HNB-57%, DFCC-45%, Sampath-25% 2019 පලමු කාර්තුවේම බැංකු දෙදරා යයි.. වාණිජ බැංකුවල ලාබ වැටීමේ සටහන මෙන්න..

May 16, 2019 at 1:20 pm | lanka C news
HNB-57%, DFCC-45%, Sampath-25% 2019 පලමු කාර්තුවේම බැංකු දෙදරා යයි.. වාණිජ බැංකුවල ලාබ වැටීමේ සටහන මෙන්න..

2019 මුල් කාර්තුවේ දී මෙරට සියලු වාණිජ බැංකු ඉතා විශාල වශයෙන් ලාබ අඩුවීමේ ප්‍රතිශතයක් පෙන්වා ඇති බව DailyFT පුවත්පත වාර්තා කරයි.

සියලුම වාණිජ බැංකු පෙර වසරට සාපේක්ෂව ඉතා විශාල ප්‍රතිශතයන්ගෙන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

එමෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට කලින් මෙම ගණනය කර ඇති අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මෙරට ආර්ථිකය තවත් දෙදරා යනු ඇති බවට ආර්ථික විශ්ලේශකයන් අනතුරු අඟවා තිබේ.

ජනවාරි-මාර්තු පළමු කාර්තුවේ දී මෙරට වාණිජ බැංකු 2018 වසරේ එම කාර්තුවට සාපේක්ෂව වාර්තා කර ඇති ලාබ අඩුවීම මෙසේය.

HNB – 57%
DFCC – 45%
Sampath – 25%
Commercial -23%
NTB – 18%
PABC – 13%
NDB – 12%

80,613 Viewers

16 Comments to “HNB-57%, DFCC-45%, Sampath-25% 2019 පලමු කාර්තුවේම බැංකු දෙදරා යයි.. වාණිජ බැංකුවල ලාබ වැටීමේ සටහන මෙන්න..”

  1. anura kumaara wikramasinha says:

    Mahindage wadak!

    • Nishantha says:

      Private banku thiya mahabankuwa watunath diyawannawe set ekata eka adalama na.kattiya me dawas wala inne badurdeenta vote eka deela ganna gathamant eke sihiyen.ok

    • කාලගුනේ says:

      accounts වල ඩෙපොසිට් කරලා තියෙන සල්ලි අතට ගනිල්ලා …. එන පොට හොඳ නෑ

    • විස්කි මැඩම් says:

      නෑ නෑ…….. ගෝඨා කරපු වැඩක් 🙂

  2. sathya says:

    Don’t publish this.
    ISIS will be happy

  3. මෙිවා මහින්ද රාජපක්ෂ ගේ වැඩක්.

  4. බන්ඩා says:

    අපේ ගොනා අපිට හොදා — අපි යූඑන්පී

  5. Tilvin and Anura Kumara says:

    JVP විශ්ලේෂණය – මේක තනිකරම මහින්දලයි වැඩක්. රාජපක්ෂවරු මේක පිටිපස්සේ ඉන්නවා.

  6. ajith says:

    yesterday we saw how the tight security provided to to Ruwan Wijewardana during his visit to Minuwangoda. that kind of security was not provided to even Mahinda, when he was the president during war time. This shows that now our national security is at the lowest in the history.

    • Dp says:

      Ruwan wijewardana was the acting defence minister in the absence of sirisena.

    • Terry says:

      This morning at 0545am, when the Prez came Kanaththa Roundabout, Bullers Road etc the entire route was blocked for the huge convoy of luxury cars, defenders and police bikes. Even the by-roads were blocked with police/military. But security is fine for the normal citizens and there children .

  7. මං ගොං සරමේවීර says:

    ලංකාව අයිති බැංකු වලට නොවේ.
    බැම්කු වල ලාබ අඩු උනා කියන්නේ ඒ සල්ලී ජනතාවගේ සාක්කු වල පිරී ඉතිරී ගියා කියන එකයි.
    මංආඩම් බර වෙනවා ජනතාව පෝසත්කරන්න හැකිවීම ගැන​. රාජපස්සට ඒක බැරි උනා.

  8. පොඩි එකා says:

    ඕක ඉතින් කියන්නත් දෙයක්ද…. සෙන්ට්‍රල් බෑන්ක් එකට ෆ්ලැට් වෙන්නම දුන්නේ අපේ අයියලා ටික….

  9. Mangala Gamage says:

    Banks and financial institutions with Islamic banking system indirectly harbouring terrorism

  10. chinthu says:

    JVP විශ්ලේෂණය – මේක තනිකරම මහින්දලයි වැඩක්. රාජපක්ෂවරු මේක පිටිපස්සේ ඉන්නවා. gotabaya mekata vagakinna ona

  11. Gamini says:

    This is terrible. We will be finished soon.

Main News