOTHER

  17. 77 UNP says:

    ළඟ ළඟ එන ජනාධිපති චන්දෙදි රනිල්ට බඩයන්න බේත දෙන්න දේශප්‍රේමී බලවේග බලාසිටිනවා. UN සහ බටහිර රනිල්ට බඩයන එක නතරකරන්න උගේ පස්සපැත්තේ පොල්මුඩ්ඩක් ගහන්නයි සුදානම. ගහන්න පුළුවන් වගේම පොල් මුඩ්ඩ ගැලවෙන්න නොදී අල්ලාගෙන ඉන්න වේවි.

    • වරදට දඬුවම නියතයි says:

      එදාට ජෝකර් තුමාට වෙන්නේ ගඩාපි ට වුන දේමයි. ඒකෙ දෙකක් නැහැ.

    • Kalana Premadasa says:

      Well said bro!

  18. ලියන අප්පු says:

    ශ්‍රී ලංකාවේ කතොලිකයින්ට මෙන්ම ඉස්ලාම් භක්තිකයින්ට ඔවුන්ගේ ආගම් අදහන්නට බෞද්ධයන්ගෙන් ගැටළුවක් නොමැති බව ඕනෑ තරම් තහවුරු වෙලා තිබෙනවා. සැබෑ බෞද්ධයන් කාටවත් කරදර කරන ජාතියක් නොවෙයි. බටහිර ගැත්තන් එය අවබෝධ කර ගත යුතුයි. නමුත් ශ්‍රී ලංකාවේ කතෝලිකයින්ට ඔවුන්ගේ ආගම අදහන්නට මුස්ලිම් ජාතිකයින් ඉඩ ලබානොදුන් බව නම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තහවුරු වුනා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තවම ඒත තේරුම් ගන්න බැරි වෙලා වගෙයි.

  19. David Milli-banda says:

    This is the same thing Rama Mani attempted to do.

    UN take your filthy paws out of Sri Lanka. take ranil with you and bugger-off.

  20. Isuranga says:

    මුන්ට ඕනේ ලංකාවට ඇතුල් වෙලා උන්ගේ කදවුරු බැදලා උන්ගේ පුහු ආධිපත්‍ය පෙන්නන්න,

  21. Love nature says:

    China Has Detained Millions of Muslims in Concentration Camps. What Will The UN Do?

  22. Rukshan says:

    Can we have UN Link which was posted regarding this new heading.??

Leave a Comment

Main News