ධම්මික පෙරේරා සූදුකාරයෙක්.. පොදු අපේක්‍ෂක වෙන්න සැරසෙන ධම්මික පෙරේරාට පලමු දරුණු ප‍්‍රහාරය එස්.බී.ගෙන්..

May 21, 2019 at 2:10 pm | lanka C news
ධම්මික පෙරේරා සූදුකාරයෙක්.. පොදු අපේක්‍ෂක වෙන්න සැරසෙන ධම්මික පෙරේරාට පලමු දරුණු ප‍්‍රහාරය එස්.බී.ගෙන්..

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වනු ඇති බවට වාර්තා පළ වී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු අදහස් පළ කළේ ධම්මික පෙරේරා යනු ප්‍රකට සුදු කාරයෙක් බවයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමියන් මුණ ගැසී සාකච්ඡා කරමින් සිටි අතරවාරයේදීය.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප‍්‍රධානතම කැසිනෝහල් කිහිපයකම (Ballys-Bellagi) හිමිකරුද වෙයි.

60,503 Viewers

19 Comments to “ධම්මික පෙරේරා සූදුකාරයෙක්.. පොදු අපේක්‍ෂක වෙන්න සැරසෙන ධම්මික පෙරේරාට පලමු දරුණු ප‍්‍රහාරය එස්.බී.ගෙන්..”

  1. Saradiel says:

    සිංහලේ සිංහලයන්ගේ නැගිටීම අපට ආඩම්බරයක් අපි අපේ අය දනවත් කරමු අපි ඉල්ලා සිටිනවා මෙතුමාට ගොටාබය තුමාට සහාය දෙන ලෙස

    • මෝඩ 58 ලක්ෂ්‍ය says:

      එහෙම දුන්න නම් කිසිම කෙනෙක් සුදු කාරයෙක් කියන්නේ නැ.

      • නුවන් says:

        ධම්මික පෙරේරා කියන්නේ අපේම මිනිහෙක් අන්තවාදීන්ගේ කුඩු වලින් සල්ලි හම්බුකරගත්තු මිනිහෙක් නෙවෙයි ඒවගේම මේ රට විනාශ කරන්න රටපුරා බෝම්බ පුපුරුවන්න හොරරහසින් අන්තවාදීන්ට මුදල් ලොරි ගණන් ලබාදෙන කෙනෙකුත් නොවෙයි .ඔහුගේ මෙන්ම අපේ සිංහල වියාපාරිකයන්ගේ දියුණුව අපේම දියුණුවක් . නමුත් මේ වෙලාවේ අපි දම්මික පෙරේරාගෙන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලකයෙකුගේ කාර්ය නෙවෙයි .
        හැබැයි ඉතින් එස්බී නම් මේ රටේ පුරවැසියන්ට මෙලෝ සත පහක වැඩක් කරපු කෙනෙක් නොවෙයි එනිසා ඔහු ධම්මික පෙරේරා එක්ක සංසන්දනය කරන්න බෑ

        • බන්ඩා says:

          යතෝ සූදුව කියන්නෙ හොරකම වගේම කුඩු බිස්නස් වගේම වේසමඩු කරනව වගේම නරක දෙයක් කොකල යුතු දෙයක්. මම මේ කියන්නෙ බල්ලො මරල හරි සල්ලි හම්බ කල උන්ට වඳින පුදන මිනිසුන්ට නෙවෙය්.

    • මදුෂ් says:

      අනේ මමත් .. සිංහලනේ .. පොඩි සපෝර්ට් එකක් දෙන්නකෝ මාත් හොඳ ඖෂධ ව්‍යාපාරිකයෙක් …

    • වෙරිසොරි says:

      එතුමා අති දක්ශ ව්‍යාපාරිකයෙක්. කොහෙන් ආවත් එතුමාගෙ සහය ගෝඨාට ලැබෙයි. චූ ඇන්පියේ පස්ස බිම ඇනෙයි.😁

  2. බන්ඩා says:

    ඔලිගාච්ලා බුකී කාරයෝ සූදු කාරයෝ කිසි විටකත් රාජ්‍ය නායකයන් නොවිය යුතුය්.

  3. කැසිනෝ King says:

    හැමදාම හංගපු රහස. ජනපති තනතුරත් ඉතින් සූදුවක් වගේ තමයි.

  4. SL says:

    කට හින්ද අවුරුදු දෙකක් හිරේ තැපෑල ,තියෙන හොරකම් ,බලු කම් ඔක්කොම කරලා එනවා මෙතන ධම්මික පෙරේරාට බනින්න. මු මොකෙක් ද ?
    ලංකාවේ සිංහලයන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු විවේචනය කරන්නේ ඔවුන් රටට කරලා තියෙන දෙයට වඩා පුද්ගලිකත්වයට.

    ඒ අතින් මංගල ,එස් බී කප් ගහපු උන් .රටට මෙලෝ දෙයක් කරන්නේ නැතිව සමුර්ධියේ සිට හොරා කාල එනවා මෙතන අගමැති වෙන්න. හඟුරන්කෙතින් පරද්දල ගෙදර යවපු උන් හොර පාරෙන් මයිත්රිගේ රෙද්ද අස්සේ රිංගල දැන් පොර වෙන්න හදනවා .

  5. P. Chang Hutang says:

    එඩිතරව ජනාධිපතිවරණයකට මුහණ දීමට ධ්‍යර්‍යයක් මෙන්ම ආත්ම විශ්වාසයක් නොමැති පුද්ගලයෙකු පක්ෂ නායකත්වයට සුදුසු වන්නේ කෙසේදැයි මටනම් නොතේරේ.

  6. porolis says:

    Mama ahalathiyanawa daruwo kamathinehe casino wahaladanna kiyanawa namuth rakiya 4000dahasak deelathiyananisa ewa wahannabarikmak thiyanawa kiyala ithin obathumata puluwani chandedi gotabaya mahathata sahayadeela wenathrakiyadeela ewawahanna unp ekata kadey giyothnam sorimathama eetahondai thiyanadeyak karagena ohomma gedaratawela I na sir

  7. සිංහලේ සිංහලයන්ගේ නැගිටීම අපට ආඩම්බරයක් අපි අපේ අය දනවත් කරමු අපි ඉල්ලා සිටිනවා මෙතුමාට ගොටාබය තුමාට සහාය දෙන ලෙස
    Rata beeera gannna teyana ekama praartanaya ,මෙතුමාට ගොටාබය තුමාට සහාය දෙන ලෙස

  8. danuskha says:

    සූදු කාරයෙක් වුනත් මොකද රට නැවතත් ගොඩදාන්න පුලුවන් නම්

  9. Kumari says:

    අනේ එස් බී මට නම් ඔයා ගැන හරිම දුකයි. ඔයා දැන හෝ නොදැන මේ කියන කතා ගැන අපටනම් දෙකොනින්ම සිනා පහල වෙනවා. අපි දන්නවා නිසැකයෙන්ම මේ නම් මහින්ද රාජපක්ෂලගේම දේශපාලන උප්පරවැට්ටියක්. රනිල්වත් ගොනාට ඇඳගෙන රාජපක්ෂලා කරන්න හදන්නේ පැරදුනත් පාලන බලය අතට ගන්නයි. ධම්මික පෙරේරා කියන්නේ කව්ද? රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරපු ප්‍රධාන පෙළේ හිතවතෙක්. ඩඩ්ලි සිරිසේනගේ කල්‍යාණ මිත්‍රයෙක්. දිනුවොත් හොඳට තියෙයි. දිනුවත් යු එන් පී එකට අබ සරනම තමයි. මයිත්රිපාල තව ටිකක් හොඳයි ඊට වඩා. මන් හිතන්නේ එක්කෝ ඔයා මේ කරන්නේ රාජපක්ෂලාට කඩේ යන එක තමයි. හැබැයි රනිල් අහුවෙයිද දන්නේ නැහැ උගුලට. අපි නම් ඉන්නේ හොඳ සිහියෙන් බව නම් ලිය තබන්න ඕන.

    • චූටි says:

      එහෙම කියන්න එපා මෙයා. එයා හොඳ සිංහලයෙක්. රට කන පොනිලව නැට්ටෙන් අල්ලලා බිම ගහයි. එතකොට ගූඇන්පියට බඩු බනිස්🙃 තමයි. ඒකම මදිද මං අහන්නෙ. ඊට පස්සෙ එයා ගෝඨා ට එකතු වෙයි.

    • hamu says:

      kumari oya hemadeyakma hodata dannawane.puduma wishleshanaatmaka hekiyaawak.

  10. Buddhist says:

    Me gonnuta therenne nadda egollange lokka Sumathipalath sudu karayek kyala.

  11. Sudda says:

    Hoda mola kaarayek dinanawa sure

  12. Open mind says:

    සමෘද්ධි අරමුදල් හෝ වැඩිහිටි දීමනා හෝ වැනි දිළිඳු සහන වලින් ගසා කැවායැයි ඔහුට චෝදනා නැත.

Main News